මීට අමතරව, විදේශගත ශ්රමිකයින් වෙනුවෙන්ද වාහන බලපත්ර ක්රමයක් මෙවර අයවැය මගින් හඳුන්වා දී ඇත.
මේ අනුව, විදේශගත ශ්රමිකයින් මෙරටට රැගෙන එන විදේශ විනිමයෙන් සියයට 60 ක වටිනාකමකට සමාන වාහනයක් මිලදී ගැනීමේ වාහන බලපත්රයක් ලබාදීමට යෝජනා කර තිබේ.
http://www.adaderana.lk/biz