ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ ණය පොලී අනුපාතය 8%ක මට්ටමේත් තැන්පත් පොලී අනුපාතය සියයට 6.5 මට්ටමේත් පවත්වා ගත යුතු බවටය.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකමද සුළු වශයෙන් අධිප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සදහන් කරයි.