මෙම බැදුම්කර නිකුත් කර ඇත්තේ 2009 වසරේදිය.කල් පිරිමට නියමිතව ඇත්තේ 2015 දිය.
සියයට 5.125 අනුපාතයට මේ වසරේ අප්‍රේල් මස ඩොලර් මිලියන 500 ක හා ජනවාරි මස ඩොලර් බිලියන 01 න ජාත්‍යන්තර බැදුම්කර නිකුතුවක් සියයට 6 අනුපාතයකට ශ්‍රී ලංකාව මේ වසරේ නිකුත් කළේය.
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
CSE1 wrote:(www.randora.lk-28/10/14)- ලබන වසරේ කල් පිරෙන සෛවරිත්ව බැදුම්කර යළි නිකුත් කිරිම සදහා ලබන වසරේ ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර බැදුම්කර නිකුතුවක් සිදු කිරිමට නියමිත බව මහ බැංකුව කියයි.
මෙම බැදුම්කර නිකුත් කර ඇත්තේ 2009 වසරේදිය.කල් පිරිමට නියමිතව ඇත්තේ 2015 දිය.
සියයට 5.125 අනුපාතයට මේ වසරේ අප්‍රේල් මස ඩොලර් මිලියන 500 ක හා ජනවාරි මස ඩොලර් බිලියන 01 න ජාත්‍යන්තර බැදුම්කර නිකුතුවක් සියයට 6 අනුපාතයකට ශ්‍රී ලංකාව මේ වසරේ නිකුත් කළේය.
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum