මේ අනුව,රුපියල් මිලියන 4.3 ක අදාල කාර්තු වියදම් සමගින් එම ප්රමානයෙන් සමාගම ශුද්ධ අලාභයක් වාර්තා කර ඇත්තේ කොටසක ඉපයුම ශත 0.04 ක අලාභයක් ලෙස වාර්තා කරමිණි.
මේ අනුව මෙම සමාගම තමන්ගේ බෙහෙත් හෙත් නියෝජිතායතන හා හා ඒවා බේදා හරින සේවකයින් අහිමිකර ගත් බවක් මේ ගිණුම් වාර්තා වලින් හෙළි දරවි වන බව විශ්ලේෂකයෝ කියති.
රුපියල් 1.4 ක සෘණ ශුද්ධ වත්කම් අගයක්ද සමාගම මේ කාර්තුවේ නිරුපනය කර ඇති අතර මෙය සමාගමේ යථාර්ථය නිරුපනය නොවිමක් බවද වාර්තා කියයි.
සමාගමේ සැප්තැම්බර් 30 න් අවසන් මාස 06 අලාභය රුපියල් මිලියන 79 කි.
සිය කාර්යාලය පවත්වාගෙන ගිය PC House ගොඩනැගිල්ල හැටන් නැෂනල් බැංකුව විසින් අත්පත් කර ගෙන ඇති බැවින් නව කාර්යාලයක් සදහා ප්ර වේශය සිදු කිරිමට සිදු වන බවද සදහන්ය.