FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

බ්‍රවුන්ස්ට අයත් Sheraton Kosgoda Turtle Beach Resort කළමනාකරණය විදෙස් සමාගමකට Vote_lcap68%බ්‍රවුන්ස්ට අයත් Sheraton Kosgoda Turtle Beach Resort කළමනාකරණය විදෙස් සමාගමකට Vote_rcap 68% [ 178 ]
බ්‍රවුන්ස්ට අයත් Sheraton Kosgoda Turtle Beach Resort කළමනාකරණය විදෙස් සමාගමකට Vote_lcap18%බ්‍රවුන්ස්ට අයත් Sheraton Kosgoda Turtle Beach Resort කළමනාකරණය විදෙස් සමාගමකට Vote_rcap 18% [ 47 ]
බ්‍රවුන්ස්ට අයත් Sheraton Kosgoda Turtle Beach Resort කළමනාකරණය විදෙස් සමාගමකට Vote_lcap13%බ්‍රවුන්ස්ට අයත් Sheraton Kosgoda Turtle Beach Resort කළමනාකරණය විදෙස් සමාගමකට Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Exit SEMB If you are in profit good time to realise your profit
by Peris.G Today at 11:21 am

» Lanka Milk Foods PLC
by buddikasmart Today at 10:52 am

» LOLC Group Share Rise Imminent
by Swissinvest Today at 10:44 am

» SCAP 33% Upside Potential
by Swissinvest Today at 10:39 am

» ALLIANCE FINANCE COMPANY PLC (ALLI.N0000)
by buddikasmart Today at 10:38 am

» CLC and LOFC pump and dump
by Gowri123 Today at 9:26 am

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by Biggy Yesterday at 11:57 pm

» CLC placed on a Slingshot . . . !!!
by stockchaser Yesterday at 11:45 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by soileconomy Yesterday at 11:33 pm

» LIOC WILL HIT TO 38+++
by nish84 Yesterday at 11:33 pm

» LIOC - Indian Oil Kingpin
by nish84 Yesterday at 10:42 pm

» Next valuable share - CIC
by cseguide Yesterday at 10:37 pm

» CLC - worth the Investment
by Winner123 Yesterday at 10:14 pm

» LOFC Direction
by Hope123 Yesterday at 9:30 pm

» SEMB.N and SEMB.X
by bkasun Yesterday at 8:41 pm

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by lion Yesterday at 6:58 pm

» Hidden Gem - GLAS - 40/- Soon
by sandamal Yesterday at 3:42 pm

» penny stock rally started
by bkasun Yesterday at 3:17 pm

» COMMERCIAL CREDIT AND FINANCE PLC (COCR.N0000)
by Gaudente Yesterday at 2:34 pm

» NP Rumored to enter SCAP
by Swissinvest Yesterday at 2:01 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » බ්‍රවුන්ස්ට අයත් Sheraton Kosgoda Turtle Beach Resort කළමනාකරණය විදෙස් සමාගමකට

බ්‍රවුන්ස්ට අයත් Sheraton Kosgoda Turtle Beach Resort කළමනාකරණය විදෙස් සමාගමකට

Go down  Message [Page 1 of 1]

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමට පූර්ණ අනුබද්ධ බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ලිමිටඩ් සමාගම විසින් තමන්ට අයත් කොස්ගොඩ පිහිටි තරු පහ පන්තියේ කාමර 172 කින් සමන්විත සුඛෝපභෝගී Sheraton Kosgoda Turtle Beach Resort හෝටලය කළමනාකරණය කිරීම සඳහා ලොව සුපතල Starwood Hotels & Resorts සමාගම සමග ගිවිසුමකට එළඹෙයි.

මෙම ගිවිසුමට අනුව Starwood Hotels & Resorts වෙත කොස්ගොඩ පිහිටි Sheraton Kosgoda Turtle Beach Resort හෝටලයේ කළමනාකරණය පැවරේ.

මෙම හෝටලය විවෘත කිරීමට සැලසුම් කර තිබෙන්නේ ලබන වසරේයි.

බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ලිමිටඩ් සමාගම මේ වනවිට ඊඩ්න් රිසෝට් ඇන්ඩ් ස්පා, දික්වැල්ල රිසෝට් ඇන්ඩ් ස්පා, දඹුල්ලේ ග්‍රීන් පැරඩයිස් යන හෝටල්වල මෙහෙයුම් කටයුතු කරයි.

මීට අමතරව, සමාගම විසින් බේරුවල, පාසිකුඩා හා මාලදිවයිනේ අළුතෙන් හෝටල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

Starwood Hotels & Resorts සතුව රටවල් 100 ක හෝටල් 1200 ක් පමණ තිබේ. මෙම සමාගමට අයත් හා කළමනාකරණය කරන හෝටල්වල සිටින සේවකයින් ගණන 181,000 කට ආසන්නය.


බ්‍රවුන්ස්ට අයත් Sheraton Kosgoda Turtle Beach Resort කළමනාකරණය විදෙස් සමාගමකට Bbo-620x360

http://www.adaderana.lk/biz

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum