මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ කි‍්‍රයාවලිය යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන 41ක් සහ බැංකු 9ක් තම ආයතන ඒකාබද්ධ කිරීමේ සැලසුම් මේ වන විට තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කළා. ඒ අතරින් බැංකු නොවන මූල්‍ය ආයතන 8ක් සහ බැංකු දෙකක් ඔවුන්ගේ ඒකාබද්ධ කිරීමේ සැලසුම්වල කටයුතු නිම කර තිබෙනවා. අනෙක් මූල්‍ය ආයතන 33 සහ බැංකු 7 තවමත් ඒවා නිම කර නොමැති වුවත් ඔවුන්ගේ කටයුතු අඛණ්ඩව නිරීක්ෂණය කරන බව මහබැංකුව සදහන් කරනවා.
http://www.hirunews.lk/