ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දේශපාලන උපදේශකයන් විසින් මෙලෙස වතුකරයේ දෙමළ දේශපාලන නියෝජිතයන් කැඳවා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන් විසින් ගත යුතු ස්ථාවරය දැනුම් දෙනු ඇතැයි තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඉන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ද ඉන්දියාවට කැඳවා ඇති අතර ඔවුන් ජනාධිපතිවරණය ආසන්නයේ ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වතුකරයේ දෙමළ පක්ෂවල ස්ථාවරය හා දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය ඉන් අනතුරුව ප්‍රකාශයට පත්කරනු ඇතැයිද පැවසේ.
http://www.infosrilankanews.com/2014/11/modi.html
*************************************************************************************
Political Game not Over Yet.