මෙම එකඟතාවයන් තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ව්‍යංගයෙන් ඉදිරිපත් කිරීමට සිරිසේන සමත් වී ඇත (පිටුව 52). ප්‍රතිපත්ති ප්රකාශනයේ දියුණු හා වගකීම් සහගත රාජ්‍ය අංශයක් යන පරිච්ජේදය යටතේ රාජ්‍ය බුද්ධි අංශ දේශපාලන හා සිවිල් කටයුතු වලට සම්බන්ධ කිරීම නීතිය මගින්ම තහනම් කර තිබේ.
මෙහි ප්‍රධානම අදහස වන්නේ රාජ්‍ය බුද්ධි අංශ විසින් එල්ටීටීඊ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා වන සියලුම මෙහෙයුම් නවතා දමා, ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන පරිදි හා එල්ටීටීඊ සංවිධානයට උවමනා පරිදි හැසිරීමට ඉඩ ප්රස්ථා ලබා දීමයි. මෙය රාජ්‍ය නායකයකු වීමට සිහින දකින්නකු සිය ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතුළත් නොකළ යුතු එමෙන්ම ඒ සඳහා ජනතාව විසින් සමාව නොදිය යුතු වරදක් ලෙස අපි දකිමු.
http://www.119gossiplanka.com/532/2014/12/sirisena-to-silence-national-intelligence.html
.