1994 චන්ද්‍රිකා බලයට පත්වූ පසු සහකාර පෝලිස් අධිකාරීවරයෙකු ලෙස ලක්ෂ්මන් කුරේ මහතා ශ්‍රී ලංකා පොලීසියට බඳවා ගෙන ඇත. මොහුගේ බඳවාගනීම සිදුකරඇතතේ සිරිසේන මහතාගේ ඉල්ලීම හා නිර්දේශ මතය. ලක්ෂ්මන් කුරේගේ පියා වන සරනේලිස් දයාවංශ, සිරිසේන මහතාගේ ඉතා කිට්ටු සමීපතමයෙකු වන අතර 1987 දී පළාත්සභා මන්ත්රීවරයෙකකු ලෙස ද පත්විය. ලක්ෂ්මන් කුරේ මහතා 2005 වර්ෂයේදී පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් යාපනයේ සේවය කරද්දී එල් ටී ටී ඊ නායකයෙකු වන ගෝපි නැමැත්තා හමුදා අත්අඩංගුවට පත්වීමට පෙර ඔහුට තොරතුරු ලබාදී ඔහුව ඉන් මුදවා ඇත.
පසුව ජනාධිපති ආරක්ෂක අංශයට එක්වීමට කිහිපවරක් උත්සහ දැරූනමුත් ඔහු පිළිබඳ සැක මතුවූ නිසාවෙන් ජනාධිපති ආරක්ෂක අංශයට බඳවා ගැනීම ප්‍රතික්ෂේප වී ඇත. ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැස්වීමකට බෝම්බ තබා ජනාධිපති තුමා ඝාතනය කිරීමේ කුමණ්ත්‍රණ යපිටිපස සිටියේද ලක්ෂ්මන් කුරේය. එහෙත් වාසනාවකට ජනාධිපති තුමා පැමිණි හෙලිකොප්ටරය එදින ගොඩබානු ලැබුවේ ඊට යාබද ක්‍රීඩා පිටියකටයි. එමනිසා ජනාධිපති තුමාගේ දිවි බේරුනි. පසුව මහානාම පාලම විවෘත තිරීමේ උත්සවයේදීද ලක්ෂ්මන් කුරේ සිය නිල වාහනයේ බෝම්බ ප්‍රවාහනය කර ජනාධිපති තුමා ඝාතනය කිරීමට උත්සහ කල නමුත් ආරක්ෂක අංශයේ විචක්ශණ භාවය නිසා එම උත්සහයද ව්‍යප්ත විය.
2008 වර්ෂයේදී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමේ වරදට ලක්ෂමන් කුරේ දැනට අත්අඩංගුවේ පසුවෙයි. ජෙයරාජ් ඇමති තුමා ඝාතනය කිරීමේ එක්හේතුවක් වූයේ සිරිසේනට අගමැති වීමට ජෙයරාජ් ඇමතිතුමා ප්‍රභල බාධාවක් වූ බැවිනි.
සිරිසේන විප්ෂයේ අපේක්ෂක වීමෙන් පසු ඩඩ්ලි සිරිසේන විසින් පැවැත්වූ ප්‍රවෘති සාකච්ජාවේදී ඔහු අසලම වාඩිවී සිටින්නේ සරනේලිස් දයාවංශ හෙවත් ලක්ෂ්මන් කුරේ ගේ පියාය. කොටි සංවිධානයේ සහාය සිරිසේනට අද ඊයේ ලැබුණු දෙයක් නොවේ. පසුගිය වසර දහය තිස්සේම ඔහු විසින්ම පවත්වාගෙන එන ලදි. සිරිසේන බෝම්බ ප්‍රහාර පහකට මුහුන දුන්නද කිසිදු ඒ කිසිඳු ප්‍රහාරයකින් ඔහුට කිසිඳු හානියක් සිදු නොවීමේ රහස එයයි.
http://www.119gossiplanka.com/551/2015/01/sirisenas-relationships-ltte-revealed.html