FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Yesterday at 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Yesterday at 7:09 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by God Father Yesterday at 5:37 pm

» Sri Lanka: Country Information Report
by God Father Yesterday at 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Yesterday at 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Yesterday at 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Wed Apr 17, 2024 10:30 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

මෛත‍්‍රීපාල සිරිසේන 53% ක් ගන්නා බව - කොළඹ විශ්ව විද්‍යාලයේ ලලිතසිරි ගුණරුවන් කියයි

4 posters

Go down  Message [Page 1 of 1]

RPPA

Expert
Expert

(www.randora.lk-30/12/14) – කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඞී. එස්. ජයවීර මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුතු සමීක්‍ෂණ කණ්ඩායමක් විසින් සිදුකළ දෙසැම්බර් මස 27 දින නිකුත් කළ වාර්තාවට අනුව මේවනවිට මෛත‍්‍රිපාල සිරිසේන මහතා 53%ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටින බව මෛත‍්‍රිපාල සිරිසේන පාර්ශ්වය කියයි.

මේ පිළිබඳව අප රන්දොර මාධ්‍ය කණ්ඩායමද පසුගියදා වාර්තා කර සිටියේය. දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට මේ අතරේ තීරණය කර ඇති බව අද පවසා සිටියේ වාර්ගික අර්බුදයට ස්ථීරසාර විසදුමක් ලබා දිමට වත්මන් රජය අපොහොසත් විම නිසා බව එහි නායක ආර්.සම්බන්ධන් මහතා මාධ්‍ය හමුවේ අද සඳහන් කළේය

උතුරු පලාත හැර සෙසු දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි 1,000 කට ආසන්න නියැදියක සමීක්ෂණ ප‍්‍රතිඵල වලට අනුව 53% ක් ලබාගනිමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට ඉදිරියෙන් සිටී. මෙම සමීක්ෂණය මූලික වශයෙන් සිංහල ඡුන්දදායකයින් මත පදනම්ව සිදු කර ඇති අතර දෙමළ හා මුස්ලිම් ඡන්ද දායකයින්ගේ ඡන්ද සමසමව මහින්ද රාජපක්ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන මහත්වරු බෙදී යනු ඇතැයි උපකල්පනය කර ඇත. එම තත්වයන් යටතේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ දෙකකින් ජයග‍්‍රහණය කරනු ඇතැයි සමික්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

කෙසේවුවද මේවනවිටත් සියළු ප‍්‍රධාන මුස්ලිම් පක්ෂ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයදෙන බව ප‍්‍රකාශ කර ඇති බැවින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා තවත් ඡුන්ද ලක්ෂ 2 ක් එනම් ලක්ෂ 4 ක වැඩි ඡුන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කිරීමට ඉඩ ඇත. තවද දෙමළ ප‍්‍රධාන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය, මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත කොන්දෙසි විරහිතව සහය ලබා දීමට තීරණය කළහොත් මෙම පරතරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසි සහගත ලෙස තවදුරටත් ලක්ෂ 5කින් පමණ ඉහළ යනු ඇත. එබැවින් 2015 ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ 9 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමට ඇත.

සමීක්ෂණ වාර්තාවේ දක්වා ඇති ආකාරයට අනුව මහින්ද රාජපක්ෂ මහතාට 2010 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් ඡන්දදායකයින් ගෙන් 28%ක් මේවනවිටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය දීමට තීරණය කර ඇත. 2010 දී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද ලබාදුන් තවත් 11%ක් මෙවර ඡන්දය දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නැත. කෙසේවුවද මෙම සමීක්ෂණ ප‍්‍රතිඵල වලට අනුව මෙවර ප‍්‍රථම වතාවට ඡුන්ද ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් අතරින් 38% මහින්ද රාජපක්ෂ මහතා ඡුන්දය ලබාදීමට තිරණය කර ඇති අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය ලබාදීමට තීරණය කර ඇත්තේ 33% ක් පමණි. සෙසු අළුත් ඡුන්දදායකයින් තවමත් කිසිදු ප‍්‍රධාන අපේක්ෂයකුට ඡන්ද ලබාදීමට තීරණය කර නැත. එමෙන්ම මෙම සමීක්ෂණ වාර්තාවට අනුව තවමත් ඡන්දදායකයින්ගෙන් 13-15%ක් අතර ප‍්‍රමාණයක් ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැත.

මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ කොළඔ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඞී. එස්. ජයවීර මහත්වරුන්ගේ මූලිකත්වයෙනි.

Last edited by RPPA on Tue Dec 30, 2014 8:15 pm; edited 3 times in total

RPPA

Expert
Expert

According to my calculations it is too close to call. Still any one can be the winner.

I have done the workings on district basis. The major issue was MR has messed up his whole campaign from the beginning compared to last two occasions.

It shows that MR has never ever expected this kind of challenge. And my gut feeling says otherwise. I may be wrong. මෛත‍්‍රීපාල සිරිසේන 53% ක් ගන්නා බව - කොළඹ විශ්ව විද්‍යාලයේ ලලිතසිරි ගුණරුවන් කියයි Icon_biggrin

Take the poll on SLEF it is 24% to 75%. normally in early days 40% to 60% in favor of green by the investor community.
But this time the gap is very large. For MR to win he has to get at least 44% from Colombo district. But in the last provincial council Elections UPFA got only 45% of total votes casted.

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

My Target 54.5% for MS

MR 48 Laks
MS 57.5 Laks
Awasan Dinye Bishanyak Athi kirimen MS ta thawa laks 1.5 withra aduwenna puluwna.

anduwa wisin sthana 100 Mathiwarana prachnda kriya karnna puluwan(chande dawase). ownta wasi sahgath than wala
eiyn chanda 1500 k eka siduwimakata gane aduwen wattanna ballai.

MS ralla wadi unoth mukuth nokarama Yanna Puluwan.

Ernie Tissera

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

From the beginning MR messed up the complete campaign:
1. He declared election when there is 2 years to go because he knew that he is loosing popularity.
2. He sidelined Basil and gave the campaign to Namal and he made blunders like bringing Salman during flood effected period.
3. Hela Urumaya breaking with MR is a huge effect since they disclosed lot of frauds & very creative talk by Champika & Athuraliye Ratana Himi.
4. Yaha Palanaya with 100 day plan to abolish Exe. Presidency and introducing 19th amendment is another blow.
5. Support of General, UNP & JVP will bring majority votes to MS.
6. Support of TNL & Muslim Congress will bring completely 2 provinces to MS.

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

RPPA wrote:(www.randora.lk-30/12/14) – කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඞී. එස්. ජයවීර මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුතු සමීක්‍ෂණ කණ්ඩායමක් විසින් සිදුකළ දෙසැම්බර් මස 27 දින නිකුත් කළ වාර්තාවට අනුව මේවනවිට මෛත‍්‍රිපාල සිරිසේන මහතා 53%ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටින බව මෛත‍්‍රිපාල සිරිසේන පාර්ශ්වය කියයි.

මේ පිළිබඳව අප රන්දොර මාධ්‍ය කණ්ඩායමද පසුගියදා වාර්තා කර සිටියේය. දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට මේ අතරේ තීරණය කර ඇති බව අද පවසා සිටියේ වාර්ගික අර්බුදයට ස්ථීරසාර විසදුමක් ලබා දිමට වත්මන් රජය අපොහොසත් විම නිසා බව එහි නායක ආර්.සම්බන්ධන් මහතා මාධ්‍ය හමුවේ අද සඳහන් කළේය

උතුරු පලාත හැර සෙසු දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි 1,000 කට ආසන්න නියැදියක සමීක්ෂණ ප‍්‍රතිඵල වලට අනුව 53% ක් ලබාගනිමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට ඉදිරියෙන් සිටී. මෙම සමීක්ෂණය මූලික වශයෙන් සිංහල ඡුන්දදායකයින් මත පදනම්ව සිදු කර ඇති අතර දෙමළ හා මුස්ලිම් ඡන්ද දායකයින්ගේ ඡන්ද සමසමව මහින්ද රාජපක්ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන මහත්වරු බෙදී යනු ඇතැයි උපකල්පනය කර ඇත. එම තත්වයන් යටතේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ දෙකකින් ජයග‍්‍රහණය කරනු ඇතැයි සමික්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

කෙසේවුවද මේවනවිටත් සියළු ප‍්‍රධාන මුස්ලිම් පක්ෂ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයදෙන බව ප‍්‍රකාශ කර ඇති බැවින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා තවත් ඡුන්ද ලක්ෂ 2 ක් එනම් ලක්ෂ 4 ක වැඩි ඡුන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කිරීමට ඉඩ ඇත. තවද දෙමළ ප‍්‍රධාන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය, මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත කොන්දෙසි විරහිතව සහය ලබා දීමට තීරණය කළහොත් මෙම පරතරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසි සහගත ලෙස තවදුරටත් ලක්ෂ 5කින් පමණ ඉහළ යනු ඇත. එබැවින් 2015 ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ 9 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමට ඇත.

සමීක්ෂණ වාර්තාවේ දක්වා ඇති ආකාරයට අනුව මහින්ද රාජපක්ෂ මහතාට 2010 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් ඡන්දදායකයින් ගෙන් 28%ක් මේවනවිටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය දීමට තීරණය කර ඇත. 2010 දී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද ලබාදුන් තවත් 11%ක් මෙවර ඡන්දය දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නැත. කෙසේවුවද මෙම සමීක්ෂණ ප‍්‍රතිඵල වලට අනුව මෙවර ප‍්‍රථම වතාවට ඡුන්ද ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් අතරින් 38% මහින්ද රාජපක්ෂ මහතා ඡුන්දය ලබාදීමට තිරණය කර ඇති අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය ලබාදීමට තීරණය කර ඇත්තේ 33% ක් පමණි. සෙසු අළුත් ඡුන්දදායකයින් තවමත් කිසිදු ප‍්‍රධාන අපේක්ෂයකුට ඡන්ද ලබාදීමට තීරණය කර නැත. එමෙන්ම මෙම සමීක්ෂණ වාර්තාවට අනුව තවමත් ඡන්දදායකයින්ගෙන් 13-15%ක් අතර ප‍්‍රමාණයක් ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැත.

මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ කොළඔ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඞී. එස්. ජයවීර මහත්වරුන්ගේ මූලිකත්වයෙනි.

Dapan 5k macho

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Similar topics

-

» මහ බැංකු අධිපතිගේ සේවය දිගු නොකළ යුතුයි ජවිපෙ ජනපතිට කියයි, මහ බැංකුවේ අධිපතිවරයාගේ සේවා කාලය කිසිසේත්ම දීර්ඝ නොකළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බල කර කියා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. රටේ
» ලංකාවෙන් සුපිරි විද්‍යුත් මෝටර් රථයක්. දේශීය වෙළඳ පොළටත් විද්‍යුත් රථ නිපදවන බව කියයි
»  එදා ලෝකයේ පලමුවැනියා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද කලාපයේ අන්තිමයා..- රොයිටර් ලෝකයටම කියයි..
» මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා
» කොළඹ යුනියන් බැංකුවේ සම්පත් බැංකුව සතු ව තිබු කොටස් මිලියන 21.7 ක් අද ගිවිසගත් ගණු-දෙනුවක් මගින් ප්‍රකට ආයෝජක ට්.සෙන්තිල්වෙල් විසින් මිලදි ගත් බව කොටස් වෙළෙඳ පොළ වාර්තා කියයි.

Permissions in this forum:
You cannot reply to topics in this forum