චන්ද්රිකාගේ බහට රැවටී රනිල් වික්රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයටත්, පාක්ෂිකයින්ටත්, රටටත් කරන විනාශය තවදුරටත් බලා සිටීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂයේ ප්රමුඛ පෙළ ප්රභලයින් 3 දෙනෙක් ආණ්ඩුවට එකතුවීමට නියමිත බව වාර්තා වෙයි.
මේ දිනවල ඊට අදාල සාකච්චා ආණ්ඩුවේ ප්රභල ඇමතිවරු කිහිපදෙනෙකු සමග සිදුකරන බවත් එම සාකච්චා සාර්ථක වී ඇති බවත්, ඔවුන් ජනවාරි 5ස් වනදාට පෙර ජනාධිපතිතුමා හමුවී සහාය පලකිරීමට නියමිත බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සැල කර සිටියි.
http://www.119gossiplanka.com/564/2015/01/3-unp-leaders-to-cross.html