අනේ අප්පොච්චියේ පහුගිය නොවැම්බර් මාසේ 7600 ට ගිය මාර්කට් එක නේද අද මේ හතරගාතේ දාලා අමාරුවෙන් අදින්නේ. තිලක් කරුනාරත්නට ජොබ් එකක් දුන්නා මිස මාර්කට් එක වෙනුවෙන් මේ ආන්ඩුව අද වෙන තුරු මොනවද කරල තියෙන්නේ. ඩොලර් බිලියන 100 ට යනවා තියා 2020 වෙනකොට ඩොලර් බිලියන 50 කට වත් මේක යන්නේ නැහැ මේ අපතයො සෙට් එකත් එක්ක. සබාපතිය ආපු දවසේ ඉඳල කරන එකම වැඩේ හිටපු සබාපතිගෙ වැරදි හොයන්න දගලපු එකය් මොකුත් හොයාගන්න බැරි උනාම පරණ ප්රතිපත්ති විවේචනය කරන එකය් විතරය්. මාර්කට් එකට කෙල වෙලා.ඒ ගැන කතාකරන්න අද කවුරුවත් නැහැ. තව ටික දවසකින් ගියපාර සින්දුවම තමය්. මාර්කට් එක වැටෙන්න ගත්තම ගොඩගන්නහැටි දන්නෙ නැති නිසා තිලක් වටේටම මඩ ගහන්න පටන් ගනීවි. එතකොට 2011/2012 වගේම තියෙන ටිකත් කෙලවෙලා යය්. අපි ඉතින් උඩ බලාගෙන ඉමු.
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..
All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE
www.srilankachronicle.com