මෙන්න යහපාලන ලොක්කන්ගෙ ප්‍රදාන පත්වීම්
මෛත්‍රි - තම සහොදරයාවන කුමාරසිංහ සිරිසේන ලංකවේ තිබෙන වැඩිම ලාබ ලබන රාජ්‍ය ආයතනය වන ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ සබාපති ලෙස පත්කරය්. මීට පෙර කර ඇති ඉහලම රැකියාව රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී
රනිල් - පවුලේ හිතවතකු වන කම්බ හොරෙක් වන සිංගප්පුරු පුරවැසි අර්ජුන මහෙන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත්කරය්. පත්වී දින 50 යන්නටත් පෙර මහේන්ද්‍රන් සිය බෑනා වන, මෙන්ඩිස් අරක්කු සමාගමේ හිමිකරු, අර්ජුන් අලොසියස් සමඟ එකතු වී මහ බැංකු ණයකර හරහා රුපියල් බිලියනයක කොමිස් ගස අසුවෙය්.
හර්ෂ ද් සිල්වා : හිටපු දෙශ්පාලක තිලක් සිල්වා කොටස් වෙළ්ඳ පොල සබාපති ලෙස පත්කරය්. 2011-2012 කොටස් වෙළඳ පොලේ ඉතිහාසයේ ඉහලම කඩාවැටිම සිදුවුයේ අවසාන වරට තිලක් මෙම තනතුර දැරූ විටය. ඒ අනුව හිටපු ජනධිපති මහින්ද රජපක්ෂ ඔහුව ගෙදර යැවීය, තිලක් පත්වූ දා සිට කොළබ කොටස් වෙළද පොළේ දෙවන කඩාවැටිම ආරම්බ වී ඇත.
රවි කරුනානායක : තම බිරිඳගේ පියා වන බන්සා ජයා මුදල් අමාත්යන්ශය යටතේ ඇති විශාලතම රාජ්‍ය ආයතනයක් වන ශ්‍රි ළංකා රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ශක ලෙස මසකට රුපියල් ලක්ෂ් විසි දෙකක මාසික වැටුපකට පත්කරය්.මීට පෙර කර ඇති ඉහලම රැකියාව පොලිස් කොස්තාපල් වරයෙකු ලෙස හිටපු මහ ඇමති ගාමිනි ෆොන්සේකාගෙ බොඩි ගාර්ඩ් වීමය