ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතුවල යෙදෙන චීන සමාගම් අධෛර්යට පත් කිරීමට රජය කටයුතු නොකළ යුතු බවත් එරට විදේශ අමාත්‍යංශය කියයි. චීන විදේශ අමාත්‍යංශය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ වරාය නගරය ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කිරීමෙන් පසුවය. වරාය නගරය ඩොලර් බිලියන 1.3 ක ආයෝජනයකි.
චතුර පමුණුව
http://www.divaina.com/2015/03/09/news08.html