FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» CSE to turn bullish after November 14 poll
by Rare Today at 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Yesterday at 8:11 pm

» Banking Sector (3Q 2024)
by God Father Yesterday at 7:05 am

» Prepare to be blown away..
by cpriya Yesterday at 1:05 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by LAMDA Sat Nov 16, 2024 11:38 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» Plantation Companies
by Rare Sat Nov 16, 2024 9:19 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

» Will garment exports to U.S. be taxed under Trump administration?
by Quibit Sat Nov 09, 2024 4:34 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

Technical Analytics & Charts (3)

+52
OzTRADER
CARACALLA
MasterBlaster
Gainer
suku502
piras
SporeInvestor
fireshelter
goldenboy
fff4sl
buddhika.naween
sashimaal
NZ BOY
kj18
D.G.Dayaratne
Akalanka
m2_yapa
jonny
indi009
ruwa
stocker
MARKETWATCH2
RPPA
zoozzoo
schemer
Octopus
rmark
dow
Dr Stock
gamini4413992
CSE1
aero
barba
wmdcf
econ
Pethi
Nitro 7
dineshfernando
sampath.anuradha
NC
Vptilak
K7
lasantha11111
VALUEPICK
geshan.weerakkody
RoomGirl
IO3+O
HoldandFold
Santa
Luqmaans azam
Eng Krishantha
SHARK aka TAH
56 posters

Go to page : Previous  1 ... 11 ... 17, 18, 19

Go down  Message [Page 19 of 19]

451Technical Analytics & Charts (3) - Page 19 Empty Re: Technical Analytics & Charts (3) Thu Dec 25, 2014 2:17 pm

SHARK aka TAH


Expert
Expert

REUTERS: The US economy grew at a 5.0% clip in the third quarter, its quickest pace in 11 years and the strongest sign yet that growth has decisively shifted into higher gear.
Some of the strength appears to have been sustained, with other data on Tuesday showing consumer spending rising solidly in November, offsetting surprisingly weak durable goods orders.
The reports further set the US economy apart from the rest of the world, where growth is sputtering or activity shrinking.
“Our economy is firing on most cylinders, whereas the global economy is essentially in dire need of a spark,” said Ryan Sweet, a senior economist at Moody’s Analytics in West Chester Pennsylvania.
In revising up its third-quarter gross domestic product estimate, the Commerce Department cited stronger consumer and business spending than previously assumed. It was the fastest pace since the third quarter of 2003.
Previously, the economy was reported to have expanded at a 3.9% annual rate. Growth has now been revised up by a total of 1.5 percentage points since an initial estimate in October.
Coupled with a hearty 4.6% advance in the prior three months, the economy has now experienced the two strongest back-to-back quarters of growth since 2003. Underscoring the firming fundamentals, growth in domestic demand was revised up to a 4.1% pace, the fastest in nearly four years.
Wall Street had expected growth would be raised to only a 4.3% rate.
US and European shares rose as the data reassured investors that the US economic expansion could buoy the global economy and that recent declines in oil prices to 5-1/2-year lows were a boon for consumers.
The Dow Jones industrial average broke through 18,000 points for the first time and the S&P 500 set a new intraday high. Prices for US Treasury debt fell, while the dollar reached a fresh eight-year high against a basket of currencies and oil prices gained.

In a second report, the Commerce Department said non-defence capital goods orders excluding aircraft, a closely watched proxy for business spending plans, were unchanged in November after a decline of 1.9% in October.
Economists, who had expected a strong rebound, largely shrugged off the data, which was at odds with sturdy readings on industrial production and fairly upbeat factory surveys.
“We think this report paints an unrealistically bad picture of the current orders environment and payback is likely,” said Tim Quinlan, an economist at Wells Fargo Securities in Charlotte, North Carolina.
In a third report, the Commerce Department said consumer spending, which accounts for more than two-thirds of US economic activity, rose 0.6% in November after gaining 0.3% in October.
Economists raised their fourth-quarter consumer spending estimates by as much as four-tenths of a percentage point, but mostly left their GDP growth forecast unchanged between a 2.2% and 2.8% rate, given the apparent weakness in business investment.
A rapidly strengthening labour market and lower gasoline prices are boosting consumer outlays, which should help to cushion the economy from slowing growth in China and the euro zone, and a recession in Japan. It should also ensure sufficient momentum to keep the Federal Reserve on course to start raising interest rates by mid-2015.
Consumer spending grew at a 3.2% pace in the third quarter, a sharp upward revision from the previously reported 2.2% rate, partly due to stronger healthcare spending.
Growth in business investment was raised by 1.8 percentage points to an 8.9% rate.
Inventories were also revised higher, with restocking now being neutral to growth instead of being a mild drag. But that means inventories could undercut output in the fourth quarter.

[You must be registered and logged in to see this image.]

452Technical Analytics & Charts (3) - Page 19 Empty Re: Technical Analytics & Charts (3) Thu Dec 25, 2014 2:45 pm

RoomGirl


Manager - Equity Analytics
Manager - Equity Analytics

Thanks shark!! I love you

453Technical Analytics & Charts (3) - Page 19 Empty Re: Technical Analytics & Charts (3) Thu Dec 25, 2014 7:43 pm

SHARK aka TAH


Expert
Expert



Subama Suba Nattalak oba samatama Very Happy

454Technical Analytics & Charts (3) - Page 19 Empty Re: Technical Analytics & Charts (3) Wed Dec 31, 2014 9:31 pm

RoomGirl


Manager - Equity Analytics
Manager - Equity Analytics

shark... ලගදි වීඩ්යෝ එකක් දාන්න අදහසක් නැද්ද බොලන් .... Very Happy
මචන් .. උබේ නමේ පාට පුලුවන්නම් ආයේ දා ගන්න බැරිද ... උබේ පොස්ට් හොයන්න අමාරුයි ....

455Technical Analytics & Charts (3) - Page 19 Empty Re: Technical Analytics & Charts (3) Thu Jan 01, 2015 3:40 pm

SHARK aka TAH


Expert
Expert

(www.randora.lk-30/12/14) –කොළඹ කොටස් වෙළෙඳ පොළ ලබන 2015 වසරේ සියයට 11 ත් 13 ත් අතර ප්‍රමාණයකින් වර්ධනය වි සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,250 සීමාවට ලගා වනු ඇතැයි ,කොටස් වෙළෙඳ පොළ තැරැවිකාර පර්යේෂණ අංශ හා ප්‍රමුඛ ආයෝජක පාර්ශව කිහිපයක් විශ්වාසය පළ කරයි.




මොවුන් මෙම පුරෝකථනය සිදු කර ඇත්තේ අද වන විට කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු කොටස් මිල දර්ශකය සියයට 23 කින් පසුගිය වසර අඟ අගයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති තත්ත්වයකදි හා ඉදිරි මැතිවරණ වසරේ ඇතිවිය හැකි දේශපාලන ප්‍රවණතා සැලකිල්ලට ගෙනය.
එසේම,ලෝක වෙළෙඳ පොළේ තේ හා රබර් ප්‍රමුඛව අපේ වැවිලි ආර්ථීකයට වන බලපැම හා ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් පසුගිය දිනවල සියයට 40 කට ආසන්න ප්‍රමාණයකින් පහළ යාම හමුවේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ ආර්ථීකයට වන බලපැමද මෙහිදි විශේෂයෙන් සැලකිලල්ට ගත යුතු බව නිරික්ෂක නිගමනයයි.




මේ අතරේ ලබන වසරේ මහ බැංකු ආර්ථීක ප්‍රතිපත්ති රාමුව රට හමුවේ තබන මහ බැංකු හමුව ලබන 02 දාට යෙදි තිබියදි අප සමඟ අදහස් දැක්වු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ කීය.

මම හිතන්නේ මේ වන විට පවත්නා සියයට 3.5 ක පමණ වන අඩු උද්ධමන අනුපාතය ලබන වසරේත් එලෙසම පවත්වාගෙන යමින් සියයට 3.5-4 මටිටමක උද්ධමනය පවති යැයි කියා.මේ අනුව ඉදිරියේ සැලකිව යුතු මට්ටමකින් මහ බැංකු ප්‍රතිපත්තිමය පොලිය ඉහළ නැංවිමට ඇති ඉඩ අවකාශ අඩු බවයි දැනට පවත්නා තත්ත්වය අනුව කිව හැක්කේ.

ඒ හැරෙන්න වාණිජ බැංකු පොලි අනුපාත පවත්නා අඩු පොලි වතාවරණය තුළ තවදුරටත් අඩු විය යුතුයි කියා මහ බැංකුව සිතනවා.මේ වන වටි පවත්නා සියයට 13/14 ප්‍රමාණය තවමත් ඉහළ බවයි අපේ නිගමනය.


පුද්ගලික අංශයේ ණය ප්‍රසාරණයද මේ වන විට ඉහළ යමින් පවතින නිසා සාපේක්ෂව ඉහළ ආර්ථීක කාර්යය සාධනයක් ලබන වසරේ අපේක්ෂා කළ හැකියි.


රටේ ආර්ථීකය ගැන විදේශ් විශ්වාසයද වැඩි දියුණු වෙමින් පවතිනවා.


මේ වන විට ඒකක 7,300 ක මට්ටමේ පවත්නා සියලු කොටස් මිල දර්ශකයේ අගය ලබන වසර අඟ වන විට ඒකක 8,000 සීමාව ඉක්මවා උපරිම වශයෙන් ඒකක 8,250 ක සීමාව මුලධර්ම අනුකුලව පසු කරනු ඇතැයිද මෙම තැරැවාකාර අංශ පුරෝකථනය කරයි.



මෙහිදි,සිල්ලර වෙළෙඳ,බැංකු හා මුල්‍ය ,ආහාරපාන ,නිෂ්පාදන,ඉදිකිරිම් ,හා සේවා යන අංශ වල සමාගම් විෂයෙහි මෙම ඉහළ යාමේ වැඩ් නැඹුරුවක් ඇති බවද ඔවුහු කියති.



පසුගිය ජුනි හා සැප්තැම්බර් කාර්තු වල ලයිස්තුගත සමාගම් විෂයෙහි ඉපයුම් වාර්තා සැලකිල්ලට ගෙන මෙම පුරෝකථනය සිදු කරන මෙම තැරැවිකාර අංශ මෙම ධනාත්මක ඉපයුම් රැල්ල ලබන වසරේත් එලෙසින්ම පවති යැයි විශ්වාසය පළ කරයි.



ඇමෙරිකානු මහ බැංකුව හෙවත් ෆෙඩරල් සංච්ත බැංකුව ස්වකිය ප්‍රමාණාත්මක ලිහිල් කිරිමේ ප්‍රතිපත්තියේ සිදු කරන වෙනස් කම් හමුවේ එරට පොලි අනුපාත ඉහළ යාමෙන් මෙරට විදේශ ආයෝජන කෙරෙහි වන අහිතකර බලපැම,පසුගිය වර භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙන්දේසියේ හා ද්විතියක වෙන්දේසි තත්ත්වයන් මත දේශීය පොලි අනුපාත යම් පමණකින් ඉහළ යාමට ඇති හැකියාව මෙන්ම රටේ පුද්ගලික අංශයේ ණය ප්‍රසාරණය ඉහළ යාමේ ප්‍රවණතාද සැලකිල්ට ගෙන මෙම පුරෝකථන ඔවුන් සිදු කර ඇත.



මේ රන්දොර සමඟ අදහස් දැක්වු අදාළ තැරැවිකාර ආයතන වල නියෝජිතයින් හා අනිකුත් පාර්ශව දැක්වු අදහස් වල සම්පිණ්ඩනයකි.

456Technical Analytics & Charts (3) - Page 19 Empty Re: Technical Analytics & Charts (3) Thu Jan 01, 2015 3:49 pm

SHARK aka TAH

SHARK aka TAH
Expert
Expert

බාලක්‍රිෂ්ණන් නිර්මලන් - පර්යේෂණ අංශ ප්‍රධානි Asia Capital


පළමුව,ඉදිරි මැතිවරණ වසර දෙස අප අවධානය යොමු කළ යුතුයි.



ඒ කෙසේවෙතත්,අප සමස්තයක් ලෙස සියයට 15 ක පමණ ප්‍රගතියක් ලබන වසරේ අපේක්ෂා කරනවා.ඒ කියන්නේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,300 සීමාවට ආසන්න වනු ඇතැයි දැනට සිතිය හැකියි.


ඇමෙරිකානු මහ බැංකුව හෙවත් ෆෙඩරල් සංච්ත බැංකුව ස්වකිය ප්‍රමාණාත්මක ලිහිල් කිරිමේ ප්‍රතිපත්තියේ සිදු කරන වෙනස් කම් හමුවේ එරට පොලි අනුපාත ඉහළ යාමෙන් මෙරට කොටස් වෙළෙඳ පොළ විදෙස් විදේශ ආයෝජන කෙරෙහි වන අහිතකර බලපැම,පසුගිය වර භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙන්දේසියේ හා ද්විතියක වෙන්දේසි තත්ත්වයන් මත දේශීය පොලි අනුපාත යම් පමණකින් ඉහළ යාමට ඇති හැකියාව මෙන්ම රටේ පුද්ගලික අංශයේ ණය ප්‍රසාරණය ඉහළ යාමේ ප්‍රවණතාද අප මෙහිදි සැලකිල්ට ගත යුතුයි.



බැංකු,නිෂ්පාදන සහ ඉදිකිරිම් විෂයෙහි සමාගම් වලට අප වැඩ් විශ්වාසයක් තබා තිබෙනවා.



අඩු පොලි ප්‍රවණතා මැද ආයෝජන ආදායම් වලින් 2014 වසරේ බැංකු අංශය වැඩි ලාභ ලැබුවත් ලබන වසරේ මෙම තත්ත්වය වෙනස්ව ස්වකිය මුලික බැංකු කටයුතු වලින් ඉපයුම් වර්ධනය කර ගනු ඇතැයි අප විශ්වාස කරනවා.



නම හෙළි කිරිමට අකමැති ස්වාධීන කොටස් වෙළෙඳ පොළ පර්යේෂකයෙකු මෙසේ කීය.


මම දර්ශක මත පදනම්ව පුරෝකථනය කිරිම එතරම් ඵලදායි දෙයක් ලෙස සලකන්නේ නැහැ.සමාගම් තනි තනිව ගෙන මෙම පුරෝකථනය වඩා ප්‍රඥාගොචරයි කියා මා සිතනවා.මන්ද,අපේ වෙළෙද පොළ අඩු ද්‍රවසිලතා පදනම මත කෘතිම මිල ඉහළ දැම්මිවලට පහසුවෙන් ගොදුරු විය හැකි නිසා.



කොටස් වෙළෙඳ පොළ යහ පාලනය ප්‍රවර්ධකයෙකු හා සුළු පරිමාණ ආයෝජකයින් සුරැකිමේ සංවිධානයේ පුරෝගාමියෙකු වු කේ.සී විග්ණරාජා



මගේ ඉලක්කය ලබන වසර අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය අවම වශයෙන් ඒකක 9,000 සීමාව පසු කළ යුතුයි කියලා.


හැබැයි,ඒ සදහා කොන්දේසි කිහිපයක් සපුරා ලිය යුතුයි.පළමුවැන්න රාජ්‍ය පාලනයේ වෙනසක්,මනා යහ පාලනයක් ස්ථාපිත විම,නීති රීති හා රේගුලාසි දැඩ් කිරිම්,අතීත වරද කළ වුනට දඩුවම් දි ආයෝජන විශ්වාසය සුරක්ෂීත කිරිම මේ අතර මුලිකයි.




නම හෙළි කිරිමට අකමැති පදනමින් කරුණු දැක්වු කොටස් වෙළෙඳ පොළ පෙරළිකාර ප්‍රමුඛ තනි මහ පරිමාණ ආයෝජකයෙකු මෙසේ කීය.



මගේ ඉලක්කය සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,500 සීමාවට ලගා වෙයි කියලා.ඒ සදහා පවත්නා දේශපාලන ක්‍රමයේ වෙනසක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා රටේ ආර්ථීක හා දේශපාලන ප්‍රතිපත්තිවල වෙනසකුත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.


මුල්‍ය අංශය මෙන්ම සංචාර,තොරතුරු තාක්ෂණ ප්‍රමුඛ සේවා අංශයේ යම් ඉහළ පිබිදිමක් මෙහිදි අපේක්ෂා කළ හැකියි.


තේ රබර් ආදි වැවිලි බෝග මේ වන විට ලෝක වෙළෙඳ පොළ තත්ත්වය මත පසු බා ඇත්තේ.




දිමන්ත මැතිවි- පර්යේෂණ අංශ ප්‍රධානි First Capital


අපි ලබන වසර සම්බන්ධයෙන් ඉතා හොද ධනාත්මක ප්‍රවේශයකැයි සිටින්නේ.සියයට 11 ත් 13 ත් අතර ප්‍රමාණයකින් අපි වෙළෙඳ පොළ වර්ධනයක් 2014 අවසනායේ වෙළෙඳ පොළ අවසන් වන තත්ත්වය මත අප අපේක්ෂා කරනවා.ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 800-1000 ත් අතර ප්‍රමාණයකින් වර්ධනය වනු ඇතැයි අපේ විශ්වාසයයි.මේ අනුව සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 8,000-8,250 අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යනු ඇතැයි අප විශ්වාස කරනවා.ඊට ඉහළ තත්ත්වයන් විකුණුම් සංඥා ලෙසයි අපි දකින්නේ.අප මෙම පුරෝකථනය සිදු කරන්නේ අනිකුත් සාපේක්ෂ නැගිගෙන එන වෙළෙඳ පොළ හා කරන සැසද්මිද සමගිනුයි.



මෙහිදි,පසුගිය දිනවල සිදු කළ ගාස්තු අඩු කිරිම් මත පාරිභෝගික භාණ්ඩ අංශයේ සමාගම් වල ඉහළ ඉල්ලුමක් ඇති විය හැකියි.මේ නිසා ඒ ආශ්‍රීත සමාගම් වල ඉහළ ඉපයුම් බලාපොරොත්තු විය හැකියි.



ඒ හැරෙන්නට නිෂ්පාදන,බැංකු,ආහාරපාන,නිෂ්පාදන ආශ්‍රීත සමාගම් වල ඉහළ ඉපයුම් අප බලාපොරොත්තු වෙනවා.



විශේෂයෙන් බැංකු අංශය ගෙන බැලිමේදි පසුගිය සතිය වන විට එය සියයට 37 ක සමස්ත වර්ධනයක් ලබා තිබුණා.එහිදි DFCC සියයට 84 කින්,SEYLAN නිස්ඡන්ද සියයට 76 කින් හා සාමාන්‍ය සියයට 42 කින් PABC සියයට 65 කින් NDB සියයට 64 කින්,NTB සියයට 65 කින් UBC සියයට 42 කින් කොමාර්ෂල් බැංකු සාමාන්‍ය 29 කින් හා නිස්ඡන්ද සියයට 40 කින් SAMPATH සියයට 45 කින් HNB සාමාන්‍ය සියයට 26 කින් සහ නිස්ඡන්ද සියයට 34 කින් මේ වසරේ ඉහළ ගොස් තිබෙනවා.

457Technical Analytics & Charts (3) - Page 19 Empty Re: Technical Analytics & Charts (3) Fri Jan 02, 2015 11:27 am

SHARK aka TAH

SHARK aka TAH
Expert
Expert

JKH break-out Today .....

Any guesses 240ish ?

458Technical Analytics & Charts (3) - Page 19 Empty Re: Technical Analytics & Charts (3) Fri Jan 02, 2015 8:47 pm

SHARK aka TAH

SHARK aka TAH
Expert
Expert



On Ex Date 19.11.2014
If you had bought 2 shares @ Max price & subscribed to 1 Right, your average holding price would be 93Rs

459Technical Analytics & Charts (3) - Page 19 Empty Re: Technical Analytics & Charts (3) Fri Jan 02, 2015 9:20 pm

kumarweerarathne

kumarweerarathne
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Dear shark , im not a expert on tech ,but i dnt think it will fall 85 -87 by any means. cause da right issue is over & its recovering , true dat da no of share has increased but its not a strong reason to fall alone. NAV- is around 140 will move this share back to 100 in cuming weeks with bullish market. I may be wrong shark Shocked

460Technical Analytics & Charts (3) - Page 19 Empty Re: Technical Analytics & Charts (3) Fri Jan 02, 2015 9:36 pm

SHARK aka TAH

SHARK aka TAH
Expert
Expert

My Advise was based on a Strong Reversal Price.
It was meant for people who has entered at a HIGHER price Very Happy

So not necessarily it would fall Very Happy

461Technical Analytics & Charts (3) - Page 19 Empty Re: Technical Analytics & Charts (3) Fri Jan 02, 2015 9:43 pm

SHARK aka TAH

SHARK aka TAH
Expert
Expert

[You must be registered and logged in to see this image.]

462Technical Analytics & Charts (3) - Page 19 Empty Re: Technical Analytics & Charts (3) Wed Jan 07, 2015 2:52 pm

RoomGirl


Manager - Equity Analytics
Manager - Equity Analytics

Aiyoo.. mata ganna beri unaneee... ada 99 i Very Happy
Anyway thanks for your finding shark!

Sponsored content



Back to top  Message [Page 19 of 19]

Go to page : Previous  1 ... 11 ... 17, 18, 19

Permissions in this forum:
You cannot reply to topics in this forum