FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» PALM Stock Update: Ready to Break Out!
by Anura-K Today at 9:17 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by Chalitha Tharanga Yesterday at 6:44 pm

» Mahaweli Reach Hotels (MRH.N)
by Chalitha Tharanga Yesterday at 6:41 pm

» Banking Sector (3Q 2024)
by ADVENTUS Yesterday at 5:33 pm

» CSE to turn bullish after November 14 poll
by Rare Yesterday at 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Mon Nov 18, 2024 8:11 pm

» Prepare to be blown away..
by cpriya Mon Nov 18, 2024 1:05 am

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» Plantation Companies
by Rare Sat Nov 16, 2024 9:19 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

This is for යහපාලනය Toiyo

3 posters

Go down  Message [Page 1 of 1]

1This is for  යහපාලනය Toiyo Empty This is for යහපාලනය Toiyo Tue Mar 17, 2015 10:39 pm

NZ BOY

NZ BOY
Moderator
Moderator

කයිවාරු ගැසූ මෙගා ඩීල් තිබුණද….
.හොයාගත්තද..?
කුඩු එතනෝල් ගෙන්වූඅයට දඩුවම් දුන්නද…?
පඩි 100000 කින්ම වැඩි කරාද….?
WiFi දුන්නද….?
බයිසිකලයට ගෙවු 50000 ආපසු දුන්නාද..?
ගර්බනී මව්වරුන්ට 20000 ක් දුන්නාද..?
විදුලිබිලට තිබුන ඒකක 90 සහනය හොරෙන්ම 84 ට අඩුකරලා කියා දන්නවාද…?
gas සිලින්ඩරය තුල gas අඩුවෙන් පුරවා මිල අඩුකර ඇති බව දන්නවාද…?
මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..?
තේ රු 60 රබර් රු 200 මිල 2012 තිබූ මිලගනන් වලට අඩුවී ඇති බව දන්නවාද……?
වී කිලෝව 30 ට වත් දෙන්න බෑ කියලා දන්නවාද…?
හාල් සීනි පොල් පරිප්පු වල මිල ඉහල
ගිය බව දන්නවාද..?
උතුරේ අක්කර 10000 ක් අධිආරක්ෂක කලාප ඉවතට..?
නැගෙනහිර වෙනමම මුස්ලිම් පාලනයක් ගෙන යන බව දන්නවාද…?
විල්පත්තු වනය කපා රිෂාඩ්බදිඋද්දින් ජසීම් නම් නිවාස 1000 යෝජනා ක්රමයක් කරනා බව
දන්නවාද..?
පුත්ත්ලම මන්නාරම මාර්ගය විල්පත්තු
වනය මැදින් මාර්ග බාදක ඉවත්කර පැය 24ම මාර්ගය විව්ර්තකර තිබෙන බව දන්නවාද..?
හමුදාපති උතුර නැගෙනහිර ආණ්ඩුකාරවරු බස්නාහිර ආන්ඩුකාර ඉවතට… ?
දෙමල අගවිනිසුරු කෙනෙක් හා දෙමල ආන්ඩුකාරවරු 3 පත්කල බව දන්නවාද..?
මෙතෙක් සිරගතව සිටි කොටින් නිදහස් කලබව දන්නවාද..?
විපක්ෂයේ ඉන්නතුරු පත්කරනවා කියූ ස්වාදීන මැතිවරන , අධිකරන, පොලිස් කොමිෂන් පත්කරාද…?
මේවෙනකොට පොලීසියට අධිකරණයට දේශපාලන බලපෑම් නැද්ද?
මාධ්ය වේදීන්ට ස්වාදීනව අදහස් දක්වන්න පුලුවන් මාධ්ය නිදහස තිබේද?
පවුල් පාලනයක් අද ඇත්තෙම නැද්ද..ටෙලිකොම් සභාපති ආරක්ෂක ලේකම් කවුද?මයිත්රීගේ දුව
දේෂපාලනයට එන්නෙ නැද්ද?
බස් ගාස්තු රුපියලක් පහතට ..?
පාන්ගෙඩිය රු 4 ක් පහතට…?
දුරකතන ජන්ගම බිල්පත් ගාස්තුව ඉහලට..?
උතුර නුවර අධිවේගී මාර්ග නවතා ඇති බව දන්නවාද…?
ඉන්දියන් වාහන මිල පහත්කර micro සමාගමේ වෙළඳ පොළ කැඩූ බව දන්නවාද..?
ඉන්දියාව හා අමෙරිකාව උවමනාවට ඉන්දියන් සාගරයෙන් චීනය ඉවත්කර ගැනීමට අපලවාම
ක්රියාකරමින් සිටිනා බවදන්නවාද..?
යුද අපරාද චෝදනා ගෙනඒමට විරුද්දවූ නිෂේද බලය ඇති චීනය අපෙන් ඇත්කිරීම අමෙරිකාවේ උගුලක් බව
දන්නවාද..?
NGO කුක්කන් ලවා චීනය හා අප අතර හොදහිත් බිදීමේ බටහිර කුමන්ත්රනයක් තිබෙන බව
දන්නවාද..?
නව රැකියා නොදී කලින් දුන් එවායේ සේවකයාත් ගෙදර යැවූ බව දන්නවාද…?
අලුතෙන් කිසිදු සoවර්ධන වැඩසටහනක් නොමැතිබව….දන්නවාද..?
උතුරට ස්වයන් පාලනයක් දෙන්න මෝදි එනවා කියලාවත් දන්නවාද… ?https://www.facebook.com/mahindasamagaapi

bakapandithaya

bakapandithaya
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

"ටොයිලට් ඇතුලේ AC දාගෙන සැප ගත්තනම් ඒක හෙන චාටර් වැඩක්..!!
- තිස්සගේ දුව කියයි.


"ජනාධිපති කියන්නේ මිනිස්සුන්ට සේවය කරන්න ඉන්න ප්‍රධානම පුරවැසියා.මම හිතන්නේ නෑ එයා මිනිස්සුන්ගේ දේවල් ඕනෑවට වැඩිය පාවිච්චි කරන එක හරි කියලා.
එයා ටොයිලට්ස් වලත් AC හයිකරලා සැප ගන්නවනම් , ටොයිලට්ස් නැති මිනිස්සු කොච්චර ලංකාවේ ඉන්නවද කියලා හිතන්න ඕනේ.ඒ නිසා ජනතාවගේ මුදල් නාස්ති කරන්න හොද නෑ.ඒ සල්ලි ඩොනේට් කරලා මිනිස්සුන්ට හොද දෙයක් කරන්න ඕනේ..!!

sharemarket

sharemarket
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

bakapandithaya wrote:"ටොයිලට් ඇතුලේ AC දාගෙන සැප ගත්තනම් ඒක හෙන චාටර් වැඩක්..!!
- තිස්සගේ දුව කියයි.


"ජනාධිපති කියන්නේ මිනිස්සුන්ට සේවය කරන්න ඉන්න ප්‍රධානම පුරවැසියා.මම හිතන්නේ නෑ එයා මිනිස්සුන්ගේ දේවල් ඕනෑවට වැඩිය පාවිච්චි කරන එක හරි කියලා.
එයා ටොයිලට්ස් වලත් AC හයිකරලා සැප ගන්නවනම් , ටොයිලට්ස් නැති මිනිස්සු කොච්චර ලංකාවේ ඉන්නවද කියලා හිතන්න ඕනේ.ඒ නිසා ජනතාවගේ මුදල් නාස්ති කරන්න හොද නෑ.ඒ සල්ලි ඩොනේට් කරලා මිනිස්සුන්ට හොද දෙයක් කරන්න ඕනේ..!!

Ane bakapandithayo,market bahina widhiya dekkama apita den toilet yanneth ne ban.... Laughing

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum