FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Browns Investments PLC (BIL): Net Loss masked by One-off gains from Acquisitions
by God Father Today at 8:21 pm

» Banking Sector (3Q 2024)
by God Father Today at 8:08 pm

» PALM Stock Update: Ready to Break Out!
by Anura-K Today at 9:17 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by Chalitha Tharanga Yesterday at 6:44 pm

» Mahaweli Reach Hotels (MRH.N)
by Chalitha Tharanga Yesterday at 6:41 pm

» CSE to turn bullish after November 14 poll
by Rare Yesterday at 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Mon Nov 18, 2024 8:11 pm

» Prepare to be blown away..
by cpriya Mon Nov 18, 2024 1:05 am

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» Plantation Companies
by Rare Sat Nov 16, 2024 9:19 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

THILAK KARUNARATHNA.........

+4
pjrngroup
Chinwi
EquityChamp
nigma
8 posters

Go down  Message [Page 1 of 1]

1THILAK KARUNARATHNA......... Empty THILAK KARUNARATHNA......... Fri Nov 20, 2015 8:41 am

nigma


Manager - Equity Analytics
Manager - Equity Analytics

තිලක්ගේ වෙස් මුහුණ ගැලවෙයි : මිලියන 430 ක් රේගු බදු චංචාවක් එළියට Featured

- Nov 18, 2015
THILAK KARUNARATHNA......... 715fe4f7980414b6f0287ee346131a95_XL
THILAK KARUNARATHNA......... Share





THILAK KARUNARATHNA......... Digg-compact
THILAK KARUNARATHNA......... Pinit_fg_en_rect_red_20
THILAK KARUNARATHNA......... Spreddit1
රේගු පරික්ෂක නිලධාරීන්ගෙන් අනාවරණය වන අන්දමට විනිමය හා සුරැකුම්පත් කොමිසමේ වත්මන් සභාපති සහ දේශපාලකයෙකු වන තිලක් කරුණාරත්න මහතාට හිමි මල්ටිෆෝමි කෙමිකල්ස් (පෞද්ගලික) සමාගම විසින් මෙරට රේගු නීති දිගින් දිගටම උල්ලංඝනය කරමින් කටයුතු කරමින් සිටියි.



 මෙයින් රජයට අයවිය යුතු මිලියන ගණනක මුදලක් අහිමිවන කණගාටුදායක තත්වයක් උද්ගත වෙමින් පවතින බව මෙම නිලධාරින් තවදුරටත් පවසයි.
කලක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂයන්ගේ පාලනය වෙනුවෙන් පෙරමුණ පෙනී සිටි තිලක් කරුණාරත්න මහතා, තමන් සිහින දුටු බණ්ඩාරගම සංවිධායක ධූරය නොලැබීම හේතුවෙන් පසුව රජපක්ෂ ආණ්ඩුවට නොනවත්වා දෙහි කපන්නට පෙළැඹිණි.
 ඒ වන විටත් විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති ධූරය දැරූ මොහු පැවති බල තන්ත‍්‍රයෙන් තමන් හට අනිසි බලපෑම් සහ විවිධ තර්ජන එල්ල කරන බවට හේතු ඉදිරිපත් කරමින් එකල එම ධූරයෙන් ඉවත්විය.
ඒ අවදියේදී මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුමෙන් කොටස් වෙළදපොළ තුළ සැගවුනු මාෆියාවක් කි‍්‍රයාත්මක වන බවට දුෂමාන කතාවක් පතුරුවමින් මාධ්‍ය මෙහෙයුමක්  දියත් කරන්නට ද කටයුතු කළේය.
මල්ටිෆෝමි කෙමිකල්ස් :
අනාවරණය වන ආකාරයට තිලක් කරුණාරත්න මහතාගේ මල්ටිෆෝමි කෙමිකල්ස් (පෞද්ගලික) සමාගම පසුගිය වසර 15 මුළුල්ලේ කර්මාන්ත පදනම් කරගත් අමුද්‍රව්‍ය නිපදවන ( Plant based Raw material )  ප‍්‍රංශ සමාගමක් වන  Roquette හි මෙරට නියෝජිත සමාගමක් ලෙස කටයුතු කරමින් සිටියි.

මෙම කාලය පුරාවටම ඒ යටතේ ආහාරමය ඉරිගු පිටි ආනයනය කර ඇති කරුණාරත්න මහතාගේ මෙම සමාගම, මෙරට කීර්තිමත් සමාගම් වන හේමාස්, යුනිලිවර් සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත ආහාර හා ඖෂධිය අමුද්‍රව්‍ය යටතේ සැපයීම් කටයුතු කර ඇත.



නමුත් තිලක් කරුණාරත්න සහ සිය සමාගම මෙතෙක් මෙම භාණ්ඩ මෙරටට ආනයනය කර තිබෙන්නේ කර්මාන්ත ශ්‍රේණිගත ඉරිගු පිටි පදනමෙන් වන අතර එසේ ආනයනය කර ඇත්තේ තම සමාගම විසින් ඇගළුම් සමාගම් වෙත සපයන බව පවසමිනි. ඒ ඒවායේ නිෂ්පාදනය වන ඇගළුම් සදහා කැද දැම්මේ කාර්යය සදහා බව හුවා දක්වමිනි.
බදු අතර විශාල පරතරයක් :
රේගු බදු අයකිරීමෙහිදී ආහාරමය ඉරිගු පිටි සහ කර්මාන්ත ශ්‍රේණිගත ඉරිගු පිටි සදහා අය කෙරෙන බදු අතර විශාල පරතරයක් පවතින අතර ආහාරමය ඉරිගු පිටි සදහා අනයනික වටිනාකමෙන් 25% ක් අය කෙරෙන අතර කර්මාන්ත ශ්‍රේණිගත ඉරිගු පිටි සදහා අනයනික වටිනාකමෙන් 10% ක් වශයෙන් අය කරනු ලබයි.

මෙසේ අනායනය කරනු ලබන භාණ්ඩය වැරදි ලෙස දක්වා HS කෝඩයන් තමන්ගේ වාසියට අනුව මෙහෙයවීමෙන් මෙරට රේගු නීති මෙන්ම විධිවිධාන මහත් සේ උල්ලංඝනය කර ඇති අතර අප රටට හිමිවිය යුතු මුදල් විශාල ප‍්‍රමාණයක් රජයට ගෙවීම මෙම සමාගම විසින් අත්තනෝමතික ලෙස පැහැර හැර ඇත.
මෙම සිද්ධිය අනාවරණය කරන නිලධාරින්ගේ ගණන් බැලීමට අනුව  ආනයනය කළ කාල පරතරය සහ එසේ ආනයනය කරන වාර ගණන් මත පදනම්ව බලන කළ තිලක් කරුණාරත්නගේ සමාගම විසින් ශ්‍රී ලංකා රේගුව වෙත සිදුකර ඇති පාඩුව රුපියල් මිලියන 450 කට ආසන්නය.

ධම්මික පෙරේරා ඉවත් කිරීම: 
නොවැම්බර් 15 වන දින සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන අන්දමට විනිමය හා සුරැකුම්පත් කොමිසමේ විමර්ෂණ ප‍්‍රධානී ධම්මික පෙරේරා මහතා මේ වන විටත් අනිවාර්යය නිවාඩු යවා ඇත්තේ මෙම දුෂිත කි‍්‍රයාමාර්ගය අනාවරණය වීමත් සමග බව සුරැකුම්පත් කොමිසමේ ආරංචි මාර්ග සැලකර සිටියි.

තිලක් කරුණාරත්න මහතාගේ මෙම වංචාකාරි බව මෙන්ම දුෂිත කටයුතු අනාවරණය කෙරෙන නිර්ණාමික ලිපියක් සුරැකුම්පත් කොමිසමේ ඉහළ නිලධාරින් වෙත ලැබී ඇති අතර එහි පැවසෙන ආකාරයෙන් මෙම දුෂිත කටයුතු පිලිබද ඇත්ත නැත්ත විමර්ෂණ කිරිමට ධම්මික පෙරේරා මහතා කැමැත්තෙන් පසුවූ බව ද සදහන් වේ.
 තමන් පෙන්වන සත්භාවයත් මෙරට ප‍්‍රධානතම මූල්‍ය පාලන ආයතනයක සිය තනතුර සදහා තිබෙන සුදුසුකම අභියෝගයට ලක් කෙරෙන මෙවන් විමර්ෂණ සිදුවිම වැළැක්වීමට මෙන්ම වෙනතක යොමු කරන්නට ධම්මික පෙරේරා මහතා ඉවත් කරමින් තිලක් කරුණාරත්න මහතා විසින් මෙසේ අසාර්ථක උත්සාහයක නිරත වෙමින් සිටියි.

2THILAK KARUNARATHNA......... Empty Re: THILAK KARUNARATHNA......... Fri Nov 20, 2015 8:52 am

nigma


Manager - Equity Analytics
Manager - Equity Analytics

Tilak Karunaratne paid off by businessman Ashok Pathirage Featured

- Nov 19, 2015
THILAK KARUNARATHNA......... B02aa2a324e02550b2c16c7a3489589f_XL

THILAK KARUNARATHNA......... Share




THILAK KARUNARATHNA......... Digg-compact
Financial irregularities swept under the carpet
Tilak Karunaratne who claims to be an honest businessman as reported in the Sunday Times, has been found to engage in high-level fraudulent activities usurping his position as the Chairman of the Securities and Exchange Commission of Sri Lanka.


WE WILL EXPOSE HIM & HIS DISHONEST ACTIVITIES, ONE BY ONE IN THIS SERIES OF EXPOSES.
DEAL NO.1
ODEL PLC raised Rs.2100 Million in their IPO with a disclosed objective of expanding their business to other countries like Bangladesh, Vietnam, Burma and India in collaboration with the international retailer Parksons.
However, the Corporate Affairs Division of the SEC on conducting an audit review on how some of the public listed companies have disbursed monies raised via share issues, and also if these modalities were in line with the objectives presented to the market, found out that ODEL PLC had grossly violated the objectives set out by them. Although about 10 company names had come to light as contravening the objectives set out in their prospectus, the biggest violators have been identified as ODEL PLC.
When members of the Corporate Affairs Division of the SEC sought an explanation from ODEL PLC, the information provided by the Board of ODEL PLC now run by business tycoon Ashok Pathirage, has been less than acceptable. According to Pathirage, he has written to the SEC informing them that Softlogic affiliated companies like Nike, Mango and Levi branded shops have been bought by ODEL PLC at a disproportionately enhanced value, in order to take the public quoted ODEL’s funds out of ODEL PLC. This is observed by the Corporate Affairs Division of the SEC as being the biggest ever fraud committed by any public company.



Based on the above, the Corporate Affairs Division of the SEC prepared a report on this violation and presented the same to the Chairman Tilak Karunaratne and Director General Vajira Wijewardena, as the due process prior to presenting to the Commission. It is reliably noted that Tilak Karunaratne then proceeded to take matters to his own hands and invited his friend from the Ananada College OBA Ashok Pathirage, to meet him in person where the observations of the Corporate Affairs Division was divulged, breaking all rules of governance and fair-play. It is also reliably understood that Tilak Karunaratne had assured Ashok Pathirage that this matter will not reach the commission members and that he will personally sort the matter out. In turn, Tilak Karunaratne had then severely reprimanded the Head of Corporate Affairs and ordered him to refrain from bringing up this matter at a Commission meeting. Shocked and upset by this turn of events, the Head of Corporate Affairs who is a thorough professional, decided on his own integrity and took upon himself to verbally inform the Commission members of the situation. As mentioned by 2 of the Commission members who were present that day, at this mention, Tilak Karunaratne had become visibly angry and resorted to misleading the Commission members by presenting a completely inaccurate version of the disbursement of ODEL’s public funds.
In addition to this, SEC also found that a number of serious irregularities with regards to the financial information divulged to the public. SEC wished to question the company once again, but Tilak Karunaratne intervened and stopped the action and again the paper which was supposed to be presented to the Commission, was halted.
Now it has become common knowledge at the SEC that Tilak Karunaratne personally benefitted by way of receiving cash from the likes of generous businessmen like Ashok Pathirage, who had by now become a frequent visitor to Tilak Karunaratne’s residence as Sakvithi Lane in Colombo 5.
Tilak Karunaratne who is a private businessman of an ailing concern, boasts that he doesn’t take a salary from the SEC. However, the SEC staff discuss in corners as to why he should need this peanut salary when he has millions coming from investors like Ashok Pathirage.

3THILAK KARUNARATHNA......... Empty Re: THILAK KARUNARATHNA......... Fri Nov 20, 2015 9:22 am

EquityChamp

EquityChamp
Moderator
Moderator

After a proper investigation this man should be jailed. Till then he must be on compulsory leave not Dammika Perera I suppose.

4THILAK KARUNARATHNA......... Empty Re: THILAK KARUNARATHNA......... Fri Nov 20, 2015 11:03 am

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

Tilak Karunaratne’s residence as Sakvithi Lane in Colombo 5.

Clever man !
selected the best place to built his house ... ... !! Razz

5THILAK KARUNARATHNA......... Empty Re: THILAK KARUNARATHNA......... Fri Nov 20, 2015 1:04 pm

pjrngroup


Senior Equity Analytic
Senior Equity Analytic

can understand from this story, how the SEC works, so how you will expect foreigners to invest  when you have such people to regulate CSE???

I think this is why mr. bandula said , stock market is a gamble.

6THILAK KARUNARATHNA......... Empty Re: THILAK KARUNARATHNA......... Fri Nov 20, 2015 1:29 pm

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

ඒක තමයි අපි එදා ඉඳල කියන්නේ ඔය හැම එකම සුපිරි කරන්න ගේනවා කියන ස්වාධීන කොමිශන් සභා Independent Commissions  කියල දෙයක් මේ ලෝකෙ නැත කියල​.  

ඒවට පත් වෙන්නෙත් මේ රටෙ කිරි බීල බත් කාල හැදිච්ච මිනිස්සු. නන්නාඳුන අයව පත් කරන්නෙ නෑනේ. සමාජයේ විවිධ ක්‍ෂේත්‍ර වල ඉහලට ගිය දන්න කියන අය තමයි පත් වෙන්නෙ. ඒ ඒ අය කවුරුත් නොදන්න (පත් කරන අය වත් නොදන්න​) විවිධ බැඳීම, සබඳකම්, ඩීල්, බිස්නස් , නීතියෙන් රිංගපු වැඩ කරගෙන තියෙන්නෙ පුලුවන්. ඒ අයව බ්ලැක් මේල් කරන්න හැකි අය පවා ඉන්න පුලුවන්.
ඒ නිසා කුමන රජයකින් හෝ ස්වාධීන කොමිශන් සභා ගෙනත් ගුඩ් ගවනන්ස් හදල කේතුමතී රජධානි  කරන කතා වේදිකා වල මවා පාන හීන විතරයි.

7THILAK KARUNARATHNA......... Empty Re: THILAK KARUNARATHNA......... Fri Nov 20, 2015 1:41 pm

GameUP1030

GameUP1030
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Chinwi wrote:ඒක තමයි අපි එදා ඉඳල කියන්නේ ඔය හැම එකම සුපිරි කරන්න ගේනවා කියන ස්වාධීන කොමිශන් සභා Independent Commissions  කියල දෙයක් මේ ලෝකෙ නැත කියල​.  

ඒවට පත් වෙන්නෙත් මේ රටෙ කිරි බීල බත් කාල හැදිච්ච මිනිස්සු. නන්නාඳුන අයව පත් කරන්නෙ නෑනේ. සමාජයේ විවිධ ක්‍ෂේත්‍ර වල ඉහලට ගිය දන්න කියන අය තමයි පත් වෙන්නෙ. ඒ ඒ අය කවුරුත් නොදන්න (පත් කරන අය වත් නොදන්න​) විවිධ බැඳීම, සබඳකම්, ඩීල්, බිස්නස් , නීතියෙන් රිංගපු වැඩ කරගෙන තියෙන්නෙ පුලුවන්. ඒ අයව බ්ලැක් මේල් කරන්න හැකි අය පවා ඉන්න පුලුවන්.
ඒ නිසා කුමන රජයකින් හෝ ස්වාධීන කොමිශන් සභා ගෙනත් ගුඩ් ගවනන්ස් හදල කේතුමතී රජධානි  කරන කතා  වේදිකා වල මවා පාන හීන විතරයි.
Very Happy

8THILAK KARUNARATHNA......... Empty Re: THILAK KARUNARATHNA......... Sat Nov 21, 2015 7:34 pm

dennam jambu


Senior Equity Analytic
Senior Equity Analytic

මේ කාලකන්නි මහලු මිනිසා ආවොත් , එන හෙම සැරේම ස්ටෝක් මර්කට්ටුව කාල නැති බන්ගස්ඨාන කරලා තමා යන්නේ

9THILAK KARUNARATHNA......... Empty Re: THILAK KARUNARATHNA......... Sat Nov 21, 2015 7:44 pm

karuna


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

dennam jambu wrote:මේ කාලකන්නි මහලු මිනිසා ආවොත් , එන හෙම සැරේම ස්ටෝක් මර්කට්ටුව කාල නැති බන්ගස්ඨාන කරලා තමා යන්නේ
Balandako pora balagana inna hati photo eaka
Mata baya hitanawa. 
Eaa balma nikam  yakak kanda badagini waga

10THILAK KARUNARATHNA......... Empty Re: THILAK KARUNARATHNA......... Sat Nov 21, 2015 10:22 pm

Karuna Amman


Manager - Equity Analytics
Manager - Equity Analytics

Umbay muna wagemai karuno

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum