ඇතැම් දෙනා සිතා සිටින පරිදි කොටස් වෙළෙඳ පොල වංචා දුෂණ අයථා ක්‍රියා ආශ්‍රීත විමර්ශණ මගේ මෙම පත් විමේ මුළික අංගයක් නොවේ.
මම එන්නේ විවෘත මනසකින්.මම කලින් මෙම තනතුර දැරු දින සිට අද දක්වා එහි ආයතනගත ව්‍යුහය තුලත් නීතිමය රාමුව තුලත් සිදු ව ඇති වෙනස් කම් අධ්‍යයනය කර මම ඉදිරි ගත යුතු ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරනවා.
ඒ අනුව නියාමන කොමිෂමේ පණතට අදාල සංශෝධන කඩිනම්න් සම්මත කර නියාමන රාමුව ශක්තිමත් කිරිමටත් වෙළෙඳ පොළ අසාමුහිකරණයට අදාල පියවර ගන්නා බවත් ඔහු කීය.
ආචාර්ය නාලක ගොඩහේවා මහතා අද නිල වශයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත් විමට අදාල ඉල්ලා අස්විමේ ලිපිය රජය වෙත භාර දුන් බව රජයේ ප්‍රකාශකයෙකු කීය.