FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Price Movement in Brent Co., WTI Co., and CEYPETCO Price Revisions Since Hamas' Attack on Israel in October 2023
by sheildskye Today at 6:19 am

» WATA; MELS; LLUB; RCL- DIVIDEND SEASON
by sheildskye Today at 6:04 am

» NDB Wealth buys more into Access Engineering; foreign investor Tundra exits
by Dasun Maduwantha Sun Oct 13, 2024 12:57 pm

» Access to invest in agri and livestock
by rajithasahan Sun Oct 13, 2024 12:00 am

» ACCESS ENGINEERING PLC (AEL.N0000)
by Shiranli Sat Oct 12, 2024 11:48 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Fri Oct 11, 2024 10:54 pm

» Stocks on the Radar at CSE
by Biggy Fri Oct 11, 2024 11:37 am

» Construction Giant's IPO - Access Engineering
by Nandana Withanage Thu Oct 10, 2024 1:12 am

» Global Rice prices drops
by Rare Sun Oct 06, 2024 3:19 am

» Post-election winners.
by Rare Thu Oct 03, 2024 1:01 pm

» ACCESS Engineering,my target Rs. 26/-
by shiraz latiff Thu Oct 03, 2024 12:41 pm

» Access Engineering awarded two more contract packages at Colombo Port
by shiraz latiff Thu Oct 03, 2024 12:39 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by nilantha suranga Thu Oct 03, 2024 12:36 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by Anushka Perz Wed Oct 02, 2024 10:33 am

» History Repeat Access Engineering PLC
by sakuni Wed Oct 02, 2024 10:31 am

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Mon Sep 30, 2024 1:29 pm

» Sri Lanka: Light Rail Transport (LRT) at what opportunity cost?
by God Father Mon Sep 30, 2024 7:52 am

» Sri Lankan companies with small market cap
by Rare Sat Sep 28, 2024 4:41 am

» Large cap Sri Lankan companies
by Rare Sat Sep 28, 2024 4:36 am

» Gold, copper, iron and aluminum no more bargain
by Rare Sat Sep 28, 2024 4:25 am

» Reinstatement of SLT-Mobitel's ETA System for Streamlined Visa Processing
by pramu perera Fri Sep 27, 2024 8:49 pm

» Oil prices fall further
by Rare Fri Sep 27, 2024 12:20 pm

» Sri Lanka rupee closes at 275/290 to the US dollar
by Rare Thu Sep 26, 2024 11:58 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

CSE = CASINO ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

4 posters

Go down  Message [Page 1 of 1]

TIRAN712

TIRAN712
Manager - Equity Analytics
Manager - Equity Analytics

PISSU HADILA AYE HADENAWA OKKOMA IWARAI ,,,,,CSE EKE INVEST KALA KIYANNE CASINO WALATA WADA RISK,,,  Mad Mad Mad Mad Mad Mad Mad Mad Mad Mad Mad

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

මෙච්චර පහත්‍ තත්ත්වෙට වැටෙයි කියල කවුරුත් හිතුවෙ නෑ.

මේ වන විට පසුගිය වසර කිහිපය තුල කොටස් ආයෝජනයට එක් වූ බොහෝ දෙනකු කිසිවක් කර කියා ගන්න බැරුව ඉන්නව නොසිතූ ලෙස ලබන  පාඩු නිසා.

දශක ගණනක් සිටි අපගේ  පවා මුදල් සිරවීම   නිසා  හා මේ වසරේ ස්ථිරවම වාගේ ලැබෙන්න තිබූ ප්‍රාග්ධන ලාබ අහිමි වීම නිසා අන් සියලු ඉදිකිරීම් හා වෙනත් ආයෝජන නවත්වන තැනට පත්ව තිබෙනව​.

දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මෙතනින් නවතී කියල කියන්න බැරි එක​. මේක පටන් ගත්තෙ  බිලියන් ගානක භාන්ඩාගාර බිල්පත් පාඩු කිරීමෙන්. එදා ඒ මොහොතේ සිට නෙගටිවු මිසක් පොසිටිවු දෙයක් නෑ. මාස 13 ක් තුල ආර්ථික ගහලයන් විසින්  කාල දාල තියෙනෙ තරමට අනාගතේ මොනව වෙයිද කියන්න කාටවත් බෑ.

මෙයට මූලික හේතුව​ රටේ පාලනයේ ඒකීය බවක් නෑ.  ආයෝජකයන්ට දිසාවක් තෝර ගන්න පේන්නෙ නෑ. ආර්ථිකය ගැන බුද්ධිමත් තීරන ගන්න කෙනෙක් ඉන්න බවක් පේන්නවත් නෑ. ඒ නිසා සත පහක විශ්වසයක් ගොඩ නැගෙන්නෙ නෑ.
 ඉස්සර ගොවි මහතෙක් එළ හරකයි - මී හරකයි   එකට බැඳල කුඹුර මඩවන්න ගියා වගේ.
එළ හරක ගොඩට අදිනව​, මී හරක මඩට අදිනව​.
එහාට යනව මෙහාට යනව මිසක් දිසාවක් නෑ. වැඩක් කෙරෙන්නෙ නෑ.

ඉතින් අපි මඩට වී ඉහින්නද , ගොඩ මුං ඉහින්නද හිතා ගන්න බැරුව බලං ඉන්නව​.

එක්කෝ එළ හරක මී හරකව ඇදගෙන​ ගොඩ යන්න ඕන​. නැත්නම් මී හරක එළ හරකව ඇදගෙන​ මඩට ගිහින්  හාල අපට වපුරගන්න දෙන්න ඕන​.  
ගොවි මහත්තය මේ හරක්  දෙන්නවම එලවල රෝද 4 ට්‍රැක්ටරයක් ගත්ත නම් ඉවරයි.  

නමුත් කරුමේ කියන්නේ මේ ආතක් පාතක් නැති බහු බූත ස්වභාවය අද දෙශපාලනයෙන් රටට ලැබුන   වටිනාම දේ විදියට නායකයින් විසින් තාමත්  පුන පුනා හුවා දක්වනව​.

පුරාණ කතාවේ වත්මන් ස්වභාවය​

CSE = CASINO ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, DSC02036

2015-11-02
එළ හරකකු හා මී හරකකු එකට ඈඳා ඇලහැර ගඟේ යාය වෙල් යායේ වප් මගුලක සීසාන්නට ගත් උත්සාහක් අසාර්ථක වී තිබෙනවා.
 
පක්ෂ දෙකක සිටියත් එකට වැඩකරන බව විදහා දැක්වීමට මෙම වප් මගුලේ සංවිධායකයන් උත්සාහ ගෙන තිබුණි.  

ඒ අනුව, වත්මන් ජාතික ආණ්ඩු සංකල්පය මත විරුද්ධ මත දරණ දේශපාලන පක්ෂ එකට එක්වී රට පාලනය කරන්නට ගෙන ඇති වෑයම සංඛේතවත් කරමින් මෙම එළ හා මී ගවයින් යොදා සීසෑම සංවිධානය කර තිබුණත් අනාදිමත් කළක පටත් ගැමි ව්‍යවහාරයේ භාවිතා වෙන මතයක් වූ එළ හරකයි මී හරකයි එක බානක තබා සීසෑමට නොහැකියි යන්න මින් යළි පසක් වී තිබේ.

සීසෑම ආරම්භයේදීම එළ  හා මී ගවයන් දෙදෙනා දෙපැත්තට ඇදීම නිසා හරක් බානෙන් සීසෑමට නොහැකිවී ගියේ සංවිධායකයින්ගේද දහසක් වූ බලාපොරොත්තු සුනුවිසුලු කරමිනි.

ඒ හේතුවෙන් එළ හරකා සහ මී හරකා ඉවත් කර එම කාර්යයට අත් ට්‍රැක්ටරයක් යොදා ගැනීමට සංවිධායකයන්ට සිදු විය

CSE = CASINO ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, DSC02025

LINK

TIRAN712

TIRAN712
Manager - Equity Analytics
Manager - Equity Analytics

WELL SAID CHINWI,,, study

Thushara Ayya

Thushara Ayya
Moderator
Moderator

Chinwi,

Thanks for the comment. And my congratulation for 2000th post. I tried to get an idea about your profile picture it's related to air craft isn't it?

sisira.wijeweera

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Chinwi wrote:මෙච්චර පහත්‍ තත්ත්වෙට වැටෙයි කියල කවුරුත් හිතුවෙ නෑ.

මේ වන විට පසුගිය වසර කිහිපය තුල කොටස් ආයෝජනයට එක් වූ බොහෝ දෙනකු කිසිවක් කර කියා ගන්න බැරුව ඉන්නව නොසිතූ ලෙස ලබන  පාඩු නිසා.

දශක ගණනක් සිටි අපගේ  පවා මුදල් සිරවීම   නිසා  හා මේ වසරේ ස්ථිරවම වාගේ ලැබෙන්න තිබූ ප්‍රාග්ධන ලාබ අහිමි වීම නිසා අන් සියලු ඉදිකිරීම් හා වෙනත් ආයෝජන නවත්වන තැනට පත්ව තිබෙනව​.

දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මෙතනින් නවතී කියල කියන්න බැරි එක​. මේක පටන් ගත්තෙ  බිලියන් ගානක භාන්ඩාගාර බිල්පත් පාඩු කිරීමෙන්. එදා ඒ මොහොතේ සිට නෙගටිවු මිසක් පොසිටිවු දෙයක් නෑ. මාස 13 ක් තුල ආර්ථික ගහලයන් විසින්  කාල දාල තියෙනෙ තරමට අනාගතේ මොනව වෙයිද කියන්න කාටවත් බෑ.

මෙයට මූලික හේතුව​ රටේ පාලනයේ ඒකීය බවක් නෑ.  ආයෝජකයන්ට දිසාවක් තෝර ගන්න පේන්නෙ නෑ. ආර්ථිකය ගැන බුද්ධිමත් තීරන ගන්න කෙනෙක් ඉන්න බවක් පේන්නවත් නෑ. ඒ නිසා සත පහක විශ්වසයක් ගොඩ නැගෙන්නෙ නෑ.
 ඉස්සර ගොවි මහතෙක් එළ හරකයි - මී හරකයි   එකට බැඳල කුඹුර මඩවන්න ගියා වගේ.
එළ හරක ගොඩට අදිනව​, මී හරක මඩට අදිනව​.
එහාට යනව මෙහාට යනව මිසක් දිසාවක් නෑ. වැඩක් කෙරෙන්නෙ නෑ.

ඉතින් අපි මඩට වී ඉහින්නද , ගොඩ මුං ඉහින්නද හිතා ගන්න බැරුව බලං ඉන්නව​.

එක්කෝ එළ හරක මී හරකව ඇදගෙන​ ගොඩ යන්න ඕන​. නැත්නම් මී හරක එළ හරකව ඇදගෙන​ මඩට ගිහින්  හාල අපට වපුරගන්න දෙන්න ඕන​.  
ගොවි මහත්තය මේ හරක්  දෙන්නවම එලවල රෝද 4 ට්‍රැක්ටරයක් ගත්ත නම් ඉවරයි.  

නමුත් කරුමේ කියන්නේ මේ ආතක් පාතක් නැති බහු බූත ස්වභාවය අද දෙශපාලනයෙන් රටට ලැබුන   වටිනාම දේ විදියට නායකයින් විසින් තාමත්  පුන පුනා හුවා දක්වනව​.

පුරාණ කතාවේ වත්මන් ස්වභාවය​

CSE = CASINO ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, DSC02036

2015-11-02
එළ හරකකු හා මී හරකකු එකට ඈඳා ඇලහැර ගඟේ යාය වෙල් යායේ වප් මගුලක සීසාන්නට ගත් උත්සාහක් අසාර්ථක වී තිබෙනවා.
 
පක්ෂ දෙකක සිටියත් එකට වැඩකරන බව විදහා දැක්වීමට මෙම වප් මගුලේ සංවිධායකයන් උත්සාහ ගෙන තිබුණි.  

ඒ අනුව, වත්මන් ජාතික ආණ්ඩු සංකල්පය මත විරුද්ධ මත දරණ දේශපාලන පක්ෂ එකට එක්වී රට පාලනය කරන්නට ගෙන ඇති වෑයම සංඛේතවත් කරමින් මෙම එළ හා මී ගවයින් යොදා සීසෑම සංවිධානය කර තිබුණත් අනාදිමත් කළක පටත් ගැමි ව්‍යවහාරයේ භාවිතා වෙන මතයක් වූ එළ හරකයි මී හරකයි එක බානක තබා සීසෑමට නොහැකියි යන්න මින් යළි පසක් වී තිබේ.

සීසෑම ආරම්භයේදීම එළ  හා මී ගවයන් දෙදෙනා දෙපැත්තට ඇදීම නිසා හරක් බානෙන් සීසෑමට නොහැකිවී ගියේ සංවිධායකයින්ගේද දහසක් වූ බලාපොරොත්තු සුනුවිසුලු කරමිනි.

ඒ හේතුවෙන් එළ හරකා සහ මී හරකා ඉවත් කර එම කාර්යයට අත් ට්‍රැක්ටරයක් යොදා ගැනීමට සංවිධායකයන්ට සිදු විය

CSE = CASINO ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, DSC02025

LINK

anee mahinda mameee rata  beraganna ayet enakooo Embarassed

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum