CHASE wrote:Normally I'm asking my broker to buy. They charge me only Rs.200.00
You mean IPO's thru the broker ? how is that ?
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Go to page : 1, 2
CHASE wrote:Normally I'm asking my broker to buy. They charge me only Rs.200.00
milanka wrote:CHASE wrote:Normally I'm asking my broker to buy. They charge me only Rs.200.00
You mean IPO's thru the broker ? how is that ?
මම මේ ගැන වැලිබල් වන් ප්‍රොස්පෙක්ටස් එකේ සදහන් පෑන් ඒෂියා බැංකුවේ කොළඹ ප්‍රධාන කාර්ය්‍යාලයට කතා කර විමසුවා.එයාලා කියන්නේ එයාලාගේ ගෘප් එකේ උනාට එයාලා නෝමල් අයකරන චාජ් එකම අයකරනවා කියලයි.මම මේ බැංකුවේකොටස් ටිකක් ගන්න හිතාගෙන හිටියේ.නමුත් මේ විධියට ගණුදෙනුකරුවන් මරාගෙන කන ආයතනයක හිමිකරුවෙක් වේලා මොකටද කියලා දැන් හිතෙනවා.smallville wrote:kiri wrote:මම අද ගියා පෑන් ඒෂියා ශාඛාවකට වැලිබල් වන් සදහා බෑන්ක් ඩ්‍රාප්ටි එකක් ගන්න.මට කීවා ඒ සදහා බෑන්ක් චාජ් කියලා රු250 අය කරනවා කියලා.මම ඉතිං කොටස් 1000 ක් සදහා මුදල් බැන්දා.මෙන්න ඊට පස්සේ කියනවා මට ගිණුමක් නැති නිසා තව රු750 ක් චාජ් ලෙස අයකරනවා කියලා.දැන් මොකද කරන්නේ ඒකත් ගෙවලා ආවා.අනේ ඉතිං මට කොටස් 100 ක් ලැබුනොත් දැනටම එකේ අගය රු35 ක් වෙලා.කවුරු හරි දන්න කෙනෙක් කියන්න බෑන්ක් ඩ්‍රාප්ටි සදහා අඩුම ගාස්තු අය කරන බැංකුවක්.මට ඊලග පාරවත් එතනට යන්න පුලුවන්. මම පෑන් ඒෂියා ශාඛාවකට ගියේ වැලිබල් වන් ප්‍රොස්පෙක්ටස් එකේ බැංකු කරු කියලා පෑන් ඒෂියා බැංකුවේ නම සදහන් නිසයි.මම හිතුවේ එයාලා අඩු ගානක් අයකරයි කියලා.
This is really frustrating, u'd have not paid them 1000 for this.. its even more horrible to see they charge for their group company IPOs..
Last time I got a bank draft from NDB for PCH IPO and being the bankers for IPO they charged only 110.. which was really fair I think..
CHASE wrote:yes, I'm in abroad, when IPO comes I'm sending the application to by broker by post & asking them to arrange a cheque from my account & they charge only 200 for the documentation. much easy for me.
virajith wrote:last week i went to commercial bank to take a draft.they charge only Rs.50/-.i have a account with them.but i dnt know why PABC charged 1000/-.next time check all bank charges.bcz its defend on the not only the bank and also branch
mark wrote:CHASE wrote:yes, I'm in abroad, when IPO comes I'm sending the application to by broker by post & asking them to arrange a cheque from my account & they charge only 200 for the documentation. much easy for me.
oh,great.........thanks for share,
what about residents?
have to check.
Panduka1988 wrote:What do you think about Commercial bank.. I think they charge only Rs. 300 from those who don't have an A/C in Com Bank.. I do my transactions with them.. And they serve very quickly..
What is your opinion?
Yeah me too. NDB also cahrge only 300/=ssb wrote:i applied through sampth for softlogic ,they didn't ask for any money
great
then do i have to keep some money there just use for IPO or cse jobsnilantha wrote:Please do not try to go with bank draft. u can open Current account with minimum charges. i have opend boc current account at LAKE HOUSE branch. minimum deposit 2500. then u can easily apply for IPO, no other charges.
මම හිතන විදියට බෑන්ක් ඩ්‍රාෆ්ට් එකකට කරන අය කිරීම එකම බැංකුවෙත් ශාඛා අනුව වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර අවස්ථා වලදී බැංකු කාර්ය මණ්ඩලයටත් මූලික කොටස් නිකුතුවක ක්‍රියා පටිපාටිය ගැන අවබෝධයක් නැහැ. මමත් වැලිබල් වන් සඳහා බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් ගන්න පෑන් ඒෂියා බැංකුවට ගියේ ඔවුන් එම කොටස් නිකුතුවේ නිල බැංකුකරුවන් නිසයි. ඔවුන් මගෙන් කොමිස් මුදල හැටියට රු.250ක් අය කළා (මට එහි ගිණුමක් නැහැ). එපමණක් නොවෙයි ඔවුන්ගේ මුද්‍රාව සහිතව ඔවුන්ම මට ලබා දුන් අයදුම්පත මා පිරවූ පසු ඔවුන්ට එය බාර ගන්න බැරි බවත් මගේ කොටස් තැරැව්කාර සමාගම වෙත බාර දෙන ලෙසත් මට පවසා සිටියා. එදිනම සවස මගේ පියා එම ශාඛාව වෙතම ගොස් ඔහුගේ අයදුම්පත බාර දුන් විටත් මට කී කතාවම ඔහුටත් කියා තිබූ නමුත් මගේ පියා සංස්ථා ප්‍රකාශය පෙන්වා, ඔවුන් එම කොටස් නිකුතුවේ නිල බැංකුකරුවන් නිසා එය බාර ගත යුතු බව පැවසූ විට ඔවුන් එය බාර ගෙන තිබුණා.kiri wrote:මම අද ගියා පෑන් ඒෂියා ශාඛාවකට වැලිබල් වන් සදහා බෑන්ක් ඩ්‍රාප්ටි එකක් ගන්න.මට කීවා ඒ සදහා බෑන්ක් චාජ් කියලා රු250 අය කරනවා කියලා.මම ඉතිං කොටස් 1000 ක් සදහා මුදල් බැන්දා.මෙන්න ඊට පස්සේ කියනවා මට ගිණුමක් නැති නිසා තව රු750 ක් චාජ් ලෙස අයකරනවා කියලා.දැන් මොකද කරන්නේ ඒකත් ගෙවලා ආවා.අනේ ඉතිං මට කොටස් 100 ක් ලැබුනොත් දැනටම එකේ අගය රු35 ක් වෙලා.කවුරු හරි දන්න කෙනෙක් කියන්න බෑන්ක් ඩ්‍රාප්ටි සදහා අඩුම ගාස්තු අය කරන බැංකුවක්.මට ඊලග පාරවත් එතනට යන්න පුලුවන්. මම පෑන් ඒෂියා ශාඛාවකට ගියේ වැලිබල් වන් ප්‍රොස්පෙක්ටස් එකේ බැංකු කරු කියලා පෑන් ඒෂියා බැංකුවේ නම සදහන් නිසයි.මම හිතුවේ එයාලා අඩු ගානක් අයකරයි කියලා.
dewminigamlath wrote:මම හිතන විදියට බෑන්ක් ඩ්‍රාෆ්ට් එකකට කරන අය කිරීම එකම බැංකුවෙත් ශාඛා අනුව වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර අවස්ථා වලදී බැංකු කාර්ය මණ්ඩලයටත් මූලික කොටස් නිකුතුවක ක්‍රියා පටිපාටිය ගැන අවබෝධයක් නැහැ. මමත් වැලිබල් වන් සඳහා බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් ගන්න පෑන් ඒෂියා බැංකුවට ගියේ ඔවුන් එම කොටස් නිකුතුවේ නිල බැංකුකරුවන් නිසයි. ඔවුන් මගෙන් කොමිස් මුදල හැටියට රු.250ක් අය කළා (මට එහි ගිණුමක් නැහැ). එපමණක් නොවෙයි ඔවුන්ගේ මුද්‍රාව සහිතව ඔවුන්ම මට ලබා දුන් අයදුම්පත මා පිරවූ පසු ඔවුන්ට එය බාර ගන්න බැරි බවත් මගේ කොටස් තැරැව්කාර සමාගම වෙත බාර දෙන ලෙසත් මට පවසා සිටියා. එදිනම සවස මගේ පියා එම ශාඛාව වෙතම ගොස් ඔහුගේ අයදුම්පත බාර දුන් විටත් මට කී කතාවම ඔහුටත් කියා තිබූ නමුත් මගේ පියා සංස්ථා ප්‍රකාශය පෙන්වා, ඔවුන් එම කොටස් නිකුතුවේ නිල බැංකුකරුවන් නිසා එය බාර ගත යුතු බව පැවසූ විට ඔවුන් එය බාර ගෙන තිබුණා.kiri wrote:මම අද ගියා පෑන් ඒෂියා ශාඛාවකට වැලිබල් වන් සදහා බෑන්ක් ඩ්‍රාප්ටි එකක් ගන්න.මට කීවා ඒ සදහා බෑන්ක් චාජ් කියලා රු250 අය කරනවා කියලා.මම ඉතිං කොටස් 1000 ක් සදහා මුදල් බැන්දා.මෙන්න ඊට පස්සේ කියනවා මට ගිණුමක් නැති නිසා තව රු750 ක් චාජ් ලෙස අයකරනවා කියලා.දැන් මොකද කරන්නේ ඒකත් ගෙවලා ආවා.අනේ ඉතිං මට කොටස් 100 ක් ලැබුනොත් දැනටම එකේ අගය රු35 ක් වෙලා.කවුරු හරි දන්න කෙනෙක් කියන්න බෑන්ක් ඩ්‍රාප්ටි සදහා අඩුම ගාස්තු අය කරන බැංකුවක්.මට ඊලග පාරවත් එතනට යන්න පුලුවන්. මම පෑන් ඒෂියා ශාඛාවකට ගියේ වැලිබල් වන් ප්‍රොස්පෙක්ටස් එකේ බැංකු කරු කියලා පෑන් ඒෂියා බැංකුවේ නම සදහන් නිසයි.මම හිතුවේ එයාලා අඩු ගානක් අයකරයි කියලා.
ඉහත සිද්ධියේ හැටියට තවත් ශාඛාවකින් බෑන්ක් ඩ්‍රාෆ්ට් එකට රු.1000ක් අය කර තිබෙනවා. මෙම Forum එකේ "How Poor HNB?" යන topic එක යටතේ පළ කර තිබූ පහත post එක බලන්න.
How Poor HNB?
Post by Great.Stocks on Thu Jul 07, 2011 8:16 am
HNB asking Rs.500 for the pay order where They are the banker to the offer textured Jursey IPO.PABC gave the pay order free of charge last time for VONE.
Any one face this incident?
මේ අනුව ඔහුගෙන් වැලිබල් වන් සඳහා බෑන්ක් ඩ්‍රාෆ්ට් එක නිකුත් කිරීමට පෑන් ඒෂියා බැංකුව කිසිදු මුදලක් අය කර නැහැ. මෙවැනි සිදු වීම් වලට අපට කල හැක්කේ කුමක්ද? අප එක් එක් අය මේ පිළිබඳ පැමිණිලි කරනවාට වඩා පොදුවේ ආයෝජකයන් බොහෝ දෙනෙකුට ඇති වන මෙවැනි ගැටලු මෙම Forum එක මාර්ගයෙන් පැමිණිලි කළ නොහැකිද?
අවසාන වශයෙන්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් මූලික කොටස් නිකුතුව සඳහා නිල බැංකුකරුවන් වූ සෙලාන් බැංකුව, ඒ සඳහා බෑන්ක් ඩ්‍රාෆ්ට් එක නිකුත් කිරීමට (මගෙන් නම්!) කිසිදු මුදලක් අය නොකළ බව ඔවුන්ට ස්තූතියක් සහ ගෞරවයක් ලෙස සඳහන් කරන්න කැමතියි.
Go to page : 1, 2
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum