ඔවුන් සඳහන් කරන්නේ බිලියන 15කට වඩා අඩු වත්කම් ඇති පුද්ගලික මුළ්‍ය ආයතන රජයට පවර ගැනීමට සූදානමක් ඇති බවයි.
මෑතකදී නව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙම තත්වය තවත් ඉහල ගොස් ඇත.
කුමාරස්වාමි මහතා කියා සිටින්නේ මෙරටට වඩා ආර්ථික වශයෙන් දියුණු සිංගප්පූරුවේද ඇත්තේ බැංකු 04ක් පමනක් නම් ලංකාවට මෙපමන බැංකු හා මූල්‍ය ආයතන කුමකටද කියායි.
http://lankacnews.com/sinhala/news/145135/
http://www.dailymirror.lk/112153/New-Governor-feels-Lankan-banking-sector-too-crowded