දැනට දුම්කොළ සමාගම් මගින් ගෙවන බදු ප්‍රතිශතය 72ක් වන අතර එය සියයට 90 දක්වා වැඩි කිරීමෙන් වැට් බදු පැනවීමෙන් ලබාගන්නවාට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට දුම්වැටි දවටනවල සියයට 80ක් රූපමය අවවාද ඇතුළත් කරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග තව දුරටත් ඉදිරියට ගෙන යමින් දුම්වැටිවල නාමය හා එම රූපමය අවවාදය පමණක් දුම්වැටි දවටනයට ඇතුළත් කරවීම සඳහා අවශ්‍ය නීති ගෙන එන බව ද අමාත්‍යවරයා කීවේය
mew boru talks.
Government Levies : -75%
Income tax expense :- 42%
then according to revenue 82.5% Tax for last quarter.
if Government increase tax 90% Government Levies. than CTC finished.
do you think Mr Rajitha or Mr Sirisena can do this.
they can increase siga 35 --> 40 or 45 and keep same tax percentage.
if they increase 90% Tax policy. we will different problem from UK Government and its effect to our export to direct.
Dont forget Api unta gahuwoth Un apiata gahanawa.