DVP - හදුන්වාදීම කොටස් වෙළදපලේ අධිකාරීන් ඔබට පැහැදිලි කරන්න සූදානම් - කතාකරන්න අන්ක.මෙන්න
කියවන්න සම්පූර්ණයෙන්ම
2014 මගේ මතකය හරිනම් NSB එකෙන් TFC සමාගමේ කොටස් මිලට ගත්තා මිලියන 475
ඒත් රජය NSB එකට ගෙවන්න ඉඩ දුන්නේ නෑ ඒත් කොටස් අයිතිය NSB වෙත ලැබුනා
විකුණපු පාර්ශවයට මුදල් ලැබුනේ නෑ
සෙට්ල්මන්ට් කරන්න දින 3 තිබුන නිසා
කොටස් වල අයිතිය ගණුදෙනු වුනු හැටියේම නීතිමය ලෙස වත්මං ක්‍රමය අනුව පැවරෙන නිසා
ඒත් මුදල් ගෙවන්න දින T+3 අපට තියනවා
NSB - TFC අවුල ලිහුණා SEC -CSE සාකච්ඡා කර එම ගණුදෙනුව අවලංගු කර නිසා
මේ වගේ අවදානමක් කලාතුරකින් වුනත් විකුණන අයට වර්තමානයේ තියනවා .
ඔන්න ඔය අවදානමත් DVS
ක්‍රමය බලාත්මක කරාම නැති වෙනවා
ණයට කොටස් ගන්න
මාර්ජින් පහසුකම් පාවිච්චිය
ඩේ ට්‍රෙඩින්
මේ දේවල් තාක්ශණික වෙනස් කම් එක්ක
DVS බලාත්මක කරන ජුලි මාසේ 26 පස්සේත් කරන්න පුලුවන්
බය වෙන්න එපා - පැහදිලි කිරීම් අවශ්‍ය අය SEC අමතන්න -කාර්යාලීය වෙලාවට ඔහු ඔබට උත්තර දේවී තුෂාර ජයරත්න මහත්මා ඉතා සතුටින් ඔබට උපදෙස් දෙනු ඇති ( ඔහුගේ අවසරය ඇතිව මෙය පලකරන්නෙ )
සම්බන්ධවීමට කතා කරන්න
0112143834 tushara@sec.gov.lk
අනෙක් කාරණාව මේ සියලූම සිස්ටම් ගැන බ්‍රෝකර් වරුන් වරින් වර දැනුවත් කර පුහුණු සැසි ප්වා පවත්වා තියනවා
DVS Mechanism එකට
බය වෙන්න එපා - ඩේ ට්‍රේඩින්ග් මාර්ජින් ට්‍රේඩින්ග් ඇතුලුව අද අපට තියන පහසුකම් නැති වෙන්නේ නෑ
තවත් අපේ සුරක්ෂිතභාවය ඇතිවෙනවා
සමහර අය නොදැන කියන කතා විශ්වාස කරලා කලබල වෙන්න එපා
කොටස් මිලදී ගත් දවසේම අපිට කොටස් අයිතිය අපේ ගිණුමට සම්පූර්ණයෙන්ම හිමි නොවී පෙන්ඩින්ග් තිබී දින 3 පසු මිලයට ගන්නා කෙනාට සම්පූර්ණයෙන්ම අයිති වනවා වුනත් අපට මිලයට ගත් වහාම වුවත් විකුණන්න පුලුවන්
Dilivery vs Payment - (DVS ) යාන්ත්‍රණය
කොටස් වෙලඳපොල ගනුදෙනු සඳහා බෙදාහැරීම් එදිරිව ගෙවීම් (ඩීවීපී) ක්‍රමයක් හඳුන්වා දීම පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (කොළඹ කොටස් වෙළඳ පොළ) (කොළඹ කොටස් වෙළඳ පොළ) සදහා ජූලි මස සිට එක් කරන බව අද නිවේදනය වුනා
අප දන්නා පරිදි කාලයක් තිස්සේ පුහුණු සැසි බ්‍රොර්කර් වරුනට වරියන්ට කරාSEC & CSE
අපට අලුත් දේට හුරු වෙන්න දවසක් දෙකක් යයි - මේ ක්‍රමය හදුන්වා දීම් එක්ක අපි අපේ කොටස් වෙළදපලෙ තත්ත්වය සහ පිළිගැනීම් ඉහල යනවා
සතුටට පත්වෙන්න අවසාන වටයේ පරීක්ෂණ කිරීම් වලට යටත්ව 2021 ජූලි 26 දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොල සඳහා DVP ක්‍රමයක් හඳුන්වා දීමේ පරමාර්ථය වන්නේ විකුණුම්කරුවන්ගේ වත්කම් කැපවීමේ අවදානම අවම කිරීමයි. DVP ක්‍රමය යටතේ කොටස්වල භෞතික භාරකාරත්වය ගැනුම්කරුවන් වෙත මාරු කරනු ලබන්නේ බේරුම්කරණ දිනයේදී පමණි.
වත්මනේ දී ගනුදෙනුව ක්‍රියාත්මක වූ වහාම කොටස් බෙදා හැරීම සිදු වන අතර ගනුදෙනු සිදු වූ දිනට (T + 3) දින 3 කට පසු අරමුදල් පියවීම සිදු වන අතර එමඟින් විකිණුම්කරු දින 3 ක බේරුම්කරණ අවදානමකට නිරාවරණය වේ.
වර්තමානයේ ද බේරුම්කරණ අවදානම අවම කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව කිසි විටෙකත් නිරවුල් කිරීමේ අසාර්ථකත්වයක් අත්විඳ නොතිබුණද,
නිරවුල් කිරීමේ අවදානම අවම කිරීම සඳහා ගෝලීයව පිළිගත් යාන්ත්‍රණය වන්නේ DVP බේරුම්කරණ දිනයේදී සුරැකුම්පත් හා අරමුදල් එකවර හුවමාරු වන DVP පද්ධතියක් මගිනි.
වෙළඳපල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වන DVP ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලේ සමස්ත විශ්වසනීයත්වය සහ අඛණ්ඩතාව වැඩි කරනු ඇත. තවද
CSE විසින් DVP බේරුම්කරණ යාන්ත්‍රණය අනුගමනය කිරීම ජාත්‍යන්තර වෙළඳපල දර්ශක මත නැගී එන වෙළඳපල වර්ගීකරණය ලබා ගැනීමේ අතිරේක සුදුසුකමක් වනු ඇත.
තනිකරම සුලු සහ මධ්‍යම ප්‍රමාණයේ අපේ අය කලබල වී කොටස් අඩුවට විකුණා මාර්කට් එක සමහර මාෆියා කස්ටියට කන්න වට්ටන්න උත්සාහ කිරීම් නවත්වන්න යි
මේ දැනුවත් කිරීම් කරේ
තමන්ගේ බ්‍රෝකර් තමන්ම වෙන්න
තමන්ගේ ණය සහ මාර්ජින් කළමණාකරනය කරගන්න
මාර්කට් එකේ අනාගතය සුබයි
Colombo Stock's small investors facebook group
Sanjaya Peiris