FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» CSE to turn bullish after November 14 poll
by Rare Today at 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Yesterday at 8:11 pm

» Banking Sector (3Q 2024)
by God Father Yesterday at 7:05 am

» Prepare to be blown away..
by cpriya Yesterday at 1:05 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by LAMDA Sat Nov 16, 2024 11:38 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» Plantation Companies
by Rare Sat Nov 16, 2024 9:19 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

» Will garment exports to U.S. be taxed under Trump administration?
by Quibit Sat Nov 09, 2024 4:34 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

කස්තාන කඩුව හරහා රුසියාව ලබා දුන් ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික පණිවුඩය කුමක් ද?

+5
soileconomy
worthiness
ranferdi
Chinwi
kalu_mahaththaya
9 posters

Go down  Message [Page 1 of 1]

kalu_mahaththaya

Equity Analytic
Equity Analytic

පසුගිය දා රුසියාවේ සංචාරයේ යෙදුනු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට " මිල කල නොහැකි" කස්තාන කඩුවක් පරිත්‍යාග කල අතර ඊට පෙර රුසියාවේ සරසවියක් මගින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට උපාධියක් ප්‍රදානය කලේය.

ලංකාවේ විවිධ පුද්ගලයන් තම වළිග හපාගෙන විවිධ අදහස් මේ සම්බන්ධයෙන් දැක්වුව ද මෙම අවස්ථා දෙකේ දීම රුසියාව විසින් ශ්‍රී ලංකාවට "ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික පණිවුඩ 2 ක්" ලබා දුනි. මෙහි විශේෂත්වය වන්නේ රාජපක්ෂ රජයට දුන් පණිවුඩයට වඩා මදක් ප්‍රෙහෙළිකාවක් විසඳීමක් ලෙස දෙවන පණිවුඩය " කස්තාන කඩුව " හරහා "යහපාලන" රජයට ලබා දීමයි.

මීට සමගාමීව බටහිර රජයන් විසින් යහපාලන රජයට ( සිදුවීම් වල කාල වකවානු වෙනස් වුනත්) ප්‍රශංසාත්මක රාජ්‍යතාන්ත්‍රික පණිවිඩයක් ද නිකුත් කලේය.

මෙම සිදුවීම් පැහැදිලි කිරීමට පෙර මින් පෙර සිදුවූ එ වැනි " රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක " තොරතුරු මෙසේ දැක්විය හැක.

2007 වසරේ දී චීන හමුදාව විසින් තම මිසයිලක් යොදාගෙන ගොඩබිම සිට  අභ්‍යවකාශයේ ඇති තම රටේම චන්ද්‍රිකාවක් පුපුරවා හරින ලදී.

මෙම සිදුවීමේන් ඇමරිකා එක්සත් ජනපදය "සලිතව" ගිය අතර තම අභ්‍යවකාශ පද්ධතීන් කෙතරම් ආර්ථිකමය වශයෙන් හා යුධමය වශයෙන් වැදගත් ද යන්න ඇමරිකාවට නියම අවබෝදයක් තිබුනි. මේ අනුව කොන්ඩලීස රයිස් (ඇමරිකානු රාජ්‍ය ලේකම්), රොබර්ට් ගේට්ස් (ආරක්ෂක ලේකම්) විවිධ ප්‍රසිද්ධ ප්‍රකාශ හා සාකච්ඡා මගින් චීන රජයට එම ක්‍රියාවේ "බැරෑරුම්" බව පැහැදිලි කලහ. මෙයින් එම ක්‍රියාව සම්බන්ධයෙන් ඇමරිකාව රාජ්‍යතාන්ත්‍රික සමාවක් බලාපොරොත්තු වූ අතර චීනය පෙරලා ලබා දුන් පිළිතුර වූයේ " එම සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකාව ඕනවාට වඩා ක්‍රියාකරන බවත් මෙය සම්බන්ධයෙන් ඇමරිකාව කනගාටු වීම අනවශ්‍ය දෙයක් " බවත්ය...චීනය තම අදහසට අනුව ක්‍රියා නොකරන බව තේරුම්ගත් ඇමරිකාව ඊලඟට ලබා දුන්නේ රාජ්‍යතාන්ත්‍රික පිළිතූරක් නොවේ... ඇමරිකාව ද තම මිසයිලයක් යොදාගන යුධ නෞකාවක සිට තමන්ගෙම චන්ද්‍රිකාවකට පහර දී විනාශ කරන ලදී..

මෙම සිදුවීමෙන් පසු චීනය ඔලිම්පික් උළෙලට සූදානම් වූ අතර " ඔලිම්පික් පහන රැගෙන් දිවීම" ලොවේ රටවල් සෑම එකක් සිදුවීය.. එම දිවීම් වල දී එයට බාදා නොපැමුණුනේ රටවල් කිහිපයක පමණි. අනික් සෑම රටකම "චීන මානව හිමිකම් විරෝධතා" සිදු වූ අතර " ඔලිම්පික් පහනේ දිවීමට" බාදා සිදුවිය..

බාදා නොවුනු එක රටක් වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. පහන් දිවීමට මනා ලෙස ආරක්ෂාව සලසා තිබූ අතර අදාල දුර අඩු කර විරෝධතා මග හරිමින් සාර්ථකව ගමන යාම සඳහා උපරිම පහසුකම් සලසා තිබුනි.

තවද, මානව හිමිකම් ක්‍රියාකාරීන් ජෝජ් ඩබ්. බුෂ් ජනපතිගෙන් ඉල්ලා සිටියේ මෙම ඔලිම්පික් සමාරම්භක උත්සවයට සහභාගි නොවන ලෙසයි. නමුත් එම ඉල්ලීම් කිසිවක් නොසලකා ජනපතිවරයා එම උත්සවයට සහභාගි විය.

චන්ද්‍රිකා සිදුවීමෙන් " හොඳ හිත පලුදු වී සිටි" ඇමරිකාව එක් සැනින් මෙවැනි ක්‍රියාවක් කලේ ඇයි..? ඒ ඔවුන් ඒ හරහා " ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික පණිවිඩයක් " චීනයට ලබා දුන් නිසාය.

" ඔබගේ වටිනාකම් ඔබට කොතරම් වැදගත්දැයි අපි මනා ලෙස අවබෝද කරගෙන සිටිමු..එමෙන්ම අපගේ වටිනාකම් වලට ද ඔබත් එලෙසම ගෞරව කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු" මෙයයි එම පණිවිඩය..!

දැන් අපේ කතාවට යමු..මින් රාජපක්ශ රජයේ අරඹයා ලබා දුන් පණිවිඩය එතරම් සංකීර්ණ නැත. එයින් කිය වුනේ " ඔබ විසින් අප සමග පවත්වන්නා වූ සම්බන්ධතාව අපි බෙහෙවින් අගය කරමු" යන්නයි. එය විශේෂ ලෙස දැක්වීමේ අවස්ථාවක් නැත. " සරලව පැවසුවොත් " ඔය යන විදියටම කරගෙන යන්න " යනුවෙනි. නමුත්  යහපාලන රජයට ලබා දුන් පණිවුඩය මෙසේ විග්‍රහ කල යුතුය.

මෙම කස්ථාන කඩුව සත්‍ය වශයෙන් ගත් කල බ්‍රිතාන්‍ය විසින් ලංකාවෙන් සොරකම් කල භාණ්ඩයකි. එමෙන්ම මෙය මිළ කල නොහැකි වස්තුවක් වන්නේ අපටය ( ඒ වන විටත් වෙන්දේසියකින් මිළ නියම වී තිබිනි ). මෙය සිරිසේන මහතා අතට පත්කරන්නේ කේ.ජී.බී. ඔත්තු සේවයේ සිටි ඉතාම දක්ෂ ඔත්තුකරුවකු වූ " ජනපති පුටින් මහතාය. මෙය රුසියාව අපට ලබා දෙන්නේ එංගලන්තයෙන් මිළ දී ගෙන පරිත්‍යාගයක් ලෙසය..

" ඊයෙ පෙරේදා මිතුරන් වූ පිරිස් ලෙස නොව අප බොහෝ කලක සිට ඔබගේ වටිනාකම් පිළිබඳ නිසි ඇගයීමක් සහිතව අවබෝධයකින් ඒවාට ගරු කරමින් ක්‍රියා කරන්නෙමු. අප අතර පවතින එම සම්බන්ධතාවන්ට ගරු කරමින් වැඩ කරන්න" 

මෙයයි එම පණිවුඩය..කස්ථාන කඩුව හරහා මෙම රජයට ලබා දුන් ඒ පණිවුඩය එතරම් හිතකර එකක් නොවේ..එය " ඔළුව අතගා ටොක්කක් ඇනීමකට" සමවේ.. 

මේ පණිවුඩය නියම ලෙස අපගේ විදේශ සේවා දෙපාර්තමේන්තුව කියවීම නිසා දෝ  " මහා රැජින අත් මේස් ගලවා අතට අත දුන් පම්පෝරිය" ජාතිය අමතාම සිදු කල  ජනපති සිරිසේන මහතා මේ සිදුවීමට "හ්ම්" සද්දයක් නොමැතිව සිටින්නේ...මේ අනුව විදේශ සේවයේ තවදුරටත් "මොළේ ඇති" මිනිසුන් ඇති බව මින් උපකල්පනය කල හැක.

රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් තත්වය මීට වෙනස් ය.. ඔහු "ආසියාවේ හොඳම මුදල් ඇමතිය"...මේ රටේ මෙන්ම අප රටේ ආර්ථිකයට උපදෙස් දෙන අයි.එම්.එෆ්. එකේ පවා ඉන්නාවූ හොඳම  මොළ කරුගේ සිට පට්ට පල් බූරුවා දක්වා දන්නාවූ කරුණ වන්නේ මේ රටේ මෙතෙක් සිටි අන්තිම අසාර්ථක මුදල් ඇමති රවි කරුණානායක මහතා බවයි..ඔහුගේ සයිස් එක ඔහුටත් වඩා දැනසිටි රනිල් වික්‍රමසිංහ අගමැති තුමා, රටේ මුදල් ඇමති යටතේ පැවති බැංකු ක්ෂේත්‍රය  රවි ඇමතිතුමාගෙන් ගලවා කබීර් හෂීම් මහතාට පැවරුවේ බැංකු ටිකට කරුණානායක මහතා " වග කියන" බව නිසි ලෙස දැන සිටි නිසාය...නමුත් ලන්ඩනයට ගෙන්වා " හොඳම මුදල් ඇමති" සම්මානය දී ලබා දෙන පණිවුඩය කුමක් ද?

" ඔබ අපට අවශ්‍ය ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවත්වා ගෙන යාම පිළිබඳ අපි සතුටු වෙමු." යන්නයි.

පවතින ක්‍රමය යටතේ මේ රට නොබෝ දිනකින් බිඳ වැටෙන් බවත් ඉන්පසු මෙතෙක් ක්‍රියාත්මක කරගැනීමට බැරි වූ බොහෝ දේ ආයාසයකින් තොරව කරගැනීමට හැකි බවත් මෙම සම්මාන දුන් පාර්ශව කල්පනා කරමින් සිටිති.

තව ද ඉහත පණිවිඩ ගැඹුරින් සලකා බැලීමේ දී ශ්‍රී ලංකාව නොබැදි ජාතියක් ලෙස අනාදිමත් කාලයක සිට ජන විඥානය මූලික කරගත් ආර්ථික හා දේශපාලන උපාය මාර්ග වලින් විතැන් ව සුරංගනා ලෝක පදනම් කරගත් ( ඒවා ලාංකීය මොල වලට ඔබ්බ වන්න වැඩකරන ) මේ ක්‍රමවේදය නිසා රට බලවත් අනතුරක සිටින බව නම් ප්‍රකාශ කල යුතුය....

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

පවතින ක්‍රමය බිඳ වැට්ට්ටවීම ජනවාරි 8 ලංකාවේ බූරු සේනලා ගොනාට අන්දවා ආරම්භ විය​.
එය තමන් ලද ජයග්‍රහනයකැයි සිතන්නට තරම්  යූඑන්පී කාරයෝ අමු මෝඩයෝ වූහ​. මරා එලෙව්වා කොහොමද අපේ වැඩ කියමින් සමහරු උඩ පැන්නෝය​​.
ලංකාවේ  නිර්දය ලෙස රැවටීමට ලක් කෙරුන  කණ්ඩායම නම් තමන් යූ එන්පී යැයි සිතාගෙන සිටි අයයි.  

එදා සිට මේ දක්වා මේ රජය අමරුවේ දාන්නේ රට බංකොලොත් කිරීමේ ඉතිරි ක්‍රියාන්විතයන් මෙහෙයවන හාම් පුතාලා සහ ඇතුලේ සිටිමින් ඔවුන් වෙනුවෙන් වැඩ කරමින් සිටින ඒජන් තයෝය​.

 විකුණන සිංහට හෝ මෙලෝ හසරක දෙයක් නොතේරෙන අනිත් උන්දැට හෝ හිතන්නවත් බැරි තරම්  අවසාන අරමුණ කරා තත්ත්වය පාලනය කර ඇත​.   රටක් තබා තේ කඩයක් පාලනේ කරගන්න හැකියාවක් නැති සෝමාරි ගොබ්බසේනලා ව තෝරාගත්තේ නිකම් නොවේ.
තමන් ගේ පක්‍ෂයේ නායකයින් මේ රටත් ආර්ථිකයත් පාලනය කරනවා යැයි හිතාගෙන ඉන්න අයට මේවා කීමෙන් වැඩක් නැත​.

පරදේසක්කාරයන් ගේ අවසාන අරමුණ අවසන් මොහොතේ  හෝ විනාස කිරීම වසර දහස් ගණනක​ අපේ උරුමයයි.

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics

Rethink.. Rearrange... Regain... Strategy at work..

When Mahinda received doctorate Chinvi uncle had no problem.. When My3 received sword Chinvi uncle sees storm in coffee cup...

Awesome ideology... Or pathetic bunch of daydreamers who doesn't want to accept the reality of improving FR.

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

worthiness

Senior Vice President - Equity Analytics

Delicate discrimination specially of aesthetic values. It is pathetic not to perceive the dissimilarity among good, bad & ugly.

soileconomy

soileconomy
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

puppets do not Know to which tune they are being performed and who are behind them

nirowat

Manager - Equity Analytics
Manager - Equity Analytics

Power is an addictive indulgence. Above comments are from
people who are having withdrawal symptoms since January 8.
Must be craving to swindle money from retailers as they did before with pump and dump
I personally cannot see any difference in the two, other than that the last lot had more pompous wastage, for which we are paying now

nirowat

Manager - Equity Analytics
Manager - Equity Analytics

We had a system where murders were passed off as accidents and no cause of death could be found for daylight murders in front of hundreds
There were no hope for the johnny on the road then, or even the cop on the road was afraid to stop a traffic offender cos of uncertainty who's driving
People genuinely feared for the life and gave up their free will

I wonder who the masters were who controlled that and where the first two writers were then

worthiness

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

High ranks of each major party are well aware of the respondents & the victims. End of the day top guys of Blues & Green receive pleasure from privileges spending their leisure sipping a glass of scotch. So can we expect the justice? Should people protect such jokers....

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

nirowat wrote:Power is an addictive indulgence. Above comments are from
people who are having withdrawal symptoms since January 8.
Must be craving to swindle money from retailers as they did before with pump and dump
I personally cannot see any difference in the two, other than that the last lot had more pompous wastage, for which we are paying now

අපට තියෙන සින්ඩ්‍රෝම් එක විත්ඩ්‍රෝවල් ලු.
හැබැයි මහ ලොකුවට කෙලි කාරයෝ, උගත්තු , බුද්ධිමත්‍තු, සුද්ද වන්තයෝ කියා කයිවාරු ගහල උඩ පැනගෙන නටාගෙන ඇවිත් දැන් වැඩ බැරි, මෝඩ පිස්සුමරගාත, රට පාවාදෙන දේශ ද්‍රෝහී, කම්බ හොරු කියා ලෝකෙටම ඔප්පු වීමේන් යන යන තැන කුණු හරුප අහගෙන විළි ලැජ්ජාවෙ බය බූත වෙලා රටේ ලෝකෙ කිසි අමුත්තක් නෑ වගේ පෙන්නගෙන ඉන්න හදන​ අයට තියෙන සින්ඩ්‍රොම් එක ට කියන්න නමක් අලුතෙන් හදා ගන්න වෙනව​.

Yahapalanaya

Yahapalanaya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Chinwi wrote:

Yes thesa drohi went to UN against current government elected by people.Thesa drohi MR put national war hero SF put into jail for 2years.

skyfall

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

If he didn't get anything people will say oh our president didn't get anything because Putin doesnt care. 
King wasn't invited because he was doing good?..!!!!
wow some people live in their imaginary world for sooo long or perhaps can't remember anything.

Putin normally gives gifts that a receiver can appreciate. 

If king was there by chance (i meant by chance) then Putin would have given him something related to astrology.

soileconomy

soileconomy
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Yahapalanaya wrote:
Chinwi wrote:
nirowat wrote:Power is an addictive indulgence. Above comments are from
people who are having withdrawal symptoms since January 8.
Must be craving to swindle money from retailers as they did before with pump and dump
I personally cannot see any difference in the two, other than that the last lot had more pompous wastage, for which we are paying now

අපට   තියෙන සින්ඩ්‍රෝම් එක විත්ඩ්‍රෝවල් ලු.
හැබැයි මහ ලොකුවට කෙලි කාරයෝ, උගත්තු , බුද්ධිමත්‍තු, සුද්ද වන්තයෝ කියා කයිවාරු ගහල උඩ පැනගෙන නටාගෙන ඇවිත්     දැන්   වැඩ  බැරි, මෝඩ පිස්සුමරගාත, රට පාවාදෙන දේශ ද්‍රෝහී, කම්බ හොරු  කියා ලෝකෙටම ඔප්පු වීමේන්  යන යන තැන කුණු හරුප අහගෙන විළි ලැජ්ජාවෙ  බය බූත  වෙලා රටේ ලෝකෙ කිසි අමුත්තක් නෑ වගේ පෙන්නගෙන ඉන්න හදන​  අයට තියෙන සින්ඩ්‍රොම් එක ට කියන්න නමක් අලුතෙන් හදා ගන්න වෙනව​.  
Yes thesa drohi went to UN against current government elected by people.Thesa drohi MR put national war hero SF put into jail for 2years.
So called War hero has started betraying his own army .

Yahapalanaya

Yahapalanaya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

soileconomy wrote:

SF almost gave his life and liberated the country.SF and other soldiers fought for country.The other family purchasing houses in local and US,earning by procuring(with commissions) low standard MIG flights and made life of innocent airforces,Depositing money in dubai banks,Procuring CSN, etc,etc

Still SF continuing his good work and saving our country from alibaba group. 

worthiness

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

When one says "Up" next one says "Down" caused by causal continuum in having a possession of specific ego.

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

Yahapalanaya wrote:

SF almost gave his life and liberated the country.SF and other soldiers fought for country.The other family purchasing houses in local and US,earning by procuring(with commissions) low standard MIG flights and made life of innocent airforces,Depositing money in dubai banks,Procuring CSN, etc,etc.

Still SF continuing his good work and saving our country from alibaba group. 

අනෙ යහපාලන මෝඩයෝ,

මහින්ද එපා කියද්දිත් ගෝඨාභය Mr. පොන්සේකව ඇදල අරන් යොදා ගත්තේ ඔහු ගේ තියෙන යම් චරිත ලක්‍ෂණයක් නිසා.
අද රනිල් ඔහු ලවා කරවා ගන්නෙත් ඒකමයි.

එකම වෙනස​,  
ගෝඨාභය දීපු ජොබ් එකෙන් ඔහු  (ෆොන්සෙකා) ජාතික වීරයෙක් උනා.
අද   ඔහු අනිත් එක්කෙනා දීපු ජොබ් එක කරන්න ගිහින්මොකා වෙලාද කියා ඕනම කෙනෙක් දන්නව​.  මොලේ ග්‍රෑම් 1 ක් වත්නැති කෙනෙක් ඇර​.

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Chinwi wrote:
Yahapalanaya wrote:

SF almost gave his life and liberated the country.SF and other soldiers fought for country.The other family purchasing houses in local and US,earning by procuring(with commissions) low standard MIG flights and made life of innocent airforces,Depositing money in dubai banks,Procuring CSN, etc,etc.

Still SF continuing his good work and saving our country from[url=#48366398] alibaba groupකස්තාන කඩුව හරහා රුසියාව ලබා දුන් ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික පණිවුඩය කුමක් ද? Arrow-10x10[/url]. 

අනෙ යහපාලන මෝඩයෝ,

මහින්ද එපා කියද්දිත් ගෝඨාභය Mr. පොන්සේකව ඇදල අරන්  යොදා ගත්තේ ඔහු ගේ තියෙන යම් චරිත ලක්‍ෂණයක් නිසා.
අද රනිල්  ඔහු ලවා කරවා ගන්නෙත් ඒකමයි.

එකම වෙනස​,  
ගෝඨාභය දීපු ජොබ් එකෙන් ඔහු  (ෆොන්සෙකා) ජාතික වීරයෙක් උනා.
අද   ඔහු අනිත් එක්කෙනා දීපු ජොබ් එක කරන්න ගිහින්මොකා වෙලාද කියා ඕනම කෙනෙක් දන්නව​.  මොලේ ග්‍රෑම් 1 ක් වත්නැති කෙනෙක් ඇර​.

අනේ මහත්තයො ඔබ තුමා දෑන් කියන්නේ මහින්ද SF ව කෝහෙ හරි ඉන්දන් අරගෙන හමුදා පුටුවෙ තිබ්බා කියලද. සුදුසු නිසා තමඉ තන ලබුනෙ. නබුත් ඉන්පසුවට මහින්ද හසුරුනෙ යුද්දෙ තනියෙන් කලා වගෙ නෙද??
SF හමුදාව පාවල දුන්නා කියන සමහරක් මහින්ද බන්කි මූන් එක්ක යුද අපරාද පර්‍රක්ශන කරන්න අත්සන් කරා කියල අමතක වෙලා.

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

soileconomy

soileconomy
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Yahapalanaya wrote:
soileconomy wrote:
Yahapalanaya wrote:
Chinwi wrote:
nirowat wrote:Power is an addictive indulgence. Above comments are from
people who are having withdrawal symptoms since January 8.
Must be craving to swindle money from retailers as they did before with pump and dump
I personally cannot see any difference in the two, other than that the last lot had more pompous wastage, for which we are paying now

අපට   තියෙන සින්ඩ්‍රෝම් එක විත්ඩ්‍රෝවල් ලු.
හැබැයි මහ ලොකුවට කෙලි කාරයෝ, උගත්තු , බුද්ධිමත්‍තු, සුද්ද වන්තයෝ කියා කයිවාරු ගහල උඩ පැනගෙන නටාගෙන ඇවිත්     දැන්   වැඩ  බැරි, මෝඩ පිස්සුමරගාත, රට පාවාදෙන දේශ ද්‍රෝහී, කම්බ හොරු  කියා ලෝකෙටම ඔප්පු වීමේන්  යන යන තැන කුණු හරුප අහගෙන විළි ලැජ්ජාවෙ  බය බූත  වෙලා රටේ ලෝකෙ කිසි අමුත්තක් නෑ වගේ පෙන්නගෙන ඉන්න හදන​  අයට තියෙන සින්ඩ්‍රොම් එක ට කියන්න නමක් අලුතෙන් හදා ගන්න වෙනව​.  
Yes thesa drohi went to UN against current government elected by people.Thesa drohi MR put national war hero SF put into jail for 2years.
So called War hero has started betraying his own army .
SF almost gave his life and liberated the country.SF and other soldiers fought for country.The other family purchasing houses in local and US,earning by procuring(with commissions) low standard MIG flights and made life of innocent airforces,Depositing money in dubai banks,Procuring CSN, etc,etc

Still SF continuing his good work and saving our country from alibaba group. 
Head of the other fores were fast sleep while ponseka was fighting ?The major role of war was played by army intelligence unit.who was head of it ?who has betrayed him?

කස්තාන කඩුව හරහා රුසියාව ලබා දුන් ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික පණිවුඩය කුමක් ද? Logo

COLOMBO, PEACE AND CONFLICT, POST-WAR, WAR CRIMES
[size=40]Shaping the nation’s fabric through Gen. Sarath Fonseka’s winning military strategies

[/size]
[size=10]කස්තාන කඩුව හරහා රුසියාව ලබා දුන් ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික පණිවුඩය කුමක් ද? 08f3d9be169787ff8c0402b6a913ad89?s=96&d=http%3A%2F%2Fgroundviews.org%2Fwp-content%2Fthemes%2Fgroundviews%2Fimages%2Favatar-gv[size=12]CONCERNED CITIZEN
on 09/04/2009[/size]
21 COMMENTS.
SHARE ON
FACEBOOK
SHARE ON
TWITTER
EMAIL THIS
ARTICLE[/size]
[size]

Gen. Sarath Fonseka, Chief of Defence Staff, was recently invited as key note speaker by the Postgraduate Institute of Management Alumni (PIMA) to speak on the topic Winning Military Strategies: Lessons for Managers. The address by the ex-Army Commander was made in context of PIM’s quest to become a community of thought leaders committed to shaping the nation’s socio-economic fabric. He enlightened the audience about the unique Sri Lankan experience applied in the military effort that  could well be applied in the business world, too.
The complex planning and strategizing described by him that went into winning the war was indeed awesome. He was the chief architect responsible for strategy, restructure, and implementation of the entire war. The small group guerilla tactics of’ ‘search and kill’ in contrast to conventional battles for territorial conquests was the major deviation from previous war strategies. The strategy was implemented with clinical precision and thus effective in achieving a kill rate that stealthily and steadily destroyed the enemy despite no major show of grand battle successes. The strategy was amply supported by exorbitant and unaffordable but effective state of the art defence technology which gave a clear edge over the enemy. Intensive and incessant attack and bombardment of enemy territory, despite overwhelming obstacles, was also a key feature of the winning strategy according to the General.
It is worth evaluating how war strategy described by the army chief can provide lessons to the business community in shaping the nation’s economic fabric. Firstly, the war strategy described by him was not a war of conquest but of destruction and killing. This objective alone diminished the legitimacy of the war. The state has a right to defend its citizens against terrorism but the manner in which it does so is of critical importance. Use of extra judicial methods of eliminating a section of its own citizens who are suspect enemies of the state is not only illegal but also criminal because those very same suspect citizens are also dependent on the state for protection of their fundamental rights. Hence there exists the necessity for legitimate conduct by a democratically elected government in contrast to a de facto terrorist organization which uses violence to achieve its ends.  Hence state sponsored violence targeting the elimination of a group of persons, in particular its own citizens, is an illegitimate act or war crime and evolves into genocide if it targets an identifiable community. Therefore, it can be argued that the ‘much admired’ war strategy of the General, in reality, totally shattered the moral basis of the government’s defence of the state.
Maybe what the General only wanted to convey to business leaders was how they can mimic counter terrorist tactics when competing in a business environment? Sounds innovative in theory but could be a tad inappropriate in practice. However, the business world does not really need much tutoring in cut throat practices as we all know, particularly with regard to the practice of ethical business and social responsibility which are abysmally deficient. Another moot point is why did the Commander fail to include ‘Team Effort’ as a part of his war strategy, a key concept in business, or was it simply a matter of ego. Such an awesome victory could  never have been  achieved without dedicated team effort. The top team led by the army would undoubtedly have included  the air force and navy leadership who were not given any credit. In fact, the Commander slighted them by stating that their effectiveness was mainly on account of his outstanding military intelligence support, once again, a service upgraded  by him.
Can the anticipated fruits of war victory such as restoration of peace, social stability and economic progress be achieved in consideration of the deleterious consequences of a morally unacceptable military option which has caused colossal death, destruction and consequential  hatred, pain and suffering as well as  residual psychological trauma through the continued persecution of IDP’s as suspect enemies? Not to mention the irretrievable financial penury and insurmountable indebtedness in which the country has fallen into as a consequence and thereby victimized several generations of Sri Lankans well into the future.
In the above context, can the business community under the stewardship of PIMA justify learning lessons from winning military strategies of the ‘esteemed’ General? Isn’t the business community purely towing the government’s line in order to safe guard their business empires to the detriment of national interests by inviting the most inappropriate strategist to counsel them?
Doesn’t the entire episode remind one of the famed fable ‘The Emperor’s New Clothes’ where courtiers  and citizens alike fawned over the imaginary golden garb, flaunted by a egoistic emperor, purely  to secure their personal positions of power until a lone voice pointed out the disgusting truth and stupidity of the situation.

I asked something else and you give something else.

Use English-sinhala dictionary.

D.G.Dayaratne

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

I do not see big difference in SLFP HORU and UNP HORU( Most of THEM)

JVP individuals ( Most Of Them) are HONEST But their policies are not acceptable to people. People know how they behave when they have power Best example what they do in Universities when they have power in Student Councils.

They do not allow any progressive. education reforms. They repeate same mistake done by SAMASAMAJA AND COMMUNIST PARTIES from 1950s

Finally a comment I can agree with from you D G

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum