මේ වනවිට 2014 සහ 15 වඩා රටේ ඒක පුද්ගල ආදායම අඩුවී තිබෙන බවත්. පසුගිය රජය ගෙදර යනවිට ඉතිරිකර තිබූ විදේශ සංචිතය වූ ඇමරිකානු ඩොලර් බිලියන 8 දශම 2 මේ වනවිට ඇ. ඩොලර් බිලියන 5 දක්වා අඩු කරගෙන තිබෙන බවත්. විදේශ අයෝජන පැමිණීම සැලකිය යුතු ප්‍රමාණයකින් මේ වනවිට අඩු වී ඇති බවත් හිටපු මහා බැංකුවේ අධිපතිවරයා පැවසු අතර මෙහි ආර්ථික තත්වයට මුහුණ දුන්නේ මේ රජයේ අකාර්යක්ෂම ආර්ථික සැලසුම් නිසා බවද සඳහන් කලේය.
Last edited by Quibit on Mon May 08, 2017 11:24 am; edited 1 time in total