බොරු කරල උබේ එකතුකර ගත්තුවා වික්කා නේද කියල සමහරු අහනවා
නැ මම මේ ආයෝජනය කරේ දිගු කාලීන ආයෝජනයක් හැටියට ..
එත් මේ ටිකේ එකතු කරගන්න යම් කිසි ප්රමාණයක් ගනු දෙනුවෙන් පස්සේ විකුනන්න හිතන් ඉන්නේ
අද JINS 29 ට එකතු කරා - මේක හෙට 15 -16-17- 18 ගනන් BFN එකටත් වෙන්න පටන් ගනි ..සෙමෙන් සෙමෙන් එකතු කරන එක වෙයි .
වාර්තා වන තොරතුරු හැටියට
චීන FINANCIAL සමගම් සමූහයට අමතරව ..
ලන්කාවේ ..මේ දවස් වල ඉතා ඉහල මට්ටමේ ලැයිස්තු ගත සමාගම් කිහිපයක්ම තමන් ගේ යටතට කොටස් මිල දී ගැනීම් හරහා කල ප්රසිද්ද සමාගම් සමූහයක් කැමත්ත පළ කරල තියනවා - එම සමාගම් සමුහය තමයි JINS LIFE සමාගම මිලයට ගන්නට සාකච්චා කරන්නේ - දැන් ඔවුනුත් BFN සමාගම ට ලන්සු තබා ගන්නට කැමත්ත පල කර තිබෙනවා ..තවමත් JANA සමූහය තිරණය කරලා නැ චීනේ බැන්කුවටද - ලන්කාවේ සමගමටද දෙන්නේ කියලා .
පහුගිය සති අන්තේ මේ විදේශ සමාගම පවසලා තියනවා රට ස්තාවර වීම සමගම ඔවුන් තම ගනුදෙනුවේ සාකච්චා සදහා යලි මෙරටට පැමිනේන බව ..මේ අතර තමයි ලන්කාවේ JANA LIFE එක ගන්න සමාගම් සමූහයත් BFN එක ගන්න කැමති බව ප්රකාශ කරල තිබෙන්නේ - SOFT LOGIC .... රට ස්තාවර වෙද්දි කටයුතු හෙමින් හෙමින් සිදු වෙයි ..
ආයෝජනය කරන්න ..එකතු කරන්න ..හොයල බලල