කලයක සිටන් ම JINS / BFN ඩීල් කිය කියා සමහරු අසරණ අලුත් කොටස් වෙළදපල ගණු දෙනු කරුවන් අනාත කරහ
අපෙ මූඩ අයද කියන කියන විට නටමින් අනාත වූහ හෙටත් අනාත වෙති
මෙම සමගමේ JINS AND BFN ඩිල් ඩිල් කිය කියා බ්‍රොකර් වරු පෝසත් වුහ
විශේසයෙන්ම BARTLEETS - EQUVITY - CAPITOL TRUST
කෙසේ නමුත් බ්ෆ්න් සමාගමේ පුද්ගලික කොටස් නිකුතුව ඉතා ඉක්මනින් සිදු වනු ඇති බවට සමාගමේ ආරන්චි මාර්ග පවසයි එයට අමතරව වෙන අමුතු ඩීල් කිසිවක් නැති බවත් පුද්ගලික කොටස් නිකුතව කරන රුපියල් 19-59 බැගින්ම ශාෆ්ටර් පවුල තම පවුලට හිමි 92% කොටස් ද රුපියල් 19-59 බැගින්ම විකිනීමට කතිකා කරගෙන තිබෙන බවත් කියයි මෙය පුද්ගලික කොටස් නිකුතුවේ කොටස් වෙළදපොළට පැමිණි වහාම සිදුවෙනු ඇත ..
නව ගැණුම් කරුවන් අදාල ආයත්නික අවසර සුරැකුම්පත් සහ කොටස් වෙළද පල බලදාරීන්ගෙන් අවසර ගෙන අනිවාර්ය මිලදී ගැනීමක් MANDOTOERY OFFER @ 19-59 TO 8% වන සාමනය කොටස් හිමියන්ට සිදු කර මෙම සමාගම කොටස් වෙළද පොළ්න් ඉවත් කරගනු ඇති බවට පැවසේ ..
මේ නිසා BFN කොටස් රුපියල් 20 වඩා දී මිලදී ගත් ගැණුම් කරුවන්ට ඉතා විශාල අලාභයක් දරාගන්නට සිදු වෙනු ඇත ..මන්ද යත් කිසිම අයුරකින් මෙම සමාගමේ කොටසකට රුපියල් 19-59 වඩා එහා මිලක් වෙත යාම සිදු නොවන නිසාය ..
මෙම තතු ඉතා ඉක්මනින් පැවත්වෙන වා යයි කියන අතිවිශේස මහා සභාවේ දී කොටස් හිමියන්ට දැනුම් දෙනු ඇත ..