නමුත් බැංකු කටයුතු සදහා මහබැංකුවේ අවසරය ලැබී ඇත්තේ අමානා ඉන්වෙස්ටිමන්ට් ආයතනය සදහායි.http://www.amana.lk/.මෙම ආයතන එකක් නොව දෙකකි.මේ ෆෝරම් එකේ සමහර සාමාජිකයින් බැංකු අවසරය ලැබුනේ අමානා තකපුල් සදහායැයි සිතුනු ලබන බව පෙනී යනවා.
බැංකු කටයුතු සදහා අවසරය ලැබූ අමානා ඉන්වෙස්ටිමන්ට් ආයතනය ඉදිරියේදී කෙටස් වෙළද පලට එක්වේවි.