* ගෘහස්ත නිෂ්පාදන සඳහා අය කරන භාණ්ඩ හා සේවා මත අය කරන ජාතිය ගොඩ නැගීමේ බද්ද
* ආර්ථික සේවා ගාස්තු
* බැංකු හා මූල්‍ය ආයතනවලින් අය කරන හර බද්ද
* කොටස් වෙළඳපොළ මත අය කරන ප්‍රාග්ධන ලාභ බද්ද
* පොලී මත අය කරන විවිධ වර්ගයේ රැඳවුම් බදු
* ණය සේවා බදු
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම බදු වර්ග සියල්ල අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි - කැබිනට් ප්‍රකාශක
#lka #Tax #SriLanka