ඒ, අනුව මුළු ලෝකයේම ආරක්ෂිත රටවල් ලෙස ඔවුන් නම් කරන්නේ ශ්රී ලංකාව සහ කැරිබියන් දූපත්.
sky news
http://colombotimes.lk/2020/03/10/the-best-country-to-escape-corona/
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Go to page : 1, 2
ඔබ මොන හොද දේවල් කලත් ඔබගේ දේශපාලන අදහස්වල තියන කුහක කම හා ආත්මාර්ථ ගතිය රටක් හැටියට තරයේ හෙලා දකිමි. ලෝකයේ මෙවන් දරුණු තත්වයකට පත්වී තිබුනත් අපේ පුංචි රට මෙතරම් බේරී තියෙන්නේ රටේ නායකයාගේ තැනට සුදුසු තීරණ ගැනීමේ හැකියාව සහ ඔහු තුල ඇති මනා පළපුරුද්ද නිසා බව පොඩි දරුවෙකුටත් අවබෝද වන සරල කාරණයකි.Teller wrote:රට විරුවන්ට එක හැන්දකිනුත්, සුදු හමට තව හැන්දකිනුත් බෙදපු ඔබට අපගෙ ප්රනාමය....
yes he never stand country side.Kipling wrote:EngK. The reason is Teller works for the Separtist & Islamic Extremist agenda.
His affinity is for latter.
The only cure for him is to become a Buddhist.
GR will defeat all. Our great Sangha like Atureliye Rathana will assist our great President.
විදේශ සේවයේ නියුතු ශ්රී ලාංකිකයන් හට රටවිරුවන් යන නාමයෙන් ආමන්ත්රණය කරන්නේ ඇයි දැයි මට හිතා ගත නොහැක. මක්නිසාද යත් ශ්රී ලංකාව දියුණු කිරීමේ පරමාර්ථයෙන් හෝ ශ්රී ලංකාවට විදේශ විනිමය එවා එමගින් ශ්රී ලංකාව තුළ විදේශ සංචිත වැඩි කිරීමේ අරමුණ පෙරදැරිව පිටරට ගිය කිසිදු කෙනෙක් මා හට මෙතෙක් හමුවී නැති බැවිනි.Teller wrote:රට විරුවන්ට එක හැන්දකිනුත්, සුදු හමට තව හැන්දකිනුත් බෙදපු ඔබට අපගෙ ප්රනාමය....
මම වෙනත් රටක රැකියාව කරන්නෙක් හැටියට ඔබගේ අදහසට 100 ට 100ම එකග වෙමි ඒවගේම පිට රටවල සිටින බහුතරය Teller වගේ රටට කරදරයක් වෙනකන් බලාගෙන ඉන්න පිරිසක් නොවෙමි.npgslnawa wrote:විදේශ සේවයේ නියුතු ශ්රී ලාංකිකයන් හට රටවිරුවන් යන නාමයෙන් ආමන්ත්රණය කරන්නේ ඇයි දැයි මට හිතා ගත නොහැක. මක්නිසාද යත් ශ්රී ලංකාව දියුණු කිරීමේ පරමාර්ථයෙන් හෝ ශ්රී ලංකාවට විදේශ විනිමය එවා එමගින් ශ්රී ලංකාව තුළ විදේශ සංචිත වැඩි කිරීමේ අරමුණ පෙරදැරිව පිටරට ගිය කිසිදු කෙනෙක් මා හට මෙතෙක් හමුවී නැති බැවිනි.Teller wrote:රට විරුවන්ට එක හැන්දකිනුත්, සුදු හමට තව හැන්දකිනුත් බෙදපු ඔබට අපගෙ ප්රනාමය....
මගේ මිතුරන් බොහෝ ප්රමාණයක් විදේශ රටවල සේවය කරති. ඔවුන් රට යන සෑම විටම මා හට පවසා ඇත්තේ
"මචං මෙහේ ඉඳලා මට ගොඩයන්න අමාරුයි..., ඒ හින්දා රට යනවා වැඩේ හරියට සෙට් උනොත් ගෙදර අයවත් ගන්නවා..."
ඔවුනට එසේ රට යන්නට සිදුවීම ශ්රී ලංකා දේශපාලකයන් විසින් අවුරුදු හැත්තෑවක් තුල සිදුකරන ලද විනාශයන්ගේ ප්රතිඵලයකි. එය වෙනමම කතා කළ යුතු වෙනත් කාරණාවකි.
රට තුළට විදේශ විනියමය එවීම යනු ඔවුන් විසින් ඔවුන්ගේ දියුණුව සඳහා සිදුකරන ලද ක්රියාවලියේ අතුරු ප්රතිඵලයක් පමණි.
ඔබ විදේශගත වූයේ ශ්රී ලංකා ලංකාව දියුණු කිරීමේ අරමුණ පමණක් පෙරදැරි කරගෙන නම් මට සමා වෙන්න.
ඔබ විසින් උපයන සියලුම මුදල් ශ්රී ලංකාව තුළට තුලට ඔබ විසින් එවන්නේ නම් මට සමාවෙන්න.
ඔබ ශ්රී ලංකාව තුළ පමණක් නොව තවත් මාකට් පහක් තුල තුළ ආයෝජනය කර ඇති බව ඔබ කියනු මම දැක ඇත.
රටවිරුවන් කියන නම රණවිරුවන් කියන නමට බොහෝ සමාන නිසා කරුණාකර ඒ සඳහා වෙනත් නමක් භාවිතා කරන්න....
එය රණවිරුවන්ට කරන අපහාසයක් යැයි මට හැඟේ....
Yes. Nobody goes abroad to bring in foreign exchange for the country. Same way not all goes to army to save the Country.. People who go abroad should not think they are special.. Chinese are not qurantined for a good reason. Thats already proved now..npgslnawa wrote:විදේශ සේවයේ නියුතු ශ්රී ලාංකිකයන් හට රටවිරුවන් යන නාමයෙන් ආමන්ත්රණය කරන්නේ ඇයි දැයි මට හිතා ගත නොහැක. මක්නිසාද යත් ශ්රී ලංකාව දියුණු කිරීමේ පරමාර්ථයෙන් හෝ ශ්රී ලංකාවට විදේශ විනිමය එවා එමගින් ශ්රී ලංකාව තුළ විදේශ සංචිත වැඩි කිරීමේ අරමුණ පෙරදැරිව පිටරට ගිය කිසිදු කෙනෙක් මා හට මෙතෙක් හමුවී නැති බැවිනි.Teller wrote:රට විරුවන්ට එක හැන්දකිනුත්, සුදු හමට තව හැන්දකිනුත් බෙදපු ඔබට අපගෙ ප්රනාමය....
මගේ මිතුරන් බොහෝ ප්රමාණයක් විදේශ රටවල සේවය කරති. ඔවුන් රට යන සෑම විටම මා හට පවසා ඇත්තේ
"මචං මෙහේ ඉඳලා මට ගොඩයන්න අමාරුයි..., ඒ හින්දා රට යනවා වැඩේ හරියට සෙට් උනොත් ගෙදර අයවත් ගන්නවා..."
ඔවුනට එසේ රට යන්නට සිදුවීම ශ්රී ලංකා දේශපාලකයන් විසින් අවුරුදු හැත්තෑවක් තුල සිදුකරන ලද විනාශයන්ගේ ප්රතිඵලයකි. එය වෙනමම කතා කළ යුතු වෙනත් කාරණාවකි.
රට තුළට විදේශ විනියමය එවීම යනු ඔවුන් විසින් ඔවුන්ගේ දියුණුව සඳහා සිදුකරන ලද ක්රියාවලියේ අතුරු ප්රතිඵලයක් පමණි.
ඔබ විදේශගත වූයේ ශ්රී ලංකා ලංකාව දියුණු කිරීමේ අරමුණ පමණක් පෙරදැරි කරගෙන නම් මට සමා වෙන්න.
ඔබ විසින් උපයන සියලුම මුදල් ශ්රී ලංකාව තුළට තුලට ඔබ විසින් එවන්නේ නම් මට සමාවෙන්න.
ඔබ ශ්රී ලංකාව තුළ පමණක් නොව තවත් මාකට් පහක් තුල තුළ ආයෝජනය කර ඇති බව ඔබ කියනු මම දැක ඇත.
රටවිරුවන් කියන නම රණවිරුවන් කියන නමට බොහෝ සමාන නිසා කරුණාකර ඒ සඳහා වෙනත් නමක් භාවිතා කරන්න....
එය රණවිරුවන්ට කරන අපහාසයක් යැයි මට හැඟේ....
No government was on the right track except few stupid individuals like Lansa.Teller wrote:Government totally failed in the initial stage. How ever slowly they are into track due to public pressure to government. As a percentage ,patients ratios are very high in sri lanka. Even its going high as a rocket.
https://youtu.be/4WB4NsDX15A
අපි හරිම අසරනයි..මිනිස්සු තවම දේශපාලකයො විස්වාස කරනව.බැ0කු තවම ඇරල ඔක්කොම නිවාඩු දවස්වල තමුන්ගෙ වැඩකරගන්න බලන්නෙ.තමුන්ගෙ ණය මුදලගැන අහන්න විවේකයක් දුන්න කියල මිනිස්සු හිතන්නෙ.ඇවිදින අය මුහුනු ආවරන දාන්නෙ කීයෙන් කී දෙනාද.අර වීඩියොව බලලත් ඔයා මෙහෙම කියන එක ගැන දුකයි.හිතන්න එපා ලිස්ට් කරල වාහකයො හොයන එක අපෙ රටේ ලේසි කියල.අපි එකතු වෙලා රටක් විදියට මුහුන දෙන එක තමයි එකම විකල්පය.හිතන්න අනිත් රටවල මුලදි හමු උන අයගෙ ගනන එක්ක අපෙ රටේ හුගක් වැඩියි.roshan1039 wrote:No government was on the right track except few stupid individuals like Lansa.Teller wrote:Government totally failed in the initial stage. How ever slowly they are into track due to public pressure to government. As a percentage ,patients ratios are very high in sri lanka. Even its going high as a rocket.
https://youtu.be/4WB4NsDX15A
Only thing is you all were wearing coloured spectacles.
Trust the knoledge, power and dedication of our Medical and military.
We will be winners in fight.
Have faith
No point of arguing heresanjulanka wrote:අපි හරිම අසරනයි..මිනිස්සු තවම දේශපාලකයො විස්වාස කරනව.බැ0කු තවම ඇරල ඔක්කොම නිවාඩු දවස්වල තමුන්ගෙ වැඩකරගන්න බලන්නෙ.තමුන්ගෙ ණය මුදලගැන අහන්න විවේකයක් දුන්න කියල මිනිස්සු හිතන්නෙ.ඇවිදින අය මුහුනු ආවරන දාන්නෙ කීයෙන් කී දෙනාද.අර වීඩියොව බලලත් ඔයා මෙහෙම කියන එක ගැන දුකයි.හිතන්න එපා ලිස්ට් කරල වාහකයො හොයන එක අපෙ රටේ ලේසි කියල.අපි එකතු වෙලා රටක් විදියට මුහුන දෙන එක තමයි එකම විකල්පය.හිතන්න අනිත් රටවල මුලදි හමු උන අයගෙ ගනන එක්ක අපෙ රටේ හුගක් වැඩියි.roshan1039 wrote:No government was on the right track except few stupid individuals like Lansa.Teller wrote:Government totally failed in the initial stage. How ever slowly they are into track due to public pressure to government. As a percentage ,patients ratios are very high in sri lanka. Even its going high as a rocket.
https://youtu.be/4WB4NsDX15A
Only thing is you all were wearing coloured spectacles.
Trust the knoledge, power and dedication of our Medical and military.
We will be winners in fight.
Have faith
Go to page : 1, 2
FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » කොරෝනා වලින් බේරීමට සුදුසුම රටවල් 02 අතරට ශ්රී ලංකාව නම් කරයි
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum