FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» hSenid Business Solutions(HBS)
by K.R Today at 9:08 am

» CBSL Pension Fund vs EPF
by God Father Yesterday at 9:13 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by thankrishan Wed May 15, 2024 1:58 pm

» Nations Trust Bank: Consistent growth
by ErangaDS Wed May 15, 2024 8:46 am

» SOFTLOGIC LIFE INSURANCE PLC (AAIC.N0000)
by soileconomy Wed May 15, 2024 4:01 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Tue May 14, 2024 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Mon May 13, 2024 12:20 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Fri May 10, 2024 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

ආකර්ශනීය කොළඹ කොටස් Mark Mobius

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

[ltr][ltr]ආකර්ශනීය කොළඹ කොටස් Mark Mobius, the veteran investor who earned the moniker as the "father of emerging markets," believes the outlook for both Sri Lanka's bonds and equities, which currently have valuations at 10-year lows, will rise as the political situation improves[/ltr]


[ltr]කොරෝනා නිසා වුනු වටිනා කම් වල විශාල පහල යැම් - කොළඹ කොටස් තවත් මිලයට ගන්නට ආකර්ශනීය කලේය CSE IS ONE OF THE MOST UNDERVALUED MARKET IN ASIA - Mark Mobius, තවමත් සම්පූර්ණයෙන් එම පහල යාමෙන් ප්‍රකෘති තත්වයට පත් වෙමින් පවතී - බොහෝ කොටස් ආකර්ශනීය මිලකට ගත හැකි බව විචරක මතයයි - අප කැමති හෝ අකමැති වුවත් ස්තාවර ශක්තිමත් රජයක් ස්තිරවම බිහි වන අතර - හොදට හෝ නරකට මුදල් පරිපාලන නීතී රීති විදෙස් විනිමය පවත්වාගෙන යාම ට ලිහිල් කිරීම් තවත් වසරකින් වත් දික් වෙනු ඇත - එසේම අපපනය ප්‍රමුඛ වුනු ආර්තිකයකට රට මාරු කරන්නට සිදුවනු ඇත.[/ltr]


[ltr]බැන්කු පොළි අනුපාත තවත් කාලයකට තව තවත් පහලටම යනු ඇත ..[/ltr]


[ltr]ආරන්චි විදිහටම මේ කාලයේ බොහෝ කොටස් වෙළදපල සෙල්ලක් කාරයන් විදෙස් විනිමය නීතී ලිහිල් වීම් නිසා කෝටි ගනණින් ආයෝජනය්ට එක් වන බවට මතයක් පවතී[/ltr]


[ltr]එසේම - ඉන්දියානු තේ වතු සහ වතු සමාගම් වලට කොරෝනා වලින් වුනු විශාල හානිය අපට සිදු නොවීම අපෙන් ඇත් වුනු තේ ගැණුම් කරුවන් අපට ආපසු ලගා වන සාදකයක් වනු ඇත -[/ltr]


[ltr]චීන පෝර්ට් සිටිය - සිනමන් ලයිෆ් හෝටල් සන්කීර්ණ දූපත - සන්චාරක ආකර්ශනය - තව මාස ගණනකින් -හෝ අපට හෙට දවස අදට වඩා සරු කරනු ඇත ( නිදා සිටින සන්චාරක සහ හෝටල් වලට අදාල කොටස් දිගු කාලීන ආයෝජන ලෙස නරක නැත ) ඒසේම යුරොප ලතින් ඇමෙරිකානු රටවල බැන්කු පොලී අනුපාත රින අගයන් ගැනීම නිසා අද හෙට නොවුනත් ටික කාලයකින් විදෙස් ආයෝජන ද කොටස් වෙළදපලට එනු ඇත[/ltr]


[ltr]ආරන්චි ලෙස ස්තාවර ආණ්ඩුවක් පිහිටුවා ගැණීමට පසුව සේවක අර්තසාදක අරමුදල ද විශාල ලෙස කොටස් වෙළදපල ආයෝජනය එක් වනු ඇත - මේ ධනාත්මක කරුනු රැස අතරට අපට කෙටි කාලීන වාසි සහගත අවස්තා එක් කරමින් සමාගම් හාදවීම් - ෆය්නැන්ස් සමාගම ප්‍රමුඛව අනිවාර්යයෙන්ම වනු ඇත - සමහර කොටස් වෙළද පල ලැයිස්තු ගත සමාගම් විකිණිමට අලුත් ගැණුම් කරුවන් සොයමින් සිටිනා බවත් තතු දත්තෝ පවසති - එසේම සිය කලු සල්ලි සුදු කරගන්නට ලැබුනු මේ අනගි අවසතා වෙන් ධන කුවේරයන් ස්තරවම මහ මැතිවරණයෙන් පසු ප්‍රයෝජන ගෙන සමාගම් වල මහා පරිමාණයෙන් කොටස් මිලයට ගණු ඇතයි මත පවතී[/ltr]


[ltr]අනෙක් කාරණාව හැටියට වරින් වර කොරෝනා ප්‍රශනය පැණ නැගුණද අපට වගේම ලෝකයටම එයට මුහුණ දීමට ඇති අත්දැකීම් නිසා හානිය අවම වනු ඇත - ඉතා නුදුරේම රටවල 3-4 ම කොරෝනා සදහා සාර්තක එන්නතක් සොයා ගනු ඇති බවට මත පවතී[/ltr]


[ltr]මේ කරුනු සමග ඉතා විශාල ලෙස නැවත පසු බාන්නට ඇති ඉඩ කඩ ත්‍රස්ත වාදී ක්‍රියාවකින් මිස නැති බවක් පෙනෙන අතරම - අපට ඇති ලොකුම ගැටලුව වන ණය බර මෙම රජය දිගුකාලීනව කෙසේන් බලපැවත් චීන රජයේ සහයෙන් විසදා ගණු ඇත - එම ප්‍රශ්නය හරියකාරව විසදා ගනු ඇතොත් 4% වන ආර්තික වර්ධනයක් 2021 අත්වනු ඇති බවට විශ්වාස කෙරේ -[/ltr]


[ltr]අනෙක ආයෝජනය කරන විට දිගුකාලීන 35% මැද දිගු කාලීන 30% කෙටිකාලීන වෙළද ආකාර ආයෝජන 35% ලෙස සහ එක් එක් ක්ශේත්‍රවල සමාගම් 15 -20 ක තෝරා ගෙන ආයොජන කර විවිධාගීකරණය වූ කොටස් එකතුවක් ලග තබා ගැනීම වඩාත් ඉහල ප්‍රතිපල ලබ දෙනු ඇත - මිතුරන් - බ්‍රෝකර්වරුන් පුවත් පත් - අන්තර් ජාල පුවත් - මුහුණු පොත් කණ්ඩායම් සියල්ලම කියන දේ තමන්ම සොයා බලා අයෝජන තෝරා ගැනීම කල යුතුව ඇත - බ්‍රෝකර් වරුන් 70-75% කටම අපේ රටේ ඔවුන්ගේ සහ ඔවුන්ගේ ආයතන වලට අදාල සූක්ශම කොටස් හා සම්බන්ද සැලසුම් ඇති බව සදාතනික ඇත්තය - දිගු කාලයක් කුඩා හා සුලු පරිමාණ ආයෝජකයන් පාඩුම ලබන්නේ ඔවුන් 90% ම බ්‍රොර්කර්වරුන් හා සම්බදන්ද කණ්ඩායම් ගොතන කට කතා ආකර්ශණීය කතාන්දර වලට අසුවී - කොටස් වැඩි මිලයට මිලදී ගන්නා නිසාත් - කලබල වී පාඩුවට හෝ හදිස්සියේ විකුණන නිසාත්මය[/ltr]


[ltr]විශේශයෙන්ම TRADING වෙළදාමට කොටස් ගනිද්දී පාඩුව සීමා කරගන්නා STOP LOSS - සහ ලාබය සීමා කරගන්නා තීරණ STOP GAIN - LIMIT GAIN ගෙන ආයෝජනය කිරීම වටී - අද රුපියල 10 කොටසක් කටකතා හෝ පුවත් පත් - වෙනත් විස්තර මත ඉහල යන වා කියා සිතා මිලයට ගන්නා විට එය 10 සිට 14-15 වූ විට වත් අනිවාර්යෙන් විකුණා ලාබය ලබා ගෙන නැවත එල්ලෙනේ BUY BACK නැති බවට ස්වයන් තීරණ ගන්නා දිනනු ඇත - ඊටත් වඩා වැදගත්වනුයේ නගී කියා ගත්තු කොටස ටික ටික බහිනා විට 10% වත් පහල බැස්ස විට විකුණා වෙනත් කොටස් වලට මාරු වීමයි - එසෙත් ම දිගු කාලීන ආයෝජනය ට ගත්තු කොටස් මිල ද සමහර විට පහල යද්දී කල යුතුව ඇත්තේ අඩු මුදල්කට ද එක් තු කරගෙන අපේ මිල අඩු කර ගැනීමය AVERAGING[/ltr]


[ltr]එසේම මතක තබා ගතම යුතු දෙයක් වන්නේ PUMP & DUMP වලින් බේරී ලාබ ලබා ගැනීමය මෙම PUMP & DUMP ආකර්ශනීය අවස්තා අපට ගෙන දේ - මුලින් හෙමින් හෙමින් අඩු මුදලකට කොටස් එක්තු කරගනට කණ්ඩායම් වැඩ කෙරෙනු ඇත - වැඩියෙන් වඩි අගයන්ට විකුණුම් ඇනවුම් දමා විකුණන්නට ඇති මුලු කොටස් ගණන වැඩි කර පෙන්වා මිල පහල හෙලා ඔවුන් එකතු කරගනී - ඉට පසුව තම කණඩයම අතරම මිල ඉහල ගනනින් ටිකෙන් ටික මිල ඉහලට යවයි මෙහිදී ද කෘතීම ව මිලයට ගන්නට ඇණවුම් දමනු ඇත එයින් කලබල වන අප වහ වහා මිලයට ගන්නා අතර ටික ටික මිල ඉහලයට යයි මෙහිදී අප හොද ලාබයක් ලබා ගෙන ඉවත් වුවහොත් අපට වාසියක් මිස පාඩුවක් වෙන්නේ නැත - ඔවුන් අඩු මිලයට මිල පහල යවමින් එක් රැස් කරගන්න කාලයේ අපද එක් රැස් කර යුතුය - විශාල ලෙස ස්මහර කොටස් එකම මිල ගනැණ් වලට විකිණෙ නම් එම දේ දිහා කල්පනා වෙන් බලන්න - අනික මෙසේ PUMP & DUMP කරනා කොටස් ඉතිහාස්ය දෙස බලා අපට හදුනා ගත හැක - සමහර වෙලාවට වටිනා කමක් ඇත්තටම ඇති සමාගම් කොටස් පවා ප්ප්ප්ප් කෙරෙන අවස්තා කොළඔ එම්ටය මේවාට බැන ඹන නිසිට අප ද අවස්තාවෙන ප්‍රයෝජනය ගත යුතුය[/ltr]


[ltr]අනෙක කොටස් දුවන්නට මිල ඉහල යන්නට පෙර අදුනාගෙන අඩු මිල කාලයේ අරන් දැමීම විශාල වාසි ගෙන දෙනු ඇත - අප හැම විටම කරන්නේ දුවදී එල්ලෙන එකම ය - මහා පරිමාණ ආයෝජකයන් කරන්නේ නිදා සිටින වැදගත් වේ යයි සිතන කොටස් එකතු කිරීමය - අපට මහා පරිමාණ අයගේ ආයෝජන ක්‍රම විදි සුලු මුදල් ආයෝජන එක්ක කල හැකිය - අපේ ආයෝජන මුදල අඩු වුවද කෝටිපති අය කරන ක්‍රම අපටද යොදා ගත හැක - ඔවුන්ට බැන බැන සිටිනවාට වඩා අප කල යුත්තේ ඔවුන් කරන සෙල්ලම් වලට එක් වීමය අදුනා ගෙන සෙල්ලම් කිරීමය ක්‍රම සහ විධි අපද අනුගමනය කිරීමය - නියම වෙලාවට අයෝජනය කිරීමය TIMELY STOCK BUY AND SELL[/ltr]


[ltr]කොරෝනා අපට වරක් දෙවරක් කියා දුන් අපූරුම පාඩම නම් ඉවස්සන්න කියන එකය මාර්තු මුල ත් පසුගිය සිකුරාදාත් ජූලී 7 අපට ඉගෙන ගත යුතු වටිනාම පාඩම නම් බහිනකොට විකුණන්නට එපා කියන පාඩමය - BUY WHEN STOCKS ARE GOING DOWN -SELL WHEN STOCKS ARE GOING UP අපේ ශ්‍රි ලන්කාවේ බ්‍රෝර්කර් මාෆියාව මෙම පාඩම අපට ඉගෙන ගන්නට ඉදිරියටද බාදා කරනු ඇත - ඒ ඔවුන්ගේ වාසියටමය - පොඩි මිනිසුන් ආයොජන නිසා පාඩු වී ගෙල වැල දා ගත්ත ද මේ යක්කුන් එය ගනනකට ගන්නේ නැත - අප ඉවසීමේ පාඩම හා ණයට ගැනීම් අඩු කිරීමේ පාඩම ඉගෙන ගමු සාර්තක ප්‍රතිඵල ගනිමු සාමූහිකව[/ltr]


[ltr]https://www.forbes.com/sites/rainermichaelpreiss/2019/08/07/sri-lankas-market-an-investment-gem-hidden-in-too-much-pessimism/#27e2b4725df6[/ltr][/ltr]

subath, TraderCSE, Junior investor and Riz123 like this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum