අපි ඉක්මනටම අමතක කරන ජාතියක් පොඩ්ඩක් වට්ටනකොට ඔක්කෝම මී හරක් රැළ වගේ ගාල කඩාගෙන විකුණන්න යන්න එපා !
කලබල නොවී අඩු වෙනකොට ගන්න සල්ලි ලැස්ති කරගන්න - හෙට අනිද්දාට RSI RSI RSI - OVER BOUGHT කියා කියා CSE - මාර්කට් එක ටිකක් - වට්ටන්න සැලස්මක් තියනවා වාගේ - ඒත් JKH -DFCC - DIAL - SLT-CTC SAMP - වගේ බ්ලූචිප් කොටස් විතරක් වැටෙයි - පෙනිස්ටොක්ස් රුපියල් 5 ට අඩු GLAS - LDEV -ACME RIL -MHDL- SIRA -GLAS -EXPO -PAP - VPEL වගේ ඒවා දිගටම පැද්දී පැද්දී ඉදියී
මතක තියාගන්න ටිකක් වැටුනත් මාර්කට් එක ආපහු උඩට එනවා ආපහු ගහනවා 6000 -6500 වෙනකම් වැටි වැටී යන බව මතක තියා ගන්න