FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

නිරෝධායන ඇඳිරියත් සමග සමාගම් 165ක කොටස් වටිනාකම් පහතට Vote_lcap68%නිරෝධායන ඇඳිරියත් සමග සමාගම් 165ක කොටස් වටිනාකම් පහතට Vote_rcap 68% [ 178 ]
නිරෝධායන ඇඳිරියත් සමග සමාගම් 165ක කොටස් වටිනාකම් පහතට Vote_lcap18%නිරෝධායන ඇඳිරියත් සමග සමාගම් 165ක කොටස් වටිනාකම් පහතට Vote_rcap 18% [ 47 ]
නිරෝධායන ඇඳිරියත් සමග සමාගම් 165ක කොටස් වටිනාකම් පහතට Vote_lcap13%නිරෝධායන ඇඳිරියත් සමග සමාගම් 165ක කොටස් වටිනාකම් පහතට Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by apple Today at 12:19 am

» CAL Initial Public Offer
by abey Today at 12:17 am

» HSenid IPO
by abey Today at 12:09 am

» CLC...DONT PANIC
by sureshot Yesterday at 10:53 pm

» Don't marry a stock, marry the idea of making money trading stocks. That's the only way to do it.
by Asoka Samarakone Yesterday at 9:03 pm

» Beware of Fabricated news on CLC
by Surajmp Yesterday at 6:55 pm

» LOLC Group Share Rise Imminent
by Winner123 Yesterday at 6:46 pm

» LOLC Advanced Technologies launches RT-LAMP Covid 19 Test Kit in Sri Lanka
by samaritan Yesterday at 4:37 pm

» NAMU/WATA super gain
by cseguide Yesterday at 12:20 pm

» WATA and other plantation stocks
by cseguide Yesterday at 12:17 pm

» SEMB.N and SEMB.X
by adjoseph Yesterday at 11:59 am

» LOFC Direction
by stockchaser Yesterday at 5:59 am

» CLC - Bull & Bear LOCKED HORNS - can blast at any time.
by D.G.Dayaratne Fri Dec 03, 2021 8:07 pm

» ඔමික්‍රෝන් ලංකාවට ඇතුලු වෙයි
by stockchaser Fri Dec 03, 2021 6:28 pm

» CLC - worth the Investment
by Captain Fri Dec 03, 2021 6:18 pm

» LOLC waiting for LOFC 100+ and CLC 100+
by Captain Fri Dec 03, 2021 6:17 pm

» Water For All - CIND
by LHW Fri Dec 03, 2021 5:37 pm

» COCR can be attractive
by C.THARANGA Fri Dec 03, 2021 1:22 pm

» SCAP just about to run
by Swissinvest Fri Dec 03, 2021 12:23 pm

» NP Rumored to enter SCAP
by Swissinvest Fri Dec 03, 2021 10:42 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » නිරෝධායන ඇඳිරියත් සමග සමාගම් 165ක කොටස් වටිනාකම් පහතට

නිරෝධායන ඇඳිරියත් සමග සමාගම් 165ක කොටස් වටිනාකම් පහතට

Go down  Message [Page 1 of 1]

කොටස් වෙළඳපොළ2020


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a FaceWhat a Face   නිරෝධායන ඇඳිරියත් සමග සමාගම් 165ක කොටස් වටිනාකම් පහතට   What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face What a Face


Twisted Evilඅද දිනයේදී (ඔක්තෝබර් 28) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේදී වැවිලි සමාගම් අංශය යටතේ තලවාකැලේ වතුයාය මගින් පෙන්නුම් කළ සාර්ථකත්වයත් සමගින්ම දර්ශක අගයන්හි ඉහළ යාමක් දැකගත හැකි වුවත්, රජය මගින් මේ සතිඅන්තය සඳහා බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට දහවලේදී ගත් තීරණයත් සමගින්ම තත්ත්වය වෙනස් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව ප්‍රධාන පෙළේ සමාගම් රැසකම කොටස් වටිනාකම් පවා දරුණු කඩා වැටීමක් පෙන්නුම් කළ බව එම සමාගම් වැඩිදුරටත් සඳහන් කර සිටියි.  
ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,572.82ත් ඒකක 5,724.52ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,600.20 ක් බවට පත්විය. ඊයේ (ඔක්තෝබර් 27) දිනයට සාපේක්ෂව එය ඒකක 80.08 ක් එනම් -1.41%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.
අද දිනයේදී කිසිදු පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සිදුවුණු  ගනුදෙනුවක් පිරිවැටුම සඳහා දායකත්වය ලබා දී නැති අතර, සමස්ත පිරිවැටුම සාමාන්‍ය ගනුදෙනු හරහා උත්පාදනය වී ඇත.
එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 25ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 165ක මිල ගණන් පහළ යාම සිදු විය.
මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී  JKH (+1.21), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+0.44), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+0.27),  ජෝන් කීල්ස් පීඑල්සී JKL (+0.27), අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී AGAL (+0.22), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-6.77), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-5.Cool,  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-3.7),  ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-3.17)  සහ  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-3.14) යනාදී සමාගම්ය.
ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,238.97 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 27) දිනයට සාපේක්ෂව ඒකක 22.00 ක එනම් -0.97%ක ඉහළ යාමකි.
මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.25ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 27දා) වාර්තා කළ රුපියල් බිලියන 1.09ට සාපේක්ෂව 15%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.
ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.44ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 14.45%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.
මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 82.41ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 223.30 ක අගයක් ගෙන තිබේ.
දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 140.9 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.75ක් ලෙස සටහන්ව තිබේ.
මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 0.77කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 31.37ක් ලෙස සටහන්ව ඇත.
මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 275ක් සඳහා නිෂ්පාදන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 22% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 250ක සහ රුපියල් මිලියන 212ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.
Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum