EPF –ETF කටකතා වලට පොඩ්ඩක් වත් බය වෙන්න එපා ආයෝජනය කරන්න තව තවත් ඉක්ක්මනටම - වාසි ලැබෙනවා මයි
අපි මහ මැතිවරණයට කලින්ම කිව්වා අපි කොටස් මිල ගනන් වලින් යන්නේ 2012-204 සමයට කියලා -දැන් දැන් ඒක සැබැ බව ඔප්පු වෙමින් තියන්නේ
පඩියට සල්ලි වලට කටකතා පතුරන උන්ගේ අලුත්ම ගේම
EPF /ETF එක මාර්කට් එකෙන් සෙල් කරලා අයින් වෙනවා මාර්කට් එක වැටෙනවා කියන එක මේ කාලක්න්ණි සෙට් වලට අහු වෙන්න එපා ..
ලන්කාවේ විශාලම අරමුදල EPF-ETF
රජය ප්රතිපත්තියක් විදිහට දිගින් දිගටම ඉතා අඩු පොළී අනුපාත එක්ක යන්න හිතන් ඉන්නේ
LOW INTEREST REGIME
එහෙම වුනාම EPF –ETF එකට තම සාමාජිකයන්ට වැඩි ප්රතිලාභ දෙන්න සල්ලි ආයෝජනය කරන්න තියන අපේ රටෙ හොදම තැන වෙන්නේ කොටස් වෙළදපල කොටස් වෙළදපල හැර වෙනත් විකල්පයක් නැ
තම අති විශාල මුදල් ආයෝජනය කරන්න .
අනික එම අරමුදලෙන් 6% විතරයි නීතී රෙගුලාසි වලට අනුව කොටස් වල ආයෝජනය කරන්න පුලුවන් , ආරන්චි විදිහට අරමුදලේන් 10 % කොටස් වල ආයෝජනය කරන්න අවසර දෙන්න රජය පැත්තෙන් යෝජනා වෙලා
බැන්කු පොළිය අඩු වෙලා නිසා
නිමල් පෙරේරා මහතා කියල තියන්නේ EPF/ETF එකට කොටස් වලින් අයින් වෙන්න කියලා නෙවෙයි ඇක්ටිව් වෙන්න කියල - ලාභ තියන කොටස් වලින් ලාභ අරන් වෙන වෙන කොටස් වලටත් හොයලා බලලා ආයෝජනය කරන්න කියල
අනික කොටස් වෙළදපල භාර ඈමති තුමන් යන්නේ සැලස්මකට ඔහු ඊයෙත් ටුවීට් හරහා කියල තිබුනා අපි යන්නේ 2014 තිබුනු බිලියන 25 වෙත සහ සියලු කොටස් මිල දර්ශකය 7300 දක්වා කියලා
අපි මහ මැතිවරණයට කලින්ම කිව්වා අපි කොටස් මිල ගනන් වලින් යන්නේ 2012-204 සමයට කියලා -දැන් දැන් ඒක සැබැ බව ඔප්පු වෙමින් තියන්නේ
අපේ මාර්කට් එක වට්ටන්න මොනවා හරි හොයන කුහකයන් ගේ පඩියට වැඩ කරන කාලකන්නි දැන් වැඩ පටන් අරන් මේක අල්ලාගෙන කටකතා ගෙනියනවා EPF –ETF එක මාර්කට් එකෙන් අයීන් වෙනවා කියල
ඉතා අඩු පොළි අනුපාත ගෙනියන කාලෙක EPF –ETF කොටස් වල තවත් ආයෝජනය කරයි -වෙන විකල්පයක් නැ කියන එක ආර්තික ක්රම දන්නා ඉස්කෝලේ යන ළමයනිටත් තෙරෙනවා ..
මේ සරල යතාර්තය තේරුම් ගන්න මේ බොරු කටකතා පතුරන අය අපේ කණ්ඩායම් වලින් ඉවත් කරනවා අපි