Toggle navigation
එක්ස්පෝලංකා කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 20 අතරට
October, 12, 2020
2020 මාර්තු 20 දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු නතර කිරීමෙන් පසු එය නැවත විවෘත වූයේ සති 7කට පසු 2020 මැයි 11 වන දිනය. කෙසේ වෙතත් එදින සිදුවූ මිල දර්ශකවල සීඝ්‍ර කඩා වැටීම හේතුවෙන් කොටස් වෙළෙඳපොළ විවෘත වූ වහාම වසා දැමීමට සිදුවිය.
මේ අතර කොටස් වෙළෙඳපොළේ විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිල 2020 මැයි 13 දින වන විට රු. 1.80 ක් දක්වා පහත බැස තිබුණේ සමස්ත වෙළෙඳපොළ කඩා වැටීම හේතුවෙන් කොටස් මිල සීඝ්රයෙන් පහළ වැටුණු සමාගම් අතර තවත් ගොදුරක් වෙමිනි.
කෙසේ වෙතත් එදින සිට අද (12) දින දක්වා මාස 05 ක කාලයක් තුළ දී එක්ස්පෝලංකා හෝලඩිංග්ස්, කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්තම කොටස් මිල වර්ධනය පෙන්වන ලද සමාගම බවට පත්ව සිටින්නේ 800%ක් ඉක්මවූ කොටස් මිල වර්ධනයක් වාර්තා කරමිනි.
අද (12) දිනය අවසානයේ දී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටසක අවසන් ගනුදෙනු මිල ර. 16.70 ක් විය.
මේ අනුව වෙළෙඳපොළෙ ප්‍රාග්ධනීකරණය අතින් කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් අතර 20 වන තැන දක්වා පැමිණීමට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් මේ වන විට සමත්ව ඇත.
කොවිඩ්-19 වසංගත තත්ත්වය, බොහෝ සමාගම්වල අලාභදායීත්වයට හේතු වුවද, එය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් වෙත ධනාත්මක බලපෑමක් කර ඇති බව පැහැදිලි වන්නේ 2020 ජූනි 30 න් අවසන් කාර්තුවේ සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිරික්සීමේ දීය. අදාළ කාර්තුව තුළ දී සමාගමේ ඒකාබද්ධ මූල්‍ය ප්රකාශනයට අනුව, පෙර වසරේ අදාළ කාර්තුව හා සැසඳීමේ දී බදුගෙවීමෙන් පසු සමාගමේ ලාභය රු. මිලියන 299 සිට රු. බිලියන 1.75 ක් දක්වා 486% ක දැවැන්ත වර්ධනයක් සනිටුහන් කර තිබේ.
වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව මෙරට ලැයිස්තුගත විශාලතම සමාගම් 25 ඉහත වගුවෙන් දැක්වෙන අතර 2020 ජූනි 30න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශය පහතින් දැක්වේ.
[size]
Video Story[/size]
වසර 28කට පසු අපනයන සංවර්ධන සභාව රැස්වෙයි
වසර 28කට පසු අපනයන සංවර්ධන සභාව රැස්වෙයි
අපනයන සංවර්ධන සභාව වසර 28කට පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. 1979 අපනයන සංවර්ධන පනත මඟින් අපනයන සංවර්ධන සභාව ස්ථාපනය කෙරුණු අතර, අපනයනකරුවන් ශක්තිමත් කර ක්ෂේත්රයේ ගැටලු විසඳීම ඉන් අපේක්ෂා කරනු ලැබීය. ප්‍රතිපත්ති සම්පාදනය අනුමැතිය සහ නිර්දේශ දීම අපනයන සංවර්ධන සභාවට අයත් කාර්යයන් වී තිබුණි.
COVID-19 ව්‍යාප්තිය සමග අපනයන ක්ෂේත්රය මුහුණදෙන ගැටලු | OPEN MIC
මහ බැංකුවේ ලියාපදිංචි නොවූ කිසිම ආයතනයකට ලිසිං දෙන්න බැහැ - මහ බැංකු අධිපති
ප්‍රතිපත්ති තීරණ සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය
COVID-19 හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික දිශානතිය
COVID-19 මගින් ඇතිවිය හැකි ආර්ථික බලපෑම හමුවේ මහා බැංකුවේ ක්‍රියාමාර්ග
කොරෝනා (COVID-19) වසංගතය ව්‍යාප්ත වීම මධ්‍යයේ ආර්ථික කටයුතු වෙත ඇති විය හැකි බලපෑම වළක්වාලීම
ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශය
BIG FOCUS : බදු සහනවලින් ජනතාවට ලැබෙන වාසි
කොළඹ වරාය සංවර්ධනය උදෙසා වූ ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර සහයෝගීතා ගිවිසුම අත්සන් කෙරේ
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය
රියැදුරු අසුන වෙල්ගමට. මලික් පිටුපසට
ඩොලර් මිලියන 3,850 ක ඉතිහාසයේ විශාලතම සෘජු විදේශ ආයෝජනය හම්බන්තොට මිරිජ්ජවිලට
අපි ඉස්සරහට පරදින එකනම් ෂුවර් - ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
Dissecting Budget 2019
ජාතික ආර්ථික සභාවෙන් වෙන දේ මෙන්න
බදු ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වා ගෙන යන්න - ඩිල්ෂාන් වීරසේකර
ගොඩ කර අවසන් කළ වරාය නගරය
වෝහාරික විගණනයේ සම්පූර්ණ භාරකාරයා විගණකාධිපති
ඩොලරයත් සමඟම වාහන මිල ඉහළට
ශ්‍රී ලංකාව මුහුණ දෙන සැබෑ ආර්ථික ගැටළු
2018 අයවැයේ කඩවුණු පොරොන්දු
ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලරය ශක්තිමත් කල හැටි
සමාජය පොහාසත් නම්, අපට සුපිරි පොහොසතුන් වෙන්න පුළුවන් - ධම්මික පෙරේරා
සංචාරක මගී නෞකා කර්මාන්තය කොයිබට ද?
ශ්‍රී ලංකාවේ ඇලුමීනියම් හැඩගැස්වීමේ කර්මාන්තයේ හෙට දවස
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් කොළඹ කොටස් වෙළදපොලේ නවතම පුවරුවක්
සිංගප්පූරු ගිවිසුමෙන් ලොකුම ප්‍රතිලාභය ලැබෙන්නේ ආයෝජනවලින්
Youtube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුල මුදල් ඉපයීමේ කදිම අවස්ථාවක්
දේශීය ව්‍යවසායකයා ආරක්ෂා වන අයුරින් නිදහස් වෙළෙඳ ගිවිසුම් සකස් කළ යුතුයි - දිනුක් හෙට්ටිආරච්චි
තව වසර 3 කින් කොළඹ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,650 යි
කුඩා වෙළෙඳපොළක් මඟින් ආර්ථික වර්ධනයක් ලබාගත නොහැකියි
BIG FOCUS : අධික බදු බර සහ රුපියල අවප්‍රමාණය වීම
නව ආර්ථික වැඩපිළිවෙලක් - මහාචාර්ය ලලිත් සමරකෝන්
රජයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තිය රුපියල කඩා වැටෙන්න හේතුවෙලා – ආචාර්ය ප්‍රියංග දුනුසිංහ
Bitcoin - ලාභ, පාඩු, අවදානම් විශේෂඥයෙකුගෙන් දැනගනිමු
පොළී මුදලාලි නීති විරෝධී නැහැ - ජෙ.නි. මහ බැංකු අධිපති කියයි
පඩිය ලක්ෂයට වැඩි නම් මේ මාසයේ සිට Paye කැපෙන්නේ මෙහෙමයි
ජපාන - ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
Evening with a Corporate Leader : ධම්මික පෙරේරා
මිලියන 4 ක සංචාරකයින් ගෙන්වන ධම්මිකගේ සැලැස්ම මෙන්න
ගෑස් මිල ඉහළට?
ETI - නව ආයෝජකයා තැන්පත්කරුවන්ට වාසිදායක විය යුතුයි
කොටස් වෙළෙඳපොළේ EPF ආයෝජන විනිවිදභාවයකින් සිදුකරනවා - සහකාර මහ බැංකු අධිපති කේ.ඩී රණසිංහ
දේශපාලන ස්ථාවරභාවය අත්‍යාවශ්‍යයි - මහ බැංකු අධිපති
අයවැය ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවේ අධීක්ෂණය දුර්වලයි
2018 වසරට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් LVL Energy Fund කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවට එක්වෙයි
අමෙරිකාවේ GSP සහනය 31 අවසන්
තේ ගැටළුව ගැන ජනපති මෛත්‍රීගෙන්, රුසියානු ජනපතිට නිල ඉල්ලීමක්
ජැට් හෝල්ඩිංග්ස් සිංගප්පූරුවේ කොටස් වෙළෙඳපොළට...
රුපියල් බිලියන 1.2 ක LVL Energy Fund මූලික කොටස් නිකුතුව ඇරඹෙයි
ලංකාව හා ද.කොරියාව අතර ගිවිසුම් 5ක් අත්සන් තැබේ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසම හමුවට
ණය බරින් මිරිකී සිටින ජනතාව ගැන මහ බැංකුවේ අවධානය දැඩිවෙයි
තෙල් නැව ප්‍රතික්ෂේප වූ හැටි ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන කියයි
වරාය නගරයේ බ්ම් සැකසුම 50%ක් අවසන්
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ඩිජිටල්කරණය ගැන අවබෝධතා ගිවිසුමක් ලඟදීම
ලිට්ල් හාර්ට් සඳහා DSL ආයතනය අනුග්‍රහය දක්වයි
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන විශාලම නෞකාව ජපානයට
බැදුම්කර සිද්ධියට අදාල දුරකථන හඬපට සතිත ඩීවීඩී තැටි කීපයක් කොමිසම භාරයට
බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළ ලිපිගොනුවල වෙනසක්
නුවරඑළියේ සුපිරි හෝටලය ජනපති අතින් විවෘත කෙරේ
නව දේශීය ආදායම් පනත් කෙටුම්පත් විවාදය සිකුරාදා
ශ්‍රී ලාංකිකයෙක් ලොව විශාලතම මගී ගුවන් යානය කටුනායකට ගොඩබස්සවයි
නව රේගු පනතක් ළඟදීම
අර්ජුන මහේන්ද්‍රන්ගේ තර්ජනයක් ගැන හෙළිදරව්වක්
දේශීය ආයෝජකයින්ට කොටස් වෙළෙඳපොළ සම්මන්ත්රණ
ඇලෝසියස්ගේ ලැප්ටොප් හා ෆෝන් ඉල්ලා කොමිසමෙන් නියෝගයක්
ශී‍්‍ර ලංකා රේගුව රේගු නිශ්කාෂණය සඳහා අන්තර්ජාල ගෙවීම් වේදිකාවක් හඳුන්වා දෙයි
උසම බිල්ඩිමේ දෙදරන කතා – වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්
IMF දෙවන වාරිකය අනුමතයි
අමාරු වුණත් තීරණ ගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි.
රවී කරුණානායකගේ අමාත්‍යාංශ වල නොගැලපීමක් ගැන බන්දුල කියයි
ඉදිරියේදී උපරිමයෙන් කැපවී වැඩකටයුතු කරනවා
හානියට පත් ව්‍යාපාර පිළිබඳ සංගණනයක් ඇරඹෙයි
ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම දෙවනවරටත් ලන්සු කැඳවීමට සූදානම් - කබීර් හෂීම්
මෙරට ආර්ථීකය අපනයන ආර්ථිකයක් බවට පත් කරනවා
The ODEL Mall
The ODEL Mall
We will bring in new legislation – PM (English)
We will bring in new legislation – PM (English)
All securities issued by the government are absolutely safe – CB Governor
All securities issued by the government are absolutely safe – CB Governor
[size]
LATEST NEWS
[/size]
අද දිනයේ දී ගනුදෙනු 41,688ක්. වසර 9ක් තුළ තනි දිනයක වැඩිම කොටස් ගනුදෙනු සංඛ්‍යාව. දෛනික පිරිවැටුම රු. බිලියන 5 ඉක්මවයි
කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්රිකල්චර් තවත් කෘෂි ලීසිං ප්රවර්ධනයක් ගෙනෙමින් ගොවීන්ට සහයෝගය දක්වයි
රු. බිලියන 4.36ක වැල්ලවත්ත අපජල පිරිපහදු යන්ත්රාගාර ව්‍යාපෘතිය PowerChina - Beijing Enterprises ඒකාබද්ධ සමාගමට
පාකිස්ථානයෙන් බාස්මතී සහල් ආනයනය රාජ්‍ය ආයතන හරහා
පැල්වත්ත කිරි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ප්රමුඛ සුපිරි වෙළඳසැල් මගින්
[size]
STOCK MARKET
EXCHANGE RATES
[/size]
Ada Derana
[size][url][/url]
[/size]
Apple
[size][url][/url]
[/size]
Android
[size][url][/url]
[/size]
Windows
[size][url][/url]
[/size]
Facebook
[size][url][/url]
[/size]
Google_plus
[size][url][/url]
[/size]
Twitter
[size][url][/url]
[/size]
Youtube
[size][url][/url]
[/size]
Email
[size]
[/size]
Alerts
[size][url][/url]
[/size]
Copyright :copyright: 2020 Ada Derana. All rights reserved.
Solution by Technology Partner Fortunacreatives.