FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» hSenid Business Solutions(HBS)
by K.R Today at 9:08 am

» CBSL Pension Fund vs EPF
by God Father Yesterday at 9:13 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by thankrishan Wed May 15, 2024 1:58 pm

» Nations Trust Bank: Consistent growth
by ErangaDS Wed May 15, 2024 8:46 am

» SOFTLOGIC LIFE INSURANCE PLC (AAIC.N0000)
by soileconomy Wed May 15, 2024 4:01 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Tue May 14, 2024 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Mon May 13, 2024 12:20 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Fri May 10, 2024 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

දර්ශක අගයන් 8200 -9000 මට්ටමට හෝ ඉන් ඔබ්බට ජූලී මාසේ එන්න පුලුවන්

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

[ltr]දර්ශක අගයන් 8200 -9000 මට්ටමට හෝ ඉන් ඔබ්බට ජූලී මාසේ එන්න පුලුවන් ,ජූලි මාසේ පොඩි ආතතියක් එන්න පුලුවන් - ඒ වෙද්දී කල්පනාවෙන් ඉමු
සියලු කොටස් මිල දර්ශක අගයන් ASPI 9000-10000 අතරට එන්න පුලුවන් 2021 වසරේ - අද පවතින තත්වයන් අනුව
සමහරුන්ට අපේ රටේ විදේශ සන්චිත වල අඩුවීම ප්‍රශනයක් වෙලා - සැක සන්කා තියනවා - අපේ රට එහෙම කවදාවත් වෙලා නැ අපි ණය මත දරුණුවට අභියෝගකයට මුහුණ දීලා තියන බව ඇත්තක් වුනත් - රටක් ණය නොගෙවා ඉන්න තත්වයටම පත් වෙන්න තරමට අපි පත් වෙලා නැ - සමහර විට අපේ රටේ සම්පත් තව ටිකක් චීනෙට අයිති වෙන්න නම් පුලුවන් - ඒ ඔස්සේ චීනෙන් ණය තොග ගණන් අරන් හෝ විදේශ සන්චිත වලට ප්‍රශ්ණයක් වෙන්න නොදී මේ ප්‍රශ්න වලින් අපේ රට ගොඩ ගන්න චීනය උදව් කරවී






පොඩ්ඩක් පහත කාරනා ගැන හිතන්න දේශපාලනය පැත්තට දාල ,දෙශපාලකයෝ අපිට 1977 පස්සෙ අහිමි වුනා - අපිට දැන් ඉන්නේ දේශ පාලුවෝ 90% ම ඒක වෙනම කතාවක් .
එහෙම නිකම්ම කියල අත අරින්න බැ මෙන්න හේතු
කොරෝනා එක්ක 2020 -2021 -2022 වෙනස්ම කාලයක් උනා
රට වසර ගණනාවකට ඉතා අඩුම පොලී අනුපාත එක්ක දිගින් දිගටම යනවා කියල රජය ස්තිරවම කියනවා- ඒ එක්කම 4% වගේ වෙනකම් බැන්කු පොළී අඩු කරපු එක කවදාවත් වුනේ නැ
මේක සුලු දෙයක් නෙවෙයි - ආණ්ඩුවටවත් නෙවාඩ් කබ් රාල් මහත්මයාටවත් කඩේ යනවා නොවෙයි - පොළී අනුපාත අඩුම කරපු එක මහා ලොකුවට බිස්නස් වලට බලපාන දෙයක් - හැම තැනම යන්නේ බිස්නස් රෝල් ක්‍රෙඩිට් උඩ ඉතින් ඒ සදහා ගෙවන පොළිය අඩු වුනාම සමාගම් වල ලාභ ඉහල යන්වාමයි ඒක ඉස්සරහට එන කාර්තු වාර්තා ඔප්පු කරල පෙන්නාවී
මේක මාරකට් එක අප් වෙන්න බලපාන ලොකූඋම හේතුවක් ම තමයි
අපි ඩොලර් එක පාලනය කරන්න ආනයන පාලනය කරනවා කාලයක් ම තිස්සේ ඉදිරියත් ඒ වගේ වෙයි
ඔය අපි 2010-2012 මාර්කට් එක උපරීම ගිය කාලෙත් එහෙම වුනේ නැ ,කල්පනා කරන්න ආයෝජක ආකර්ශනයක් නැද්ද කියලා ??
වසර 10 පස්සේ ආපු විශාලම වටිනා කමක් ඇති වින්ඩ් පෝස් මූලික කොටස් නිකුතුව බිලියන 3 කට කිට්ටු - ඒක 8 වරකින් වැඩිපුර ඉල්ලුමක් ආවා - බිලියන 25 ඒ කියන්නේ - බැන්කු වලින් පහු ගිය කාලේ දාපු ණයකර නිකුතූන් සියල්ලම මුල් දිනයේම ඉල්ලුම වැඩි නිසා වහන්න වුනා මුල් දිනයේම
අපිට ඉතිහාසේ මිනිස්සු චන්දෙන් පත් කරපු ශක්තිමත්ම ආණ්ඩුව තියන්නේ අද ( මම දේශපාලුවො ඔක්කොම ගණන් ගන්නේ නැ ඒත් මේකයි ඇත්ත )
ඉතිහාසේ මුල්ම වතාවට මාර්කට් එක ගැනම බලන්න ඇමති කෙනෙක් ඉන්නවා
වැදගත්ම දෙයක් වසර ගණනාවකට පස්සෙන් නිශ්පාදනයට -කෘශිකර්මයට මුල් තැන දීපු කාලයක්
ඉතා වදගත් 2021 ලිස්ට් කරන සමාගම් වලට දැවැන්ත 50% බදු සහන දීලා ඉවරයි
රජය ණය වෙනුවට කොටස් වෙළද පල හරහා රටේ බිස්නස් වලට සල්ලි එකතු කරගන්න ප්‍රාග්ධනය හොයන්න ප්‍රතිපත්ති මය තීරණයක් අරන්
මේ කරුනු නිසා උද්දිපනය වෙලා ඉන්න පිරිසක් ඉන්න්වා
කාර් සේල් වගේ බිස්නස් කරපු අයත් තමන්ගේ සල්ලි දැන් කොටස් වලටමයි දාන්නේ - මිනිස්සු බැන්කු වල සල්ලි දාන්නේ අඩුවෙන් දැණ්
ඔබ අහවි මාරක්ට් එක දිගටම අප් අප් අප් වෙනවා කියන මී හරකෙක් ද මම කියලා
ස්තිරවම නැ - ඒත් ඔය ඔබ කියන මහ ලොකු කරේක්ශන් එන්නේ නැ රතු දවස් වලට වඩා ඉස්සරහට රතු වේලාවල් තියේවි
උදේට පැයක් දෙකක් රතු වෙලා මාර්කට් එක හවසට කොළ පාටට එවී
සමහර රතු දවස් තියේවී ඒත් සමස්ත මිල දර්ශක අගය 70 -80 පමණක් ම අඩු වෙයි ඒත් පහු වෙනිදා ආපහු මාර්කට් එක කොළ පාට වෙයි
බලන්න මුලු දිනයේ පිරි වැටුම හැමදාම බිලියන 3-4 වෙයි - 4-5 වෙයි .
විදෙශ අය සෙල් කරනවා අපේ අය ගන්නවා මෙහෙම වෙනකොට සමස්ත මිල දර්ශක අගය 8500 සීමාව පහසුවෙන්ම පහු කරයි කියන එකයි අපිට හිතෙනේ දැන්
බොහෝ විට අප්‍රේල් 15 පස්සෙ එන කාර්තු ප්‍රතිපල වාර්තා වලින් 65 % කට වඩා ඉතා හොද වෙන්න පුලුවන් අපනයන සහ නිශ්පාදන සමාගම් අති විශිශ්ඨ ප්‍රතිපල පෙන්නයී, ඒත් එක්කම මාර්කට් එක සමස්ත මිල දර්ශක අගයන් 8000 කිට්ටු කරාවි
මැයි මාසෙ වෙද්දි - එතනින් පස්සෙ මාර්කට් එක ටික ටික ස්තාවර වෙලා හෙමින් හෙමින් 9000 තෙක් යන්න පටන් ගනී අපි බලන් ඉමු
කාලය එක්ක මැයි වල වෙනස් කම් එක්ක හැම දෙයක්ම වෙනස් වෙනවා - ඉයේ හොද නැති ජරාවක් කියපු කොටස් හෙට ඉතා වටිනා කොටස් වෙන්න පුලුවන්
ඒත් ඔබට මතක ඇති
අපේ මුහුණු පොතේ කණ්ඩායම එක්ක 2019 ඉදල හිටපු කෙනෙක් නම් - අනිත් හැමෝම වගේ කොටස් වෙළද පොළ ගැන තදින් ධනාත්මකව කතා නොකරන කාලේ අපි කිව්වා ගන්න ගන්න කොටස් තෝරා එගන ගන්න ගන්න කියල අපි හිටියේ පොසිටිව් ..අපි කිව්වේ සියලු මිල දර්ශක අගය 7500 වෙනකම් අපි පොසිටිව් කියලා
පෝර්ට් සිටි එක ක්‍රියාත්මක වෙනකොට අපි හිතන්නේ ඒක ලන්කාව අමුතුම තාලෙට වෙනස් කරන්න පුලුවන් යෝධ පිම්මක් වෙන්න පුලුවන් -
එකම දේ අපේ අය මේ දේ හරියටම කරන්න ගියොත් - රට දියුණු කරන නගරයක් වෙයි වරාය නගරය
පගාවේ නගරයක් කරගන්න තියන ඉඩ අඩු නිසා මෙයින් රටේ ආර්තිකයේ වෙනසක් වෙන්න පුලුවන්
අනික පෝර්ට් සිටි එක අසාර්තක වෙන්නත් චීනය කවදාවත්ම ඉඩ හරින එකක්ම් නැ - ඒකම නිසා කොළඹ කොටස් වෙළදපල අනාගතයත් සරු වෙයී
ඔබ මම නොහිතන ආකාරයේ වරධනයන් වෙන්නත් පුලුවන් ,චීන ආයෝජකයන් කිහිප දෙනෙක් කොළඹ කොටස් වලට ආයෝජනයට ආවොත් ..කොහොමට හිටීවි ද
මේ අලුත් තත්ව 2011 නොතිබුණු තත්වයක්
අලුත් තත්ව එක්ක අපි කියන්නේ සියලු කොටස් මිළන් දර්ශක අගයන් 9000-9500 වෙනකම් අපි කොටස් වෙළදපල් ආයෝජනය ගැන දැන් පොසිටිව් කියලා



අපි හැමදාම කියනවා මාර්ජින් - කෙරෙඩිට් 60% මට්ටමට ඉන්නවානම් අපිට අවදානම කොහොමත් අඩුයි . කෙටි කාලීන ට්‍රේඩ්ස් ස්ටොප් ලොස් යාලුත් එක්ක ගිහින් කරන්න ඒ මුදල් යොදා ගනන් පුලුවන් ණය බර බැලන්ස් කර් ගන්නම ඔනා - වරින් වර ණය අග්ගිස්සටම යන්න නරකයි මාර්කට් එක ධනාත්මක වෙන්න වෙන්න
ටිකක් මාර්ජින් ඉතුරු කරගන්න එක වටිනවා



වාසිය වැඩ්යි ට්‍රේඩ්ස් එහෙම කරන්න අපිට බයින් පවර් තියගන්න එක හොදයි මේ කාලෙ ආයෝජන වලට හොද ම කොටස් වලට 60% දාල සෙල්ලම් කරන්න 40% ක ට්‍රේඩින් කොටස් ගන්න
කවුරු කොහොම කිව්වත් විශ්වාස නොකර ඔබ සොයා බලා EPS NAV බලලා කොටස් වලට සල්ලි දාන්න ..
2021 කොළඹ කොටස් වෙළදපලේ ඉතිහාසේ හොදම වසර වෙනවා
[/ltr]

lal62, RajapaksaDON and Wolf86 like this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum