LOFC CLC NIFL එක්ක LOCH -නාටකය
මෙය හොදින් සන්විධානය වී කළ වැඩක් ද ?
LOCH තමන් LOFC CLC NIFL හුවමාරු කරගත් මිල ගණන් දින සදහන් නොකර නිවේදනය නිකුත් කරේ ඒ නිසා ද ?
මෙතරම් මූල්‍ය වටිනාකමක් ඇති නිවේදනයක් එතරම් අසාර්ථක එකක්
නිකුත් කරන්නට @SEC_SriLanka @CSE_Media ඉඩ දුන්නේ මෙම සන්විධානාත්මක වන්චාවට ආශිර්වාද කරන නිසා ද ?
වෙනදාට වඩා
සුලු පරිමාණ ආයෝජකයන් ට ආදරෙන් සමහර මහත්(හොරු) එදා ෆන්ඩමෙන්ටල්ස් ගැන Tweet කරේ මේ සන්විධානාත්මක වැඩේට හවුල් නිසා ද ?LOCH මූල්‍ය සමාගම NIFL LOFC CLC හුවමාරු කරන්නේ එදිනට ඇති වෙළදපල ගණුදෙනු වන මිලට බව නිවේදනය කලා
එහෙම නම් බොහෝ දුරට මේ මෑතකදී මෙම හුවමාරුව කරා නම්
LOFC 37/20
CLC 78- 79
NIFL 500
අගයක් වෙන්නට පුලුවන් ?
එහෙම නම්
සමහරු කලබල වී LOFC CLC වික්කේ මේ මවා පෑ බිය නිසා ද ?
බොහෝ බ්‍රෝකර් වරුන් පවා මේගැන රිනාත්මක පුවත් නොවැ 17 -18 -19 ම යැව්වේ ඇයි ?
මෙම කොටස් හුවමාරුව
LOLC සමාගම කලින්.ම.කළා ද ?
LOCH ණයකර නිකුතුව අවසන් වූ වහාම සති දෙකක් ඇතුලත.කරා ද ?
එසේ නම් එය ගැන නිවේදනය කරන්නට මෙතරම් කල් ගත්තේ ඇයි ?@SEC_SriLanka
නොඑසේ නම් මෙම LOFC NIFL CLC කොටස් LOCH වෙත.හුවමාරු වුනේ කවදා ද ?
එය ගැන 19 දා නිවේදනය සදහන්.නොකලේ හිතා මතා මද ?
එසේ නම්.එය මිල කෘතිමව හැසිරීමට දුන් ඉඩක් නොවේ ද ?@SEC_SriLanka
මේ ගැන සොයා බලන්නට වටිනවා නොවේ ද ?@SEC_SriLanka
පුවත්පත් වලට නිවේදනය කර NIFL ගනුදෙනු ගැන සොයා බැලීමේ මෙහෙයුමේ ප්‍රතිඵල මොන වා ද ?
LOFC NIFL CLC කොටස් හුවමාරුව LOCH ණයකර නිකුතුව නිම වී සැප් 29 පසු දින 14 ඇතුලත සිදුවී නම් ඒ ගැන නිල නිවේදනය ( කිසිම කමකට නැති අසාර්ථක අසම්පූර්ණ ) නිවේදනය පරක්කු කිරීම මහා මූල්‍ය වන්චාවක් ආයෝජකයන් නොමග යැවීමක්.නොවන්නේ ද ?
මන්ද එය LOCH ණයකර නිකුතුවේ කී පරිදි කරානම් ඔක් මස මැදදී එනම් ණය කර නිකුතුව නිම වූ දින සිට දින ඇතුලත සිදු කර ඇති නම්
ඔක් 14 ණයකර නිකුතුව නිල වශයෙන් අවසන් විය යුතුව තිබුණි
නොවැ මුල හුවමාරුව විය යුතුය
එවිට හුවමාරු මිල ගණන් වනු ඇත්තේ
LOFC 9-50 -10
NIFL 490 -500
CLC 48-55
බොහෝ දෙනා.කියන්නේ මෙම හුවමාරුව අද ඊයේ වු බවයි එසේ අද ඊයේ වූ නම්
හුවමාරු මිල ගණන්
LOFC 36 -38
CLC 75-79
NIFL 485-500
අතර වී ඇත
මෙසේ වීමට ඉඩ කඩ වැඩිය
එසේ නම් ආයෝජකයන් සිකුරාදා නොවැ 19 පැනික් කරේ මේ කණ්ඩායමට අඩුවට මිලයට ගන්න ද ?
එය එසේම කර බවත් සිකුරාදා සිදු වු දේම 22 සදුදා කරන්නට ත් එසේ කර LOFC CLC මිල පහල දමා නැවතත්
මෙම හුවමාරුව සිදුවූ මිල ගණන්
ඉහල මිල ගණන් යන්න උපයෝගි කරගෙන මේ කුට මහත්(හොරු)අඩුවට එකතු කරගත් LOFC CLC නැවත නැවතත් ඉහල මිලට සුලු ආයෝජකයන් ගේ ඇගේ ගසනු ඇත බොහෝ අය කියන්නේම
නොවැ 19 කරේ ගේමක්.බවත් අඩු මිලට එකතු කර ගන්නට එය කල බවත් ය
එලබෙන සතියේ ඒ ගැන අපට දනෙනු ඇත
අපට මෙය නැවතත් කියා දෙන්නේ
ට්‍රේඩින්ග් කොටස් එක්ක ඉතා පරිස්සමෙන් හැසිරීම කළ යුතු වගයි
10% 15% ලාභ එක්ක ඉවත් විය යුතුය නැවත නැවත.ට්‍රේඩ් කිරීම කල යුත්තේ පරිස්සම්නි
අත ඇති මුලු මුදලටම ට්‍රේඩින්ග් කොටස් ගැනීම විනශයකි
65% වත් තාක්ශණිකව වටිනා කොටස් ගැනීම 35% ට්‍රේඩින්ග් කොටස් වලට වෙන් කිරීම අවදානම අඩු කරයි
ඉවසීම අත්‍යාවශ්‍ය යය
LOFC 17 -18 මිල බසසා නැවත ඉහලට ගෙනා බව මතකය
PUMP DUMP
වලදී එසේ කිහිප වතාවක මිල වට්ටා ඉස්සීම කෙරේ
සමහරු නැවත ස්තිරවම
LOFC CLC මිල ඉහල යනවා කියන්නේ මේ නිසාය
තම එකම බිස්නස් එක ලෙස රැකියාව්ව් ලෙස කොටස් ගණුදෙනු කරන මහත්(හොරු)වරු
තමන්ගේ ලාභය වැඩි කර ගන්නට ඕනාම දෙයක් කරන සක්ක්ලි වන් අය බව මෙයින් නැවතත් අපට ඔප්පු වේ
ඒ අය ගේත් සැබෑ මහත්වරුන්ගේ ත් තොරතුරු බලා.කියවා තමන්ම තීරණ ගන්න
ඒ අයට බැනීමෙන් පලක් නැත ඒ ඒ අයගේ බිස්නස් එකයි
ඔවුන් ලාභ ලබනට TWEET සහ ඔබව පාවිච්චි.කරයි එසේ කරන්නට ඉඩ නොදී
ස්මාර්ට් වෙමු
ඔවුන් ගේ තොරතුරක් යොදා.ගෙන.
PUMPDUMP
MANUPULATION
SPECULATION
සියල්ල එක්ක -ගේම ගහමු
LOCH විශාල.මූල්‍ය ආයතනයක් කරන්නට ඉශාර නාණයක්කාර මහත්මයා ට උවමනා බව කියන නිසා
බොහෝ දුරට
LOFC CLC NIFL -ගමන අවසන් නොවනු ඇත