නැවත වරක් ප්‍රමෝට් කෙරෙනු ඇත
සත්‍ය ධනාත්මක කරුණු දෙගුණ තෙගුණ කර බෙදා හැරෙනු ඇත
කටකතා අපට නවත්තන්න ට බැරිය
අවස්තාවෙන් උපරීම ප්‍රයෝජන පරිස්සමින් ගත යුතුමයි
ඕනේම කොටසක් දුවන විට ටිකක් බලා සිට පසුව ඉහල ගිය පසු එල්ලී අමාරුවෙන් උපයා ගත් ධනය අපි දන් දෙන්නෙමු..
පරිස්සමින් වඩාත් ස්මාර්ට් වී ලොක්කන්ට පෙර උස්සන අයට පෙර ලාභ ගෙන අප ඉවත් විය යුතුය
අතීත පාඩම්.අමතක නොකරමු
LOFC 28 මිලෙන් වූ හුවමාරු අමතක නොකරමු පාඩම්...
Some notorious kind of Stocks shares Exaggerate stories talks propaganda had started again with this week some paid paper articles
I think they will push stocks again - these are the signs of those paid promotions
We small investors can not stop this but we can be extra cateful and can Use the opportunities do trading with care be very careful
We need to exit before sharks exit buy low or dont buy ..going behind at peak prices ..
Positive times we forget the past and get caught again
Remember LOFC huge trades at 28 ..
Lets learn lessons to be very careful