FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» CSE to turn bullish after November 14 poll
by Rare Today at 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Yesterday at 8:11 pm

» Banking Sector (3Q 2024)
by God Father Yesterday at 7:05 am

» Prepare to be blown away..
by cpriya Yesterday at 1:05 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by LAMDA Sat Nov 16, 2024 11:38 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» Plantation Companies
by Rare Sat Nov 16, 2024 9:19 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

» Will garment exports to U.S. be taxed under Trump administration?
by Quibit Sat Nov 09, 2024 4:34 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

මුදල් සමාගම් ඒකාබද්ධයේ ගෙවුණු ජුලියේ පෙරළි මෙන්න!

4 posters

Go down  Message [Page 1 of 1]

NZ BOY

NZ BOY
Moderator
Moderator

මේ වන විට 58 ක් වන දිවයිනේ බලපත්‍රලාභී මුදල් හා කල් බදු සමාගම් ප්‍රමාණය 20 දක්වා පහළ හෙලිමට මුළික සැලසුම් සකස් කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුව අදාල ක්‍රියා මාර්ගයේදි ගෙවුණු ජුලි මාසයේදි ඉතා සාර්ථක ප්‍රගතියක් අත් පත් කර ගත් බව නිවේදනය කරයි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගත බලපත්‍රලාභී සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී (CENTRAL INVESTMENT & FINANCE LIMITED PLC (CIFL) සමාගමේ කඩා වැටිමත් සමඟ ඇති වු විරෝධයන් හමුවේ වඩාත් තිව්‍ර වි, මේ වසරේ අය-වැය මගින් මුල් වරට හෙළි දරව් කළ මෙම මුදල් සමාගම් අංශයේ ඒකාබද්ධ කිරිමේ ක්‍රියාමාර්ගය සදහා මේ වන විට 57 ක් වන මුදල් හා කල් බදු සමාගම් හා වාණිජ බැංකු 12 ක් ප්‍රතිචාර දක්වා තමන්ගේ යෝජනා හා අදාල ඒකාබද්ධ කිරිමේ සැලසුම් ඉදිරිපත් කර ඇතැයි මහ බැංකුව කියයි.



අධිකරණ ක්‍රියා මාර්ගයක් නිසා මෙතෙක් මහ බැංකුවේ මෙම ඒකාබද්ධ කිරිමේ වැඩසටහනට හසු නොවු සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී (CENTRAL INVESTMENT & FINANCE LIMITED PLC (CIFL) සමාගම පසුගියදා මෙම වැඩසටහනට ඇතුළු කළ බව කියන මහ බැංකුව ඒ අනුව ඒ සදහා සුදුසු ආයෝජක විසදුම් ලබා දිමටද කටයතු කරන බවද කියයි.


මුදල් හා කල් බදු සමාගම් 38 ක් සමිබන්ධයෙන් අදාල විගණන සමාගම් විසින් නිසි තක්සේරු වාර්තා හා Due
Diligence වාර්තා මේ වන විට ලබා දි ඇති බවත් කියන මහ බැංකුව ,40 දෙනෙකු හා හෙළිදරවි නොකිරිමේ පදනමකින් අදාල වාර්තා හුවමාරු කර ගත් බවද කියයි.


මේ අතුරින් ඒකාබද්ධ විමේ යෝජනා 19 ක් මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද කියයි.

විගණන සමාගම් වල ඇගයුම් පදනමින් මහ බැංකුව මේවා සදහා අදාල තක්සේරු අගයන් නියම කළ බවද සදහන් කරයි.


කොමාර්ෂල් බැංකුව විසින් මහනුවර ඉන්ද්‍ර මුදල් සමාගම අත්පත් කර ගැනිමට එකඟ විම ,ලංකා බැංකුවට අනුබද්ධිත මුදල් සමාගම ලෙස MBSL,මර්චන්ට් ක්‍රෙඩිට් සහ MBSL ඉතිරිකිරිමේ බැකුව ඒකාබද්ධ කිරිම මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතින බවද මහ බැංකුව කියයි.


ලෙස්වින් ආයෝජන සමාගම හා ඇසෙටි ලයින් කල් බදු සමාගම ඒකාබද්ධ විම,TKS හා ඒෂියන් මුදල් සමාගම් ඒකාබද්ධ විමද මෙහිදි සිදුව ඇති බවද කියයි.



ඒ සමගින් දේශෝධය මුදල් සමාගම විසින් ජෝර්ජ් ස්ටුවට් මුදල් සමාගමේ සියයට 75 ක අයිතිය අත්පත් කර ගැනිමට එකඟ විමද පසුගිය මස නිවේදනය විය.


ජාතික සංවර්ධන බැංකුව,DFCC, DFCC වර්ධන බැංකුව ඒකාබද්ධ කිරිමේ අවශ්‍ය නිතිමය ප්‍රතිපාදන ක්‍රියාවට නැංවිම හා බොස්ටන් කැපිටල් ඉන්දියා සමාගම මෙහි ආයෝජන බැංකු උපදේශණය සදහා පත් කිරිමද පසුගිය මස නිවේදනය විය.


තම සමාගම මහ බැංකුවේ මුල්‍ය අංශයේ ඒකාබද්ධ විම් අනුව කටයුතු කිරිමට අකමැති වු බැවින් අප්‍රේල් 04 සිට ස්ව කැමැත්තෙන් මහ බැංකු කල් බදු බලපත්‍රය ඉවත් කරවා ගත් බවත් 1978 සිට ඇති ඒ කිර්තිමත් ඉතිහාසයට කැළැල් වන පරිදි කිසිදු මුල්‍ය වංචාවක් හෝ අක්‍රමිකතාවයක් තම සමාගම විසින් සිදු කර නැති බවත් කොෂිබා ක්‍රෙඩිට්,කොෂිබා ඉන්වෙස්ටිමන්ට් නමින් කොෂිබා ලීසිං සමාගම නිවේදනය කළ අතර මේ බව මහ බැංකුව ස්වකිය නිවේදනය මගින්ද තහවුරු කර තිබිණි.


බදු විරාමද මෙම ඒකාබද්ධ විමි හා සමගාමිව ලබා දිමට නියමිතය.


අදාල බැංකු හා මුදල් සමාගම් ප්‍රධානින් හා අධ්‍යක්ෂ මණ්ඩල අතර මහ බැංකු ප්‍රධානින් පසුගිය මස මුහණට මුහුණ සාකච්ඡා පැවති අතර මෙම ඒකාබද්ධ කිරිමේ වැඩසටහනට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රශංසාව හිමිව ඇති බවද මහ බැංකුව කියයි.

troy

troy
Moderator
Moderator

so CIFL will be a future winner?? I believe this will be in good hands and all investors + depositors are in safe side now.

stevenapple


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Merger information of major finance companies are yet to be seen.

NC

NC
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Thx 4 de news... CBSL has taken a good decision to protect the industry.
what'll happen to SFS, I have seen their qtr report their NAV is (-0.91). They have been hit badly, even their total assets are not enough to cover the deposits. Shocked Shocked 

troy

troy
Moderator
Moderator

NC wrote:Thx 4 de news... CBSL has taken a good decision to protect the industry.
what'll happen to SFS, I have seen their qtr report their NAV is (-0.91). They have been hit badly, even their total assets are not enough to cover the deposits. Shocked Shocked 

This is a really gud news in CSE... SFS eill fly soon lol.. Laughing Laughing 

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum