මෙය කිව් එකාගේ කට කවත් මදිය
ඉක්මන්වුනු එවුන් දැන් විකුණා ඇතිය
තියාගත් නිසා REEF දැන් මම කොට උඩය
මාර්කට් එක පොයින්ට්ස් 200 කට වඩා ගියත් දවස් දෙක තුනට REEF තාම එතනමනේ...
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
thanks slstockslstock wrote:Maru,
Am not sure whether it is the time for share like REEF, HVA, GREG, EAST etc which seems to be under the investigation lists.
This is whay we said to go with strong shares . I guess a time will come for shares like this again but you might have to hold till then.
If your loss isn't great, did you even consider buying other good shares. Some shares have gained over 100% from bottom in June. Actually even reef was ta Rs 20 and now around Rs 29. But it did not move in the recent past.
slstock wrote:Maru,
Am not sure whether it is the time for share like REEF, HVA, GREG, EAST etc which seems to be under the investigation lists.
Chinwi wrote:ආසා වෙලා ගෙන තුරුලට රුවට ඇගේ
වේසා වකගේ පහසට මත් වෙලා වගේ
බාසා වට රැවටෙන්නේ නැතුව ඇගේ
සෙල්ලම කරල අත ඇරියොත් තමයි අගේ
හැබැයි මෙහෙම කිව්වට අපි කලින් මෙහෙම හිතාගෙන හිටපු සමහර උන්දලා දැන් වේදිකාවල සම්මාන පවා ගන්නවා.
කවුද දන්නේ REEF ආපහු 100 පන්නයිද කියල
තෑන්ක් යු කොල්ලෝ... කවි හැකියාවත් නියමයි ..Roboticfx wrote:Iwasana dhana rupu yudayata jaya kodaiya
Kaduwa nathuwa ema yuddeta yanu bariya
Malakada ke kaduwen athi weda nathiya
Wena kaduwak gena satanata elabenuya!
Nice poem Mr.Maru. So I thought to reply it also by a poem. It's simple meaning is,
Oya REEF wage upset ewa thiyenna arala puluwannam wena share ekak aragena profit ganna balanna!
Do the best!
පාරුවේ පුවක් - මේ නම් පූරුවේ පවක්Chinwi wrote:ආසා වෙලා ගෙන තුරුලට රුවට ඇගේ
වේසා වකගේ පහසට මත් වෙලා වගේ
බාසා වට රැවටෙන්නේ නැතුව ඇගේ
සෙල්ලම කරල අත ඇරියොත් තමයි අගේ
හැබැයි මෙහෙම කිව්වට අපි කලින් මෙහෙම හිතාගෙන හිටපු සමහර උන්දලා දැන් වේදිකාවල සම්මාන පවා ගන්නවා.
කවුද දන්නේ REEF ආපහු 100 පන්නයිද කියල
Chinwi wrote:ආසා වෙලා ගෙන තුරුලට රුවට ඇගේ
වේසා වකගේ පහසට මත් වෙලා වගේ
බාසා වට රැවටෙන්නේ නැතුව ඇගේ
සෙල්ලම කරල අත ඇරියොත් තමයි අගේ
හැබැයි මෙහෙම කිව්වට අපි කලින් මෙහෙම හිතාගෙන හිටපු සමහර උන්දලා දැන් වේදිකාවල සම්මාන පවා ගන්නවා.
කවුද දන්නේ REEF ආපහු 100 පන්නයිද කියල
Chinwi wrote:ආසා වෙලා ගෙන තුරුලට රුවට ඇගේ
වේසා වකගේ පහසට මත් වෙලා වගේ
බාසා වට රැවටෙන්නේ නැතුව ඇගේ
සෙල්ලම කරල අත ඇරියොත් තමයි අගේ
හැබැයි මෙහෙම කිව්වට අපි කලින් මෙහෙම හිතාගෙන හිටපු සමහර උන්දලා දැන් වේදිකාවල සම්මාන පවා ගන්නවා.
කවුද දන්නේ REEF ආපහු 100 පන්නයිද කියල
KAROSH9 wrote:ඒ කියන්නේ GREG, REEF, HVA, TWOOD කියන්නේ වෙසියෝ !
එතකොට ඒවා රෙකොමෙන්ඩ් කරන එවුන් පිම්පියෝ !
වෙසියෝ පස්සේ යන අපේ උන් මෝඩයෝ !
වෙසියන්ගේ ඓතිකාරයෝ කෝටිපතියෝ !
Permissions in this forum:
You cannot reply to topics in this forum