කොටස් වෙළඳ පොළ ගනුදෙනු නියාමනය කරන සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව ඔක්තෝම්බර් 23 වනදාට සිය 25 වන සංවත්සරය සැමරීය.
මේ වෙනුවෙන් සර්ව ආගමික වතාවත් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබුණු බව කොමිසම කියයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=596567914