මේ අනුව, මේ සඳහා JICA විසින් රුපියල් බිලියන 1.2 ක ප්‍රදානයක් ලංකාවට ලබාදෙන අතර මෙම ප්‍රදානය ලබාදෙන්නේ අදාළ ව්‍යාපෘතිය දකුණු අධිවේගී මාර්ගයේ සහ පිටත වටරවුම් මාර්ගයේ සිදුකිරීම සඳහායි.
දකුණු අධිවේගී මාර්ගය කොට්ටාවේ සිට ගාල්ල දක්වා මේ වනවිට ඉදිකර තිබෙන අතර එතැන් සිට මාතර ගොඩගම දක්වා ඉදිකිරීම් සිදුවේ.
කොට්ටාවේදී දකුණු අධිවේගී මාර්ගයට සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගය ඉදිවන්නේ කොට්ටාවේ සිට කෙරවලපිටිය දක්වායි.
Ref-Vimasuma.com