මෙම ණය මුදල වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් ඇපකරයක් බැංකුව වෙත ලබාදෙන බවද රජය කියයි.
මේ අනුව, නාඋල, ඇලහැර, ලග්ගල, පල්ලේගම, හෙට්ටිපොළ (බී 312) මාර්ගයේ කිලෝමීටර 33.50 සිට කිලෝමීටර 44.00 දක්වා කිලෝමීටර 10.5ක දිගින් යුතු මාර්ග කොටස හා කිලෝමීටර 57.00 සිට කිලෝමීටර 59.00 දක්වා කිලෝමීටර 02ක මාර්ග කොටස මෙන්ම හසලක- හඳුන්ගමුව (බී 484) මාර්ගයේ කිලෝමීටර 20 සිට කිලෝමීටර් 45 දක්වා කිලෝමීටර් 25ක දිගින් යුතු මාර්ග කොටස වැඩිදියුණු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුවෙන් අදාළ ණය මුදල රජය ලබාගනී.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1391428145