මෙරට වාහන අලෙවිය වැඩිවී තිබීම හමුවේ සිය සේවා පුළුල් කිරීම සඳහා මෙම මුදල් ආයෝජනය කරන බව සමාගම විසින් පවසා තිබෙන අතර සමාගම විසින් මේ වසරේ මුල් මාස හය තුළදී මෙරට වෙළඳ පොළේ වාහන 1500 කට වැඩි ගණනක් විකුණා තිබෙන බව සඳහන්ය.
සමාගම පවසන්නේ පසුගිය කාලයේදී දිනකට තම වාහන අටක් පමණ මෙරට වෙළඳ පොළේ විකුණුනු බවයි.