පනත යටතට වැටුණු සමාගම් දෙකක කොටස් කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු වීම
අත්හිටුවා තිබේ.
මේ අනුව, කොළඹ හිල්ටන් හෝටලය කළමනාකරණය කරන හොටෙල් ඩෙවලොපර්ස් සමාගමේ හා
හැරී ජයවර්ධන මහතාට අයත් පැල්වත්ත සීනි සමාගමේ කොටස් ගනුදෙනු කිරීම කොළඹ
කොටස් වෙළඳ පොළ විසින් නතර කර ඇත
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3502&Itemid=56