මෙරට සංචාරයක යෙදෙන ඊබ්‍රයිම් මහතා පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙහිදි දෙරට අතර ආර්ථික හා වෙළෙඳ සබදතාවන් වර්ධනය කිරීමට ඇති අවස්ථා පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම කෙරෙහි මෙහිදි අවධානය යොමුව තිබේ.
http://www.adaderana.lk/sinhala/news.php?nid=20114