ඉදිරියේදී මෙරට සංචාරයක නිරත වන බවත් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනය කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇති බවද අග‍්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා දා පසුගියදා ස්විට්සර්ලන්තයේ දාවෝස් නුවර බලා පිටත්ව ගිය අතර එහිදී රිචඩ් බ‍්‍රැන්සන් මහතා සහ අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇත.
http://lankaaviationnews.com/%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A/