South Korean Minister of Land, Infrastructure and Transport Kang Ho-in is set to sign a memorandum of understanding with his counterpart from Sri Lanka, Minister of Megapolis and Western Development, Patali Champika Ranawaka, at a Seoul hotel later in the day, according to the ministry.
The deal calls for, among other things, South Korea and Sri Lanka to primarily cooperate on projects to develop a science and technology based city in Malabe on the outskirts of Colombo while pursuing a housing development project near an airport.
The move is part of Sri Lanka's projects worth $63.2 billion to develop nine new zones in Colombo and its adjacent areas by 2030.
Sri Lankan officials also plan to hold a meeting with South Korean builders on the country's development projects later in the day.
ශ්‍රී ලංකාවේ සුහුරු නගරයක් (smart city ) නිර්මාණය කිරීම සඳහා දකුණු කොරියාව විසින් ඩොලර් බිලියන 63.2ක (රුපියල් බිලියන 9346.6) ආයෝජනයක් කිරීමට සූදානම් බව කොරියානු මාධ්‍ය වාර්තා කරයි.
තාක්ෂණ හා විද්‍යා සුහුරු නගරය ඉදිකිරීම සඳහා කොරියාව මෙම ආයෝජනය කිරීමට නියමිත බව කොරියන්හෙරල්ඩ් පුවත් සේවය එරට ඉඩම් අමාත්‍යාංශය උපුටා දක්වමින් වාර්තා කරයි.
මේ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අද (24දා) අත්සන් තබා ඇති බවද එම වෙබ් අඩවිය තොරතුරු වාර්තා කළේය. එරට ඉඩම් අමාත්‍ය කැන්ග් හේ ඉන් මහතා හා බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් කර තිබේ.
නවීන තාක්ෂණය අනුව ජල කළමනාකරණය, ප්‍රවාහනය, නිවාස ඉදිකිරීම, වාහන ගාල් කිරීම ඇතුළු විවිධ පහසුකම්වලින් සමන්විතව මෙම නගරය ඉදිකිරීමට දකුණු කොරියාව සූදානමින් සිටියි.