සමාගම් කොටස්වල මිල උච්ඡාවචනයන් සම්බන්ධයෙන් මිල සීමාවන් පැනවීම ආරම්භ කෙරුණේ 2010 අගෝස්තු 05 වෙනිදා සිටය. ආරම්භයේ දී ලැයිස්තුගත සියලුම සමාගම් කොටස් ගනුදෙනු වීම පෙර දින අවසන් ගනුදෙනු මිල මෙන් 10% ක ඉහළ හා පහළ සීමාවකට යටත්ව ගනුදෙනු සිදුවිය යුතුය වීම නීතිය විය. එහෙත් අදාළ තීරණයේ ප්රායෝගික භාවිතයත් සමගම තෝරාගත් සමාගම් කොටස් සඳහා පමණක් මෙම නීතිය යොදා ගැනීම ආරම්භ කෙරුණි. ඒ අනුව මුල දී එසේ තෝරා ගත් සමාගම් කොටස් සඳහා මිල සීමා නීතිය දින 10 ක් දක්වා ද, පසුව එය දින 5 ක් දක්වා ද සංශෝධනය වුණි.
visit http://lankabusinessnews.com/Sinhala.html for more details