FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

යුනිලීවර් ශ්‍රී ලංකා වෙතින් සෞභාග්‍ය ශූරීන්ට තෑගි Vote_lcap68%යුනිලීවර් ශ්‍රී ලංකා වෙතින් සෞභාග්‍ය ශූරීන්ට තෑගි Vote_rcap 68% [ 178 ]
යුනිලීවර් ශ්‍රී ලංකා වෙතින් සෞභාග්‍ය ශූරීන්ට තෑගි Vote_lcap18%යුනිලීවර් ශ්‍රී ලංකා වෙතින් සෞභාග්‍ය ශූරීන්ට තෑගි Vote_rcap 18% [ 47 ]
යුනිලීවර් ශ්‍රී ලංකා වෙතින් සෞභාග්‍ය ශූරීන්ට තෑගි Vote_lcap13%යුනිලීවර් ශ්‍රී ලංකා වෙතින් සෞභාග්‍ය ශූරීන්ට තෑගි Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Hidden Gem - GLAS - 40/- Soon
by invest thinker Today at 10:48 am

» Penny Stock Companies
by Eranga87 Today at 10:42 am

» HSenid IPO
by abey Today at 10:01 am

» Fundamental/Technical analysis & beyond ~CLC
by PhilT Today at 9:47 am

» NAMU/WATA super gain
by Kaptivajkss Today at 9:07 am

» CEYLON GUARDIAN INVESTMENT TRUST PLC (GUAR)
by cheetah Today at 9:03 am

» Key Plantation Company Fair Values - KOTA, TPL and KVAL with very High Upside
by Kaptivajkss Today at 8:39 am

» LLUB comparison between 2016- 2021 Same EPS Trading at Huge discount
by Kaptivajkss Today at 8:34 am

» LOFC Direction
by PhilT Today at 8:28 am

» KZOO 32.8% Upside
by Swissinvest Today at 8:25 am

» LOLC waiting for LOFC 100+ and CLC 100+
by Swissinvest Today at 7:53 am

» LANKA REALTY INVESTMENTS PLC -ASCO
by D.G.Dayaratne Today at 4:40 am

» Bloodbath is Coming ? Correction is Coming ? අලුත් ගෲප් හදාගෙන අපි genuine කියලා එන පරණ මහත්(හොරුන්) වරුන් ගෙන් බේරෙන්න
by D.G.Dayaratne Today at 4:33 am

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by Pbv Yesterday at 7:03 pm

» TILE / LWL / RCL
by Thushara Ayya Yesterday at 2:46 pm

» Month end impact on LOFC and CLC
by Swissinvest Yesterday at 12:35 pm

» Water For All - CIND
by ErangaDS Yesterday at 11:50 am

» U.S. inflation is one of the highest in the world
by ResearchMan Yesterday at 11:39 am

» Oil Plummets
by ResearchMan Yesterday at 11:37 am

» ASPI Trend
by hotstock Yesterday at 10:15 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » යුනිලීවර් ශ්‍රී ලංකා වෙතින් සෞභාග්‍ය ශූරීන්ට තෑගි

යුනිලීවර් ශ්‍රී ලංකා වෙතින් සෞභාග්‍ය ශූරීන්ට තෑගි

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

ග‍්‍රාමීය කාන්තාවන් අතර කුඩා ව්‍යවසායකත්වය ප‍්‍රචලිත කරමින් යුනිලීවර් ශී‍්‍ර ලංකා සමාගම විසින් කි‍්‍රයාත්මක කරනු ලබන සෞභාග්‍ය වැඩසටහනේ කැපී පෙනෙන දායකත්වයක් දැක්වු කාන්තාවන් අගයමින් ඔවුන්ට තෑගි හා සම්මාන පිරිනැමීමේ වාර්ෂික උත්සවය පැවැත්විණි.

සෞභාග්‍ය ව්‍යාපෘතිය මගින් ග‍්‍රාමීය කාන්තාවන් අතර කුඩා ව්‍යවසායකත්වය ප‍්‍රචලිත කරමින් ඔවුන් ආර්ථික වශයෙන් ස්වාධීන පුද්ගලයින් බවට පත්වීමට උනන්දු කරවයි.

මෙවර සම්මාන උත්සවයේදි සිය ඉලක්ක සපුරා ගත් ව්‍යවසායී කාන්තාවන් 70 දෙනෙකුට සම්මාන හා ත්‍යාග පිරිනමන ලදි.

සෞභාග්‍ය ශූරීන්ට පිරිනැමු ත්‍යාගවල වටිනාකම රුපියල් මිලියන 2 ට අධිකය. මෙම අවස්ථාවට එක් වූ යුනිලීවර් ශී‍්‍ර ලංකා සමාගමේ සභාපති හා කළමණාකාර මණ්ඩලය සහ සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ මහත්මියද අදහස් දැක්වුහ.

මීට වසර 8 ට පෙර සමෘද්ධි අධිකාරිය සමග එක්ව යුනිලීවර් ශී‍්‍ර ලංකා සමාගම මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ඒ හරහා ග‍්‍රාමීය කාන්තාවන් කුඩා ව්‍යවසායකයින් බවට පත් කරමින් ඔවුන්ගේ ආර්ථිකය නංවාලීමට කටයුතු කෙරෙයි. යුනිලීවර් ශී‍්‍ර ලංකා සමාගමේ නිෂ්පාදන එම කාන්තාවන් ජීවත් වන ග‍්‍රාමයේ සෑම නිවසක් වෙතම ගොස් අලෙවි කර එම වෙළදනාම ප‍්‍රචලිත කිරීමේ සෘජු වෙළදනාම ප‍්‍රවර්ධකයන් ලෙස කටයුතු කිරීමට ආවස්ථාව සැලසෙයි.

සෞභාග්‍යා ව්‍යාපෘතිය සමෘද්ධි සමාජ 170 ක කි‍්‍රයාත්මක වන අතර ග‍්‍රාමීය කාන්තාවන් 3000 ක් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ජීවන තත්වය වර්ධනයට කටයුතු කරයි.

මෙහිදි අදහස් දැක්වු සෞභාග්‍ය ව්‍යාපෘතියේ කළමනාකරු කුමුදු ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ ,ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් සමාජ හා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම මෙන්ම ඒ හරහා රට ශක්තිමක් කිරීමට හැකිවි ඇති බවයි. සෞභාග්‍ය හරහා ග‍්‍රාමීය කාන්තාවන්ගේ ජීවන තත්ත්වය ස්වාධීන කිරීමට හැකි වී තිබෙනවා,

සෞභාග්‍ය ව්‍යාපෘතියේ විසල් පිම්මක් ලෙස ‘ගමට සෞභාග්‍ය වැඩසටහන’ 2011 වසරේදි ආරම්භ කළ අතර එමගින් රටපුරා ප‍්‍රජා ව්‍යාපෘති 35 ක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 2 ක මුදල් පිරිනමා තිබේ.

පාසල් හා පෙර පාසල් අලූත් වැඩියා කිරීම, පානීය ජල ව්‍යාපෘති, මාර්ග සංවර්ධන ව්‍යාපෘති. ප‍්‍රජාශාලා අලූත් වැඩියාව හා පාලම් ඉදිකිරීම මෙම ප‍්‍රජා ව්‍යාපෘති වේ.

මේ සියලූ කටයුතු කිරීමට හැකි වි ඇත්තේ සෞභාග්‍ය සාමාජිකයන් හා සමෘද්ධි අධිකාරියේ සහය හා කැපවීම නිසා බව කුමුදු ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

2012/11 මූල්‍ය වර්ෂය තුළ මෙවැනි නව ව්‍යාපෘති 50ක් ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ඔහු මෙහිදි අනාවරණය කළේය.

ජායාරූපය 3 - සම්මාන හා ත්‍යාගලාභී සෞභාග්‍ය දිරිය කාන්තාවන් සමග ඔලිම්පික් රිදී පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ, යූනිලීවර් ශ‍්‍රී ලංකා සමාගමේ අළවි අධ්‍යක්‍ෂීකා රමණි සමරසුන්දර, සෞභාග්‍ය ව්‍යාපෘතියේ කළමනාකරු කුමුදු ද සිල්වා යන මහත්ම මහත්මීන් සමූහ ජායාරූපයකට පෙනී සිටි අයුරු.
http://sinhala.adaderana.lk/news.php?nid=25411

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum